රතු ඉර විවාදය

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
රතු ඉර විවාදය


මැයි 3 රාත්‍රියේ විකාශය වූ ස්වාර්ණවාහිනියේ රතු ඉරෙන් අවස්ථාව ලබාදී තිබුනේ මෑතකදී වඩාත් කතාබහට ලක්වූ හම්බන්තිට වරාය පිලිබඳ විවාදයකටයි.

මෙහිදී ආණ්ඩුව නියෝජනය කරමින් රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා සහ වාරය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් වික්‍රම මහතාත් සහභාගී වූ අතර විපක්ෂය නියෝජනය කරමින් හරින ප්‍රනාන්දු හා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරුන් සහභාගී විය.



විපක්ෂය නියෝජනය කරමින් හරින ප්‍රනාන්දු සහ දයාසිරි ජයසේකර මහතා සහේතුක තර්ක ගොඩ නගද්දී රෝහිත අබේගුණවර්ධන ඒවාට ලබාදුන්නේ බොළඳ පිළිතුරුය.

විපක්ෂය යොමු කල ප්‍රශ්නවලට වඩාත් නිවැරදිව පිළිතුරු සැපයීමට හැකිවුයේ ආචාර්ය ප්‍රියත් වික්‍රම මහතාටය.

කෙසේ නමුත් අවසානයේදී වාරයේ පිවිසුම් මාර්ගයේ ගලක් ඇති බවත් එය එතරම් විශාල නොවන බවත් ආචාර්ය ප්‍රියත් වික්‍රම මහතා කියා සිටියා.වරයා ඉදිකිරීමේදී අක්‍රමිකා සිදු වී තිබුනත් ඉදිරියේදී ප්‍රයෝජනයට ගත හැකි බව විවාදයේදී හෙළි විය.



ගත්තේ මෙතනින්.