රත‍්‍රන් මිල බැහැල තියෙන්නේ Gold Price

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    රත‍්‍රන් මිල බැහැල තියෙන්නේ Gold Price

    මචන් රත‍්‍රන් මිල බැහැල තියෙන්නේ... වෙඩින් වලට බඩු හදන්ඩ කවුරු හරි ඉන්නවන්ම ණයක් අරන් අහරි රත‍්‍රන් ටික්ක අරන් තියාගනිල්ලා...... හොදම දේ තමා රත‍්‍රන් බිස්කට් එක්ක ගන්න එක.. ඒ කියන්නේ පවුම් 3ක විතර බිස්කට් එක කැරට්24 තමා ගන්න ඔනෙ... අතේ ලාබ නිසයි කියන්නේ... ගිය සතියේ 58000 ට තිබුන එක දැන් 46000 ට බැහැල තියෙන්නේ....... මේ මිල කැරට් 24 මිල

    ගන්නවනම් අදම තමා...... හෙට වෙද්දී වෙනස් වෙන්න පුලුවන්....

    කවුරු හරි අද ගන්නවනම් මුලින්ම කැරට් 24 ගණන් අහපල්ලා...
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හදිස්සි වෙන්න එපා.. තියන සල්ලියකින් අරගන්න.. බැන්ක් ලොන් දාලා එහෙම ගන්න යන්න එපා මචන්.. ඉස්සරහට තව අඩු වෙන්න පුලුවන්. LKR-USD ඊලග මාසෙ වෙනකොට 115ට එයි කියලා තමා හිතන්නෙ..
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    gold-bars-india.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,117
    1
    11,129
    113
    හදිස්සි වෙන්න එපා.. තියන සල්ලියකින් අරගන්න.. බැන්ක් ලොන් දාලා එහෙම ගන්න යන්න එපා මචන්.. ඉස්සරහට තව අඩු වෙන්න පුලුවන්. LKR-USD ඊලග මාසෙ වෙනකොට 115ට එයි කියලා තමා හිතන්නෙ..

    e moko echchara adu wenne? lanawa thawa kohen jari nayak gannawada?:baffled:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    හදිස්සි වෙන්න එපා.. තියන සල්ලියකින් අරගන්න.. බැන්ක් ලොන් දාලා එහෙම ගන්න යන්න එපා මචන්.. ඉස්සරහට තව අඩු වෙන්න පුලුවන්. LKR-USD ඊලග මාසෙ වෙනකොට 115ට එයි කියලා තමා හිතන්නෙ..

    :yes: :yes: :yes:

    one my friend working in a gold shop also said that price is lowering & they have fallen into a deep trouble, be patient don't go to buy so quickly & increase the demand wait till the price fall at least to 35,000 LKR.

    kohomath Loka weladapoley mila lankaawata balapaanney naa ney bun :)
    apey un podi demand ekak aawath price eka wadi karanawa.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Hetti veediye thama lesi.

    man loan dala kiuwe... wedding ekak vage ganna ayatai.... man hitana hatiyata thavanam godak adu wenne nam ne.... mokada ehema unoth Gold Market ekama aul yana nisa....... mokada godak aya pauma 55000 vitharane aran thiyenne.... eka nisa puluwan aya innavanam vitharak ganilla.......

    ubala hitan innavanam Rs. 20,000 ta 30,000 ta adu wei kiyala...ekanam venne ne... ehema unoth Swarna mahal, Voge, anika Godak Pawning aya ehema lost venava uparimayenma.........

    Lesiyenam ganna puluwan thanak thama Colombo Hetti veediya.

    Machan Ada Rate eka 46,500..... But dan apu news ekanam Rate ekanam thava tikak adu wei vage.....
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,117
    1
    11,129
    113
    man loan dala kiuwe... wedding ekak vage ganna ayatai.... man hitana hatiyata thavanam godak adu wenne nam ne.... mokada ehema unoth Gold Market ekama aul yana nisa....... mokada godak aya pauma 55000 vitharane aran thiyenne.... eka nisa puluwan aya innavanam vitharak ganilla.......

    ubala hitan innavanam Rs. 20,000 ta 30,000 ta adu wei kiyala...ekanam venne ne... ehema unoth Swarna mahal, Voge, anika Godak Pawning aya ehema lost venava uparimayenma.........

    Ganna thank kiyapan 46,000 ta
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    හදිස්සි වෙන්න එපා.. තියන සල්ලියකින් අරගන්න.. බැන්ක් ලොන් දාලා එහෙම ගන්න යන්න එපා මචන්.. ඉස්සරහට තව අඩු වෙන්න පුලුවන්. LKR-USD ඊලග මාසෙ වෙනකොට 115ට එයි කියලා තමා හිතන්නෙ..

    මචන් ඩොලර් එක එච්චර අඩු වෙයිද? මොකද එච්චර අඩු වෙයි කියලා හිතන්නේ?:baffled::baffled::baffled::baffled::baffled:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    හදිස්සි වෙන්න එපා....

    හදිස්සි වෙන්න එපා....

    මචන් අදම ගන්න හිදිසි වෙන්න එපා යන විදියටන්ම වැඩේ අවුල් වෙන්නම ගාන අඩු වෙයි වගේ.......(ඒත් මචන් පහුගිය කලේ රත‍්‍රන් මිලට වුන ඉහල පහල යාම් නිසා වැඩි මොන් වෙයිද කියලනම් කියන්න බෑ) එහෙම උනොත් බැංකු ගොඩකට උකස් ගන්න තැන් ගොඩකට පාර වදිනව මොකද වැඩි ගානකට උකස් තියපු අය එවා නොගෙන හිටියොත් එහෙම බැංකු ලොසේ ලොස්ට්............අද කැරට් 24 මිල රු. 46,500 යි..... ගිය සතියෙ රු 56000 ගොඩක් අයන්ම කියනව තව අඩුවෙයි කියල්.... ගන්නවනම් පහසුම තැන තමා කොළඹ හෙට්ටි වීදිය රවී ජුවලර්ස්, දේවි ජුවලර්ස්...ගන්න හෝද තැන්...වෙන තැන්වලනම් මට කියන්න දන්නේ නෑ...
    :D:D:D:D