රතු බෝල යාපයියා පරක්කුයි.. Fonseka as Presidential candidate

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    මොකා ආවත් අනුරගෙ ගමන නවත්තන්න බැහැ...
    නියත ජනපති අනුර !!!

    #soduruanura2024

    War Attack GIF by Warner Bros. Pictures
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    මෙයා එන්නේ රාජපක්ශලාගෙන් පලිගන්න, රට හදන්න නෙමෙයි.
    රට හදන්න ඕන නෑ. රාජපක්ශලට දඬුවම් දීලා. බයියොන්ව උපරිම වේදනාවට පත් කරනව නම් ඒ ඇති.
    බයියො දුකෙන් සෝකෙන් වේදනාවෙන් ඉන්නකොට රට ඉබේම හැදෙනවා.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Second choice. I think Fonseka will be bad for Sajith, and good for AKD.
    oka tamai case eka. anurata votes sure unath puthanoge votes down nehe. mona kebba keliyath vote karana un innawa, anurata yanne nethi ewa puthanota gahanna chance wedi. me wage wena wenama plant karama wenne ehema yana unwa hold karaganna puluwan,

    gota ekka illalath loku vote base ekak tibbane puthanota