1. Delete temp filesC DRIVE එක රතු වෙලා ..මට ඒක වැඩි කරගන්න ක්රමයක් කියන්න පින්වතුනි ..
e okkoma karala thiyenne
ewa okkoma makala thiyenneරිසයිකල් බින් එකට ගිහින් ඒවත් මකපං![]()
ewa okkoma makala thiyenne
WinDirStat එක මරු නේ බංC එකේ size එක වැඩි කරගන්නද ඕන? නැත්නම් drive එක clean කර ගන්නද?
මගේ නම් ඉඩ මදි වුනාම WinDirStat වගේ පොඩි ටූල් එකක් යූස් කරලා බලනවා මොනවද ලොකුවට ඉඩ ගන්නේ කියල. ඊට පස්සේ තමයි කරන දේ decide කරන්නේ.
වැඩේ වෙනවනම් මට ඇතිWinDirStat එක මරු නේ බං
තව හොඳ alternatives ඇති ඕන තරම්. හොයල නැහැ.හිත හදාගෙන වැල ටික මකන්නC DRIVE එක රතු වෙලා ..මට ඒක වැඩි කරගන්න ක්රමයක් කියන්න පින්වතුනි ..