රතු අලි - බිම උන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    104117656_145134180428724_7208796540451502168_o.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැන් පේනවනේ ඔක්කොම එකම ගොඩේ කියලා 😀😀😀

    මුන් මේ මගුලක් දානවා. අරහේ හදුන්නෙත්ති වෑලපෙනවා මන්ගල කරපු වෑඩෙන් ඌට චන්දේ දෙන්න එකෙක් නෑලු. හදුන් කියන්නේ මන්ගල පාර්ලිමේන්තුව ඉන්නම ඕන කෙනෙක්ලු. ඒ කියන්නේ හදුනා මොන්ගලයට මනාපේ ගහන්න ඉදලා තියෙන්නේ. දෑන් කාට දෙයිද දන්නේ නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් පේනවනේ ඔක්කොම එකම ගොඩේ කියලා 😀😀😀

    ලක්ෂ 25 න් පටන්ගත්තේ.....පෙරමුණු විකිනෙන්නේ ලන්සු වලට....
    මුන් මේ මගුලක් දානවා. අරහේ හදුන්නෙත්ති වෑලපෙනවා මන්ගල කරපු වෑඩෙන් ඌට චන්දේ දෙන්න එකෙක් නෑලු. හදුන් කියන්නේ මන්ගල පාර්ලිමේන්තුව ඉන්නම ඕන කෙනෙක්ලු. ඒ කියන්නේ හදුනා මොන්ගලයට මනාපේ ගහන්න ඉදලා තියෙන්නේ. දෑන් කාට දෙයිද දන්නේ නෑ

    ජනතාවයි ....විමුක්තියයි .... අතරමග

    අර Paypal බුවත් ඉන්නවා..... පොර like farms මරනවා :LOL::ROFLMAO::LOL:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් මේ මගුලක් දානවා. අරහේ හදුන්නෙත්ති වෑලපෙනවා මන්ගල කරපු වෑඩෙන් ඌට චන්දේ දෙන්න එකෙක් නෑලු. හදුන් කියන්නේ මන්ගල පාර්ලිමේන්තුව ඉන්නම ඕන කෙනෙක්ලු. ඒ කියන්නේ හදුනා මොන්ගලයට මනාපේ ගහන්න ඉදලා තියෙන්නේ. දෑන් කාට දෙයිද දන්නේ නෑ
    දැන් මංගල චන්දෙ ඉල්ලන්නේ නැති එකේ මංගලගේ චන්දදායකයෝ හඳුන්ට ගහයි සමහරවිට :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මුන් මේ මගුලක් දානවා. අරහේ හදුන්නෙත්ති වෑලපෙනවා මන්ගල කරපු වෑඩෙන් ඌට චන්දේ දෙන්න එකෙක් නෑලු. හදුන් කියන්නේ මන්ගල පාර්ලිමේන්තුව ඉන්නම ඕන කෙනෙක්ලු. ඒ කියන්නේ හදුනා මොන්ගලයට මනාපේ ගහන්න ඉදලා තියෙන්නේ. දෑන් කාට දෙයිද දන්නේ නෑ
    උන් දෙන්නම දන්නවා දෙන්නටම මේ පාර පාර්ලිමේන්තු වට එන්න බැහැ කියලා. මුන්ගේ ජීවිත කාලේ අවසාන පාර්ලිමේන්තුව 😀😀😀
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හම්මට ස්වාදීන ඔක්කොම බැලුවම අන්තිමට ජෙප්පොනෙ. අර පේපෑල් කාරයත් ඉන්නවා කියහන්කො. ගෝටාට කෙලවන්න ඇවිත් වැලේ වැල් නැතිවෙච්ච උන් නේද මේ:lol::lol:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    හැබැයි පුතෝ රන්ජා නම් ආයේ පාර්ලිමේන්තුවට එන එක ගැන පොඩි possibility එකක් තියෙනවා. දන්නවනේ ගම්පහ මෝඩ හැත්ත හැසිරෙන හැටි. පබා, බබ් බබ් බබ් බබ් චතුර, රන්ජා, මර්වින්, මිරිස් ප්‍රසන්න, ලන්සා, ලයිට් කණු විජිත ඔන්න ගම්පහ බූරුවන්ගෙ ජනමතය හැසිරෙන හැටි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රන්ජා අනිවාර්යෙන්ම ගෙදර යවන්න ඕනේ . පාර බල්ල

    (y)

    හැබැයි පුතෝ රන්ජා නම් ආයේ පාර්ලිමේන්තුවට එන එක ගැන පොඩි possibility එකක් තියෙනවා. දන්නවනේ ගම්පහ මෝඩ හැත්ත හැසිරෙන හැටි. පබා, බබ් බබ් බබ් බබ් චතුර, රන්ජා, මර්වින්, මිරිස් ප්‍රසන්න, ලන්සා, ලයිට් කණු විජිත ඔන්න ගම්පහ බූරුවන්ගෙ ජනමතය හැසිරෙන හැටි

    රන්ජ ආවොත් ඔප්පු වෙනවා ගම්පහ ටෝයියෝන්ට backside ok කියල

    96227d97f89e156ab51e4ee9f4e18a42.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒ ගොල්ල ජනතාවට විමුුක්තිය ගේන්න ප්ලැන් කරද්දි එන අනුපිලිවෙලනේ ඔය දාලා තියෙන්නේ.....ගොංජා ලිස්ට් එකේ තව පොඩ්ඩක් උඩින් තිබ්බනම් හරිම විද්‍යාත්මකයි...
     
    • Like
    Reactions: nicjosh83