රථවාහන පොලිසියට නීතිය කියාදෙන අහමඩ්......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    රථවාහන පොලිසියට නීතිය කියාදෙන අහමඩ්......

    පොලිස් නිලධාරීන් ඉදිරියේ බොහෝ දෙනෙකු හැසිරෙන්නේ තරමක් නිවට නියාළු අන්දමටය. ඒ පොලිස් නිලධාරීන් හා තර්ක කරන්නට යාම නැති ලෙඩ දා ගැනීමක් ලෙස සිතන නිසාය. වාහනයක