රත‍්‍රන් මිල බැහැල තියෙන්නේ Gold Price

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Airport eke kawuda ban owa declare karanna. ehema tax wadina bayak thiyenawanam dagena enna puluwan jewelry, Biscuit gena eka nam dangerous

    USD20000 ක හො ඒ හා සමාන ගානක රත්තරන් ගෙනාවැකි biscuit විදියට.. රේගුව රත්තරන් සලකන්නෙත් මුදල් ඒකකයක් හැටියට. හැබැයි. රත්තරන් බඩු ගේනවා නම් අතේ පයේ කරෙ නහයෙ, බඩේ රහස් තැන්වල අරහේ මෙහේ කිව නොකිව තැන් වල පලදගෙන එන්න පුලුවන් ඔනා තරමක්.. හැබයි පලදගෙන එන්න ඔනා.. බැග් එකේ දාගෙන ආවට බැ..
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මචන් පිටරට ඉදල ගේනවන්ම කේස් මොකද එවට ටැක්ස් ගහන නිසා.... බිස්කට් එකක් වගේනම් ගේන්න පුලුවන්...... මචන් මන් මෙව කියන්නේ බිස්නස් කරන අයට ගන්නනම් නෙම් පවුම් 5 ක් 6ක් විතර ගන්න අයටයි.... ලොකු ගානක් ගන්න ගියොත්නම් ඉතින් මන් දන්නේ නෑ.....
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    USD withdraw karana eka padui wage ne? Thawa maasayak yaddi ayeth normal ewi ne?

    payoneer වගේ තියනවා නම්. උබට හදිස්සියක් වෙන්නෙ නැත්තම් මසයකට දෙකකට දැන්ම ගන්න එපා.. ලගදි ඔනා වෙනව නම් දැන්ම ගනින්. මොකද තව අඩු වෙන්න කලින්.. දැන් master/visa exchange rate එක boarder fee එක නැතුව USD-LKR 122.40ක් විතර වෙනවා...

    wire transfer නම් දැන් දාන එක පට්ට පාඩුයි..
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    thanks machan good news thawa aduwaida ban? wedding jewelleries tika hadaganna ona .
    Thava tikak nam mila aduwei kiyalanam kiyanava... me mila adu veemanam hitagannavath bari vidiyata adu wela thiyenne... ekiyanne auruddakata vithara passe.....thamai mechchara ganakina adu une... eka nisa me mila heta venakota mona veida danne ne... samahara vita adu vennath puluwan, vadi vennath puluwan.. eyenam machan 45,000 ta thama thibila thiyenne ada 46,500 k vela... eka nisa mona veida kiyala kiyanna danne ne.
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    payoneer වගේ තියනවා නම්. උබට හදිස්සියක් වෙන්නෙ නැත්තම් මසයකට දෙකකට දැන්ම ගන්න එපා.. ලගදි ඔනා වෙනව නම් දැන්ම ගනින්. මොකද තව අඩු වෙන්න කලින්.. දැන් master/visa exchange rate එක boarder fee එක නැතුව USD-LKR 122.40ක් විතර වෙනවා...

    wire transfer නම් දැන් දාන එක පට්ට පාඩුයි..
    payoneer enne lankawe rate ekada? payoneer ekak thiyenawa ATM eka lagata yanna 10km wage yanna wenawa :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    Hadum kuliya ganne nathi shop thiyenawa machan, a wage ekakin hadha gaththama hari.

    1.gif
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Poddak waraduna machan :P Uba raththaran denawa nam un kuliyak gannawa. Uba ungen raththaran gannawa nam un kuliyak nathuwa hadala denawa :) Uba raththaran deela un kuliyan gaththe naththam unta padui :D

    eka tamai machan forex walin gold buy karanam hari(anytime apita trade eka close karala profit ganna puluewan

    ara kuli me kuli gana baya wenna deyak ne

    this is the thread http://www.elakiri.com/forum/showthread.php?t=1546154
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    Poddak waraduna machan :P Uba raththaran denawa nam un kuliyak gannawa. Uba ungen raththaran gannawa nam un kuliyak nathuwa hadala denawa :) Uba raththaran deela un kuliyan gaththe naththam unta padui :D

    ow..natnam un mata eka nikan ne karala dila tiynnne..:P
    habai mehemai..un kuliyak ganne na kiwwata unge gold walata unge kuliya add karala thama ganan kiyanawa atte;)