රත්රන් මිල බැහැල තියෙන්නේ Gold Price
මචන් රත්රන් මිල බැහැල තියෙන්නේ... වෙඩින් වලට බඩු හදන්ඩ කවුරු හරි ඉන්නවන්ම ණයක් අරන් අහරි රත්රන් ටික්ක අරන් තියාගනිල්ලා...... හොදම දේ තමා රත්රන් බිස්කට් එක්ක ගන්න එක.. ඒ කියන්නේ පවුම් 3ක විතර බිස්කට් එක කැරට්24 තමා ගන්න ඔනෙ... අතේ ලාබ නිසයි කියන්නේ... ගිය සතියේ 58000 ට තිබුන එක දැන් 46000 ට බැහැල තියෙන්නේ....... මේ මිල කැරට් 24 මිල
ගන්නවනම් අදම තමා...... හෙට වෙද්දී වෙනස් වෙන්න පුලුවන්....
කවුරු හරි අද ගන්නවනම් මුලින්ම කැරට් 24 ගණන් අහපල්ලා...

Last edited: