~රතු ඇන්තූරියම~

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මම වැරදි වෙන්න පුළුවන්... මට මේක කියවද්දි තේරුනේ මුදලට සැප සම්පත් වලට ලොබ බැදලා පිවිතුරු ආදරයක් අතහැරල විවාහයක් කර ගත්ත කෙනෙක්ගේ පසුතැවීමක් වගේ. සමහරවිට ඒ තීරණයට රාගයත් හේතුවෙන්න ඇති... අයිත් කියනවල මම වැරදි වෙන්නත් පුළුවන්..

    සුභ පතනව සහෝ...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    සහෝදරයා ගොඩාක් දුරට හරි..මේක දෙපාර්ශ්වයටම බලපානවා... ගැහැනු/පිරිමි

    මම අදහස් කලේ පිවිතුරු ආදරයෙන් එක්වෙලා ඉඳලා ඉන් පස්සෙ බාහිර සැප සම්පත් හා සිරුර දවාගත් රාගයෙන් මුසපත්ව ඔහු හෝ ඇයගෙන් මිදී පලා ගිය කෙනෙක් ගැන..

    බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට සහෝදරයා..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    hmmm .. mata nam hangena widiyata, aththatama adare karapu dennek gen kenek mudal matha thama adarayata pitupala marunu athmayak athiwa jeewithayata aluthen piwiseemak wage. athi sarthakai ron aiyye ... wada katayuthu tikk thibuu nisa tikk pramada una adahas dakweemata. obata sada jaya !

    ඔබ ගොඩාක් දුරට හරි.

    පිවිතුරු ආදරයම පුදා එයින් බැට කෑ ඔහු හෝ ඇය හදවත පිරිසිදු කර ගෙන ජීවිතයට නැවත ප්‍රවිශ්ඨ වෙන්න දරන උත්සාහයක්...

    ඒකට කමක් නැහැ මල්ලියෝ ඔයාට පුලුවන් වෙලාවක නිර්මානය අගය කල එක ගැන සතුටුයි.

    අගය නොකලත් මල්ලියා අපිත් එක්ක රැඳිලා මේ කරන ජනතා සේවය මට ඊට වඩා ගොඩක් වටිනවා ....දිගටම ලියන්න..සමාජය දැනුවත් කරන්න....

    මල්ලිට බොහොම ස්තුතියි....
     
    Last edited:

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    පිවිතුරු ආදරයක වටිනාකම දන්නෙ හදවතින්ම අදරය කල අය විතරයි අය්යෙ....

    අද කාලෙ ඉන්න හුගාක් අය හිතන් ඉන්නෙ රාගය තමයි ආලය කියල නමුත් පිවිතුරු අවංක ආදරයකට පිටුපාල තමන්ගෙ ජීවිතය විනාශ කරගත්තු අය ඕනාතරම් අද සමජයෙන් හොයගන්න පුළුවන්......

    තවත් කෙනෙක් මුලු හදවතින්ම පුද කරපු ආදරයකට පිටුපාල වෙනත් නවාතැනකට යන අයටනම් කවදාවත් හරියන්නෙ නැහැ අය්යෙ අනෙකට දුන්නු ඒ ගින්දර කවදා හරි තමන්ට ලැබෙනවා ලැබෙනවාමයි....

    මේක හරිම සංවේදී නිර්මාණයක් අය්යෙ ගොඩාක් ලස්සනයි අය්යෙ.................
     
    bohoma sthuthi malliyo oyage adahaswalata...
     
    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    rathuanthuriyama.jpg

    minis sithe ahu mulu wala therapena sangawunu, sankeerna sithuwili wiwurtha lesa eli dakwannata, oba panhinda hasuruwana hati wishmaya janakai kiyala mata hithenawa..

    wedanaawen kelawara unu , uththareethara aadarayak wenuwen kapaunu hithaka abyantharayen nagena sochaneeya sithuwili wala donkaaraya me nisadasin manaawa raw piliraw denawa …
    Athdakeemak nathi kenekuta unath athdakeemak labunaa haa samaanawa, hithata grahanaya karagannata haki wana lesa meya liyawi thibenawa kiyaa kiwa yuthu mai…

    wiwidaakaara maathurukaa osse, panhinda hasuruwamin, minis sitha saha jeevithaya gana arthawath gaweshanayaka yedena obata, thawath mewan saarthaka nirmaana thulin, nidaa watena sithsathan awadi karannata siyalau dahirya haa shakthiya labewaai pathami!
     
    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ නං‍ගි‍යා‍ ඔ‍යා‍ගේ‍ ව‍ටි‍නා‍ අ‍දහ‍ස්‍ව‍ල‍ට‍....