රතු මිරිස් කන එක නැවැත්තුව - Feel good sinhalayo

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    රතු මිරිස් කන එක නැවැත්තුව - Feel good sinhalayo

    ඉස්සර මං ලුණුමිරිස් පුදුම විදියට කෑවෙ :yes::yes: කඩේකින් ආප්ප කෑවොත් ආප්ප දෙකක් කද්දී ලුණුමිරිස් ප්ලේට් එකක් ඉවරයි :rofl::rofl: මිරිස් නැතුව මුකුත්ම කන්න බෑ :no::no: පස්සෙ අර රාල කියන කෙනා දාපු ත්‍රෙඩ් එක දැකල ටික ටික මිරිස් මගෙ ජීවිතෙන් අයින් කරා :yes::yes: දැන් මුළුමනින්ම මිරිස් නොකා ඉදල සති 2ක් වගේ වෙනව :yes::yes: රාල කිව්ව හැමදේම වගේ ඇත්ත කියල හිතෙනව දැන් :yes::yes: ඉස්සර එහෙම කෑම කන්න ලොකු ආසාවක් තිබ්බෙ නෑ :no::no: ලුනුමිරිසුයි ආප්පයි තමයි ආසම කෑම වෙලා තිබුනෙ :dull::dull: ඒත් දැන් දකින දකින කෑම කන්න හිතෙනව :cool::cool: BBQ ඩ්‍රිල් එකක් ගේන්න හිතන් ඉන්නෙ :yes::yes: ඒත් සල්ලි නෑ එකක් ගන්න :no::no: ඒක නිසා මං දැන් සල්ලි හොයනව :yes::yes: මනුස්සයෙක්ට ඔලුව උස්සනව නම් කරන්න තියන හොදම දේ රතු මිරිස් නවත්තන එක :yes::yes: උබලගෙ හීන හීනයක්ම වෙලා යනවට අකමැති නම් රතුමිරිස් කන එක නවත්තපල්ල :yes::yes:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    16472984_1428613403846760_6458612385991676696_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    TFS
    :D දැන් මාත් සෑහෙන්න අඩු කරලා තියන්නේ රතු මිරිස්.
     
    උබලගෙ හීන හීනයක්ම වෙලා යනවට අකමැති නම් රතුමිරිස් කන එක නවත්තපල්ල :yes::yes:
    විශේෂයෙන් ගංජා වල ආතල් එක කඩන - ඒ ආතල් එක විකෘති කරලා මොළේ අවුල් කරන දේ තමා රතු මිරිස්. ගොඩක් එවුන් කිව්වට ගංජා වලින් මොළෙ අවුල් වෙනවා කියල, ඒක වෙන්නෙ රතු මිරිස් කකා ගංජා ගැහුවාමයි. රතු මිරිස් එක්ක වගේ සැරට නොකා ගංජා ගහන එවුන්ට ඔය කිසි අවුලක් නෑ :yes:
     
    • Like
    Reactions: leoshammi

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    ඉදිරියේ රාළ;21227203 said:
    විශේෂයෙන් ගංජා වල ආතල් එක කඩන - ඒ ආතල් එක විකෘති කරලා මොළේ අවුල් කරන දේ තමා රතු මිරිස්. ගොඩක් එවුන් කිව්වට ගංජා වලින් මොළෙ අවුල් වෙනවා කියල, ඒක වෙන්නෙ රතු මිරිස් කකා ගංජා ගැහුවාමයි. රතු මිරිස් එක්ක වගේ සැරට නොකා ගංජා ගහන එවුන්ට ඔය කිසි අවුලක් නෑ :yes:

    :yes: සිරාවටම මටත් ඒක තේරුණා :yes:
     
    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    :lol::lol::lol::lol::lol::lol::lol:
    ඉදිරියේ රාළ;21227203 said:
    විශේෂයෙන් ගංජා වල ආතල් එක කඩන - ඒ ආතල් එක විකෘති කරලා මොළේ අවුල් කරන දේ තමා රතු මිරිස්. ගොඩක් එවුන් කිව්වට ගංජා වලින් මොළෙ අවුල් වෙනවා කියල, ඒක වෙන්නෙ රතු මිරිස් කකා ගංජා ගැහුවාමයි. රතු මිරිස් එක්ක වගේ සැරට නොකා ගංජා ගහන එවුන්ට ඔය කිසි අවුලක් නෑ :yes:
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    මන් හිතුවා දෙයියෝ දාපු පොස්ට් එකක් කියලා
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉදිරියේ රාළ;21227203 said:
    විශේෂයෙන් ගංජා වල ආතල් එක කඩන - ඒ ආතල් එක විකෘති කරලා මොළේ අවුල් කරන දේ තමා රතු මිරිස්. ගොඩක් එවුන් කිව්වට ගංජා වලින් මොළෙ අවුල් වෙනවා කියල, ඒක වෙන්නෙ රතු මිරිස් කකා ගංජා ගැහුවාමයි. රතු මිරිස් එක්ක වගේ සැරට නොකා ගංජා ගහන එවුන්ට ඔය කිසි අවුලක් නෑ :yes:

    ගංජා ගැන ආයුර්වේද හා සිංහල වෙදකමේ එන මතය මොකක්ද ? මෙහෙම අහන්ඩ හේතුව දැනට ලෝකයේ හොයාගෙන තියෙන සාධක අනුව ගංජා වලින් සෞක්‍යයට අහිතකර බලපෑම් අඩුයි. සමහර රෝග තත්ත්ව පාලනය කරන්ඩත් ගංජා වලට පුළුවන්. පාකින්සන් රෝගීන්ගේ රෝග තත්වය පාලනය කරන්ඩ පුළුවන්, තව බිඳුණු අස්ථි හාවීම වේගවත් කරන්ඩත් පුළුවන්ලු. මේ හේතු නිසා ලෝකයේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා ගංජා තහනම් වෙන්ඩත් සෞක්‍යයට හානිකර මධ්‍යයසාර නිත්‍යානුකූල වෙන්ඩත් හේතුව මොකක්ද කියන එක.
    මේ video එකත් බලන්ඩ.
    ps: මම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නෑ. මේ ගැන කුතුහලයක් තියෙන හින්දයි ඇහුවේ.

