රතු තරුව පායල තියෙනවා දැක්කා ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    හැමදාම එන පරන තැනටම ආව නේද? පරන ට්‍රාන්ස්පෝමර් ටිකයි බස් ටිකයි තිබ්බානම් අද කොරෝනත් නෑ.. හරි බං එල..:lol::lol::lol:
    උබ දැන් දැක්කනෙ උබ දාපු News එකම උබ හරියට කියවලා නැහැ කියලා🤣
    ඕකට තමා කියන්නේ වහල් සේවය කියලා 🤭😛

    පුළුවන් විදියට තමා ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ට අරක නැහැ මේක නැහැ කියලා ඇඩුවට වැඩක් වෙන්නේ නැහැ online ඊළග පාර චන්දෙන් කොහොමත් අකුලගෙන ගෙදර යනවා 🤣🤣
    ඇයි ඒ පුච්චපු ඒවා රටේ මිනිස්සුන්ගේ සල්ලි නෙවෙයි ද? ඒවාට වග කියන්නත් ඕනේ SLPP ආණ්ඩුව කියලා කිව්වේ නැත්නං උන් ජෙප්පෝ නෙවෙයි 🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Uba athi athi kiyapan lapaya paya ganan katha karaddi dote jvp balla. Ubata uge kalugal boru ahan inna puluwan mewa tama bari 😜😝😜

    tyre paralala ahinsaka demawpiyange lamai maraddi kiyapan athi athi kiyala. Kuhaka lapakotage jvp ballo
    . 😡😡😡

    mama kiuwe uba 24/7 lapayage ewa ahagena inne, ekai peya ganan katha karana eka uba danne
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    උබ දැන් දැක්කනෙ උබ දාපු News එකම උබ හරියට කියවලා නැහැ කියලා🤣
    ඕකට තමා කියන්නේ වහල් සේවය කියලා 🤭😛

    පුළුවන් විදියට තමා ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ට අරක නැහැ මේක නැහැ කියලා ඇඩුවට වැඩක් වෙන්නේ නැහැ online ඊළග පාර චන්දෙන් කොහොමත් අකුලගෙන ගෙදර යනවා 🤣🤣
    ඇයි ඒ පුච්චපු ඒවා රටේ මිනිස්සුන්ගේ සල්ලි නෙවෙයි ද? ඒවාට වග කියන්නත් ඕනේ SLPP ආණ්ඩුව කියලා කිව්වේ නැත්නං උන් ජෙප්පෝ නෙවෙයි 🤣🤣

    මොකක්ද බං මම කියෝල නැත්තේ..මේක තිබ්බේ මේ ආර්ටිකල් එකේ නෙමේද?

    "We have only 630 ICU beds in the country for a population of around 23 million. And only 146 beds have been allocated for Covid management. This is a pathetic situation. No one’s questioning why the Ministry failed to order a few more, at least another 400 ventilators. We don’t have additional ventilators even available,” the senior official stressed"

    ආණ්ඩුව කරන්නේ පුලුවන් විදිහට කියලා දන්නවා බං..ඒත් ඒක මදි කියලා කාටවත් ඇගිල්ල දික් කරලා වැඩක් නෑ...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mama kiuwe uba 24/7 lapayage ewa ahagena inne, ekai peya ganan katha karana eka uba danne
    Ubane buruwo paya 24 ma bana bana lapayatai hamuta kade yanne. jvp ballonta ibrahim wa penne na anik paksha wala ewa hoyanawa.😝😝😝

    Kuhaka lapayath pahu giya awurudu 5ma 24/7 ma hamuta kade ghin Dan balla wage inna 3% nisa nathnam koi welawe th kare hamuta kade yana ekane 😜😛😜

    Kuhaka jvp ballonta anunge okkoma penawa taman ge kuhaka kota kade yanawa kiyla penne na hamuge salli walata 😡😡 anunge paksha wala hoya hoya iddi bomba ibrahim pakshe idan bomba gahuwa wage 😜😛😜
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Ubane buruwo paya 24 ma bana bana lapayatai hamuta kade yanne. jvp ballonta ibrahim wa penne na anik paksha wala ewa hoyanawa.😝😝😝

