එළියේ පේමන්ට් එකට ටයිල් අල්ලන්න ටයිටේනියම් කරන්න වත්කමක් නෑ,
හොද රතු සිමෙන්ති Brand එකක් recommend කරන්න පුලුවන්ද,
සාමාන්‍ය කිරල ගන්න තියන රතු සිමෙන්ති වලට වඩා ගණන් උනාට ප්‍රශ්නයක් නෑ.

Last edited: