රතු වෙලා C එක

sudu23

Well-known member
  • May 6, 2015
    8,182
    1,309
    113
    ගඟ ළඟ
    C DRIVE එක රතු වෙලා ..මට ඒක වැඩි කරගන්න ක්‍රමයක් කියන්න පින්වතුනි ..
     
    • Haha
    Reactions: AnuradhaRa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,067
    11,490
    113
    C DRIVE එක රතු වෙලා ..මට ඒක වැඩි කරගන්න ක්‍රමයක් කියන්න පින්වතුනි ..
    1. Delete temp files
    2. Turn off and clear system restore files
    3. Clear the download folder
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,182
    1,309
    113
    ගඟ ළඟ
    e okkoma karala thiyenne

    Screenshot 2024-10-30 052958.png

    ------ Post added on Oct 30, 2024 at 5:31 AM
     

    AnuradhaRa

    Well-known member
  • ewa okkoma makala thiyenne

    තව පාටිෂන් එකක් සමග merge කරන්න, Extend Volume
    C එකයි D එකයි වගේ


    වින්ඩෝස් Disk Management වලින් අමාරු නං EaseUS වලින් කරගන්න

    JC6K5-DQX22-K9RIU-R8ISV-XGX5T
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,400
    2,977
    113
    මාතර
    C එකේ size එක වැඩි කරගන්නද ඕන? නැත්නම් drive එක clean කර ගන්නද?
    මගේ නම් ඉඩ මදි වුනාම WinDirStat වගේ පොඩි ටූල් එකක් යූස් කරලා බලනවා මොනවද ලොකුවට ඉඩ ගන්නේ කියල. ඊට පස්සේ තමයි කරන දේ decide කරන්නේ.
     

    AnuradhaRa

    Well-known member
  • C එකේ size එක වැඩි කරගන්නද ඕන? නැත්නම් drive එක clean කර ගන්නද?
    මගේ නම් ඉඩ මදි වුනාම WinDirStat වගේ පොඩි ටූල් එකක් යූස් කරලා බලනවා මොනවද ලොකුවට ඉඩ ගන්නේ කියල. ඊට පස්සේ තමයි කරන දේ decide කරන්නේ.
    WinDirStat එක මරු නේ බං


    duplicate files මකන්න Auslogics එක මරු
    ඊයෙ කිරියෙ යාලුවෙක් කිව්ව නිසා මම බැලුව. පට්ට
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,081
    10,443
    113
    ඒක ඉතින් උබම තමයි දන්නෙ මොනවද අයින් කරන්න ඕනෙ කියලා. At least 20GB free තියෙන්න ඕනෙ. රතු වෙන්නේ allocate කරල තියන disk size එකෙන් 10% ක් හෝ ඊට අඩුවෙන් free තියනවනම්.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දැන් අනුර කුමාර නෙහ් ජනාදිපති ඒකයි. රනිල් ආයෙ ආව දවසක කොල වෙයි ඉවසල ඉඳපං.
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    701
    325
    63
    galle
    C ---- Properties ---- details gihin balanna ona nathi software ehema ewa uninstall karanna. Windows+R Run --- %tmp% and temp gahala ena files delete karanna. bari ewa skip karanna. defragment karanna