    Kuhaka lapayath pahu giya awurudu 5ma 24/7 ma hamuta kade ghin Dan balla wage inna 3% nisa nathnam koi welawe th kare hamuta kade yana ekane 😜😛😜

    Kuhaka jvp ballonta anunge okkoma penawa taman ge kuhaka kota kade yanawa kiyla penne na hamuge salli walata 😡😡 anunge paksha wala hoya hoya iddi bomba ibrahim pakshe idan bomba gahuwa wage 😜😛😜

    adana eka nawaththapan ban. wadayak wena epa. thota epa wenne nedda ochchara diga Rachana liyala.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    adana eka nawaththapan ban. wadayak wena epa. thota epa wenne nedda ochchara diga Rachana liyala.
    Thoge kotata kiyapan ko boru kiyana eka nawatanna kiyla nugath jvp ballo. Wada yak wenna epa kiyapan boru kiya kiya. 😝😝

    Kuhaka lapayata thotai epa wenne nadda awurudu 56k tisse pakshe hadala tama 3%. Diga katha karanna lapayata epa wenne nadda ahanna ballek Wath nathuwa meeting wala 😜😝😜
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    14000 ක් කොරන්ටයින් කරන්න වියදම් කරන්න පුලුවන් කිව්ව් පොරවල් දැන් ටකරක් මඩුවක් දෙකක් ගහල ශේප් වෙනවා.
    ඒක වත් නොතිබුනා නම් කොරෝනා මර්දනයෙන් දෙවනි තැනට ආව කියල පම්පෝරි ගහපු උන්ට ගස් යට තමා ඉන්න වෙන්නෙ.😏
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රතු තරුවේ..... රතු තරුවේ ......

    ඔබත් ඔහොම ඔතැන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා....

    ඩිගි....ඩිගි....ඩිගි.....ඩිගි......ඩිගි...ඩිගි.....ඩිගි....ඩිග්

    • Haha
    Reactions: 2osama

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මොකක්ද බං මම කියෝල නැත්තේ..මේක තිබ්බේ මේ ආර්ටිකල් එකේ නෙමේද?

    "We have only 630 ICU beds in the country for a population of around 23 million. And only 146 beds have been allocated for Covid management. This is a pathetic situation. No one’s questioning why the Ministry failed to order a few more, at least another 400 ventilators. We don’t have additional ventilators even available,” the senior official stressed"

    ආණ්ඩුව කරන්නේ පුලුවන් විදිහට කියලා දන්නවා බං..ඒත් ඒක මදි කියලා කාටවත් ඇගිල්ල දික් කරලා වැඩක් නෑ...

    ICU beds කිව්වම ඇදන්ම විතරක් නෙවෙයි. එකට සැහෙන්න experience domian knowledge එකක් තියෙන හෙදියෝ doctorsලා ඉන්න ඕනේ. තව අමතර සේවා ගොඩක් ඕන කරනවා. ඕව ඉතින් මාස 6-7 ගොඩ දාන්න අමාරුයි ඕනෙම තැනක. විශේෂයෙන්ම රජයේ මොකද එක එක චක්‍රලේක තියෙන නිසා. හැබැයි ඉතින් ගෝටා අවේ direct තීරණ ගන්නවා කියලා.. බලමු 20 පාස් නිසා දැන්වත් කරයිද කියලා.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    මොකක්ද බං මම කියෝල නැත්තේ..මේක තිබ්බේ මේ ආර්ටිකල් එකේ නෙමේද?

    "We have only 630 ICU beds in the country for a population of around 23 million. And only 146 beds have been allocated for Covid management. This is a pathetic situation. No one’s questioning why the Ministry failed to order a few more, at least another 400 ventilators. We don’t have additional ventilators even available,” the senior official stressed"

    ආණ්ඩුව කරන්නේ පුලුවන් විදිහට කියලා දන්නවා බං..ඒත් ඒක මදි කියලා කාටවත් ඇගිල්ල දික් කරලා වැඩක් නෑ...
    මුලින්ම කෙටියෙන්ම කියාපන් කෝ කොරෝනා හැදිලා ලංකාවේ ICU එකේ කි දෙනෙක් ඉන්නවා ද කියලා ?