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;21227203 said:
    විශේෂයෙන් ගංජා වල ආතල් එක කඩන - ඒ ආතල් එක විකෘති කරලා මොළේ අවුල් කරන දේ තමා රතු මිරිස්. ගොඩක් එවුන් කිව්වට ගංජා වලින් මොළෙ අවුල් වෙනවා කියල, ඒක වෙන්නෙ රතු මිරිස් කකා ගංජා ගැහුවාමයි. රතු මිරිස් එක්ක වගේ සැරට නොකා ගංජා ගහන එවුන්ට ඔය කිසි අවුලක් නෑ :yes:

    අපිට තියන අවුල ගංජ ටිකක් හොයා ගන්න නැති එක
     
    ගංජා ගැන ආයුර්වේද හා සිංහල වෙදකමේ එන මතය මොකක්ද ?
    අපේ ඇඟේ සියලුම ක්‍රියාවලි වලට ජවය සපයන්නේ ඇට මිදුළු (bone marrow) වලින් , කොහෙ හරි තැනක ඇට මිදුළු දුර්වල වුණොත්, එතනට සම්බන්ධ ස්නායු අග්‍ර වල අනික් කෙළවරේ තියෙන අවයව වල ක්‍රියාකරිත්වය අඩු වෙනවා. හැම ස්නායු රෝගයකම මුල මෙතනයි. (මේ මතය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් බටහිර දොස්තරලා පිළිගන්නෙ නෑ, මොකද සුද්දා කියල නොදුන්න හන්දා, කොටින්ම සුද්දාවත් තාම හරියට ඇටමිදුළු ශක්තිමත් කරන්න බේතක් හොයාගෙන නැති කොට ඕකුන් දොස්තර මොන්ටිසෝරියෙදි ඕවා කියල දෙයි යෑ).
    මෙහෙම අහන්ඩ හේතුව දැනට ලෝකයේ හොයාගෙන තියෙන සාධක අනුව
    ගංජා වලින් සෞක්‍යයට අහිතකර බලපෑම් අඩුයි.
    ඒකට හේතුව තමා ගංජා හරි ආකාරයට සකස් කළොත් ඒකට පුළුවන් ඇට මිදුළු ශක්තිමත් කරන්න ඉතාම වේගයෙන් - මෙන්න මෙකයි ගංජාවල තියෙන අති විශිෂ්ඨත්වය
    සමහර රෝග තත්ත්ව පාලනය කරන්ඩත් ගංජා වලට පුළුවන්. පාකින්සන් රෝගීන්ගේ රෝග තත්වය පාලනය කරන්ඩ පුළුවන්,
    පාලනය නෙවෙයි , නිට්ටාවටම සුව කරන්න පුළුවනි :yes:
    තව බිඳුණු අස්ථි හාවීම වේගවත් කරන්ඩත් පුළුවන්ලු. මේ හේතු නිසා ලෝකයේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා ගංජා තහනම් වෙන්ඩත් සෞක්‍යයට හානිකර මධ්‍යයසාර නිත්‍යානුකූල වෙන්ඩත් හේතුව මොකක්ද කියන එක.
    ඇයි ඉතිං එතකොට ගංජා වලට හොර ප්‍රෝඩා විකල්ප හදලා ගාණ කඩාගන්න පුළුවන් නේ
    මේ video එකත් බලන්ඩ.
    ps: මම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නෑ.
    ගංජා කියන්නෙ මත් ද්‍රව්‍යයයක් නෙවෙයි -
    මේ ගැන කුතුහලයක් තියෙන හින්දයි ඇහුවේ.
     
    Last edited:
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉදිරියේ රාළ;21227445 said:
    අපේ ඇඟේ සියලුම ක්‍රියාවලි වලට ජවය සපයන්නේ ඇට මිදුළු (bone marrow) වලින් , කොහෙ හරි තැනක ඇට මිදුළු දුර්වල වුණොත්, එතනට සම්බන්ධ ස්නායු අග්‍ර වල අනික් කෙළවරේ තියෙන අවයව වල ක්‍රියාකරිත්වය අඩු වෙනවා. හැම ස්නායු රෝගයකම මුල මෙතනයි. (මේ මතය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් බටහිර දොස්තරලා පිළිගන්නෙ නෑ, මොකද සුද්දා කියල නොදුන්න හන්දා, කොටින්ම සුද්දාවත් තාම හරියට ඇටමිදුළු ශක්තිමත් කරන්න බේතක් හොයාගෙන නැති කොට ඕකුන් දොස්තර මොන්ටිසෝරියෙදි ඕවා කියල දෙයි යෑ)............

    බොහොම ස්තුතියි පැහැදිලි කළාට. rep+