මම වැරදි වෙන්න පුළුවන්... මට මේක කියවද්දි තේරුනේ මුදලට සැප සම්පත් වලට ලොබ බැදලා පිවිතුරු ආදරයක් අතහැරල විවාහයක් කර ගත්ත කෙනෙක්ගේ පසුතැවීමක් වගේ. සමහරවිට ඒ තීරණයට රාගයත් හේතුවෙන්න ඇති... අයිත් කියනවල මම වැරදි වෙන්නත් පුළුවන්..
සුභ පතනව සහෝ...
wow harima lassana nirmanayak aiye...godaaak lassanata liyanawa oya......
hmmm .. mata nam hangena widiyata, aththatama adare karapu dennek gen kenek mudal matha thama adarayata pitupala marunu athmayak athiwa jeewithayata aluthen piwiseemak wage. athi sarthakai ron aiyye ... wada katayuthu tikk thibuu nisa tikk pramada una adahas dakweemata. obata sada jaya !
පිවිතුරු ආදරයක වටිනාකම දන්නෙ හදවතින්ම අදරය කල අය විතරයි අය්යෙ....
අද කාලෙ ඉන්න හුගාක් අය හිතන් ඉන්නෙ රාගය තමයි ආලය කියල නමුත් පිවිතුරු අවංක ආදරයකට පිටුපාල තමන්ගෙ ජීවිතය විනාශ කරගත්තු අය ඕනාතරම් අද සමජයෙන් හොයගන්න පුළුවන්......
තවත් කෙනෙක් මුලු හදවතින්ම පුද කරපු ආදරයකට පිටුපාල වෙනත් නවාතැනකට යන අයටනම් කවදාවත් හරියන්නෙ නැහැ අය්යෙ අනෙකට දුන්නු ඒ ගින්දර කවදා හරි තමන්ට ලැබෙනවා ලැබෙනවාමයි....
මේක හරිම සංවේදී නිර්මාණයක් අය්යෙ ගොඩාක් ලස්සනයි අය්යෙ.................
minis sithe ahu mulu wala therapena sangawunu, sankeerna sithuwili wiwurtha lesa eli dakwannata, oba panhinda hasuruwana hati wishmaya janakai kiyala mata hithenawa..
wedanaawen kelawara unu , uththareethara aadarayak wenuwen kapaunu hithaka abyantharayen nagena sochaneeya sithuwili wala donkaaraya me nisadasin manaawa raw piliraw denawa …
Athdakeemak nathi kenekuta unath athdakeemak labunaa haa samaanawa, hithata grahanaya karagannata haki wana lesa meya liyawi thibenawa kiyaa kiwa yuthu mai…
wiwidaakaara maathurukaa osse, panhinda hasuruwamin, minis sitha saha jeevithaya gana arthawath gaweshanayaka yedena obata, thawath mewan saarthaka nirmaana thulin, nidaa watena sithsathan awadi karannata siyalau dahirya haa shakthiya labewaai pathami!
හරිම අර්ථවත් නිර්මාණයක් ....... ලස්සනයි