රතු සිමෙන්ති Brand

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    එළියේ පේමන්ට් එකට ටයිල් අල්ලන්න ටයිටේනියම් කරන්න වත්කමක් නෑ,
    හොද රතු සිමෙන්ති Brand එකක් recommend කරන්න පුලුවන්ද,
    සාමාන්‍ය කිරල ගන්න තියන රතු සිමෙන්ති වලට වඩා ගණන් උනාට ප්‍රශ්නයක් නෑ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,659
    113
    ඔය ජේවීපි රැල්ල තව මාස ගනකින් ඉවර වෙනව. මම කියනවට කොල සිමෙන්ති අරන් වැඩේ කරහන්
     
    • Haha
    Reactions: magadia and wawula