රතු මිරිස් සම්බන්ධයෙන් ගෞරවය හිමිවිය යුත

රතු මිරිස් සම්බන්ධයෙන් ගෞරවය හිමිවිය යුත

රාළට නොව Pathfinder_a2z (http://elakiri.com/forum/member.php?u=558124) සහෝදරයාටයි.

profilepic558124_14.gif

ඔහු නොවන්නට මේ ව්‍යාපෘතිය තනිකරම පුස්සක්ම වන්නේය.

Respect-is-Earned-97.jpg

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල දෙන්නටම සමාන ගෞරවයක් හිමිවෙන්න ඕනෙ.., එනිවෙ.. දැන් මිරිස් ඉන්දියාවෙන් ගෙන්නන එක නවත්තයිද එත්කොට.?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉදිරියේ රාළ;20971992 said:
    එතුමා මේක හැදුවෙ නැත්තම් ඔක්කොම ඉවරයි. :yes::yes:

    pathfinder_a2z.jpg

    siravata ? patta mchn..ubela denna ekathu vela loku deyak kare !!
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උඹල දෙන්නටම සමාන ගෞරවයක් හිමිවෙන්න ඕනෙ.., එනිවෙ.. දැන් මිරිස් ඉන්දියාවෙන් ගෙන්නන එක නවත්තයිද එත්කොට.?

    pissuda mchn? dan rata control karanne indiawa athulu team ekakne...

    ayavaya haduweth indiawata one vidiyatane... itin oya vage trade ekak un navattanna denne naha...
     
    උඹල දෙන්නටම සමාන ගෞරවයක් හිමිවෙන්න ඕනෙ.., එනිවෙ.. දැන් මිරිස් ඉන්දියාවෙන් ගෙන්නන එක නවත්තයිද එත්කොට.?
    අන්න ඒක තමා අපේ දිනුම් කණුව :shocked::shocked: :D :D :yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    pissuda mchn? dan rata control karanne indiawa athulu team ekakne...

    ayavaya haduweth indiawata one vidiyatane... itin oya vage trade ekak un navattanna denne naha...

    ඔව් ඉතින් ඒකනෙ පුලුවන් උන්ට ගෙදර වවාගන්න කියල තියෙනෙ....

    ගෙන්නන එක නැවැත්තුවෙ නැත්තන් අපේ උන් කොහොමත් කනව.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,439
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මීට අවුරුදු 200කට කලින් ඉන්දියාවෙන්ද රතු මිරිස් ආවෙ? ඉන්දියාවට රතු මිරිස් ඇවිත් තියෙන්නෙ කොහෙන්ද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රතු මිරිස් සම්බන්ධ මේ ගැටළු වලට ඉදිරියේ රාළගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙමි

    1 රතු මිරිස් වල ඇත්තේ දීර්ග කාලින රසායනික පොහොර හා කෘමිනාශක භාවිතය නිසා ඇති වෙන විසක් ද ? නැතිනම් ඒ ශාක ප්‍රබෙධයේ ස්වාබවිකව පිහිටන විසක්ද ?

    2 මේ පිලිබදව පරීක්ෂණයක් සිදුවී ඇත්ද ?

    3 එසේ නම් ඒ රතු මිරිස් වල තියන විස වර්ගය කුමක්ද ? එයින් සිරුරට කල හැකි හානිය කුමක්ද ?

    4 රසායනික පොහොර හෝ කෘමිනාශක බාවිතව නිසා ඇති තත්වයක්නම් එම කෘමිනාශක භාවිත කරන අනෙකුත් එළවලු ආහාර ගැනීමට හිතකර තත්වයක් ඇතිද ?

    5 කෘතීම රසකාරක ,කෘතීම ආහාර , රසායනික පොහොර භාවිතා කරන අනෙකුත් එළවලු පලතුරු වර්ග වලින් කරනා හානියට වඩා රතු මිරිසෙන් වෙන හානිය වැඩියිද ?

    6 දුම් බිම /මත්පැන් පානය වැනි දෙකටත් වඩා රතු මිරිසෙන් කරනා හානිය වැඩියිද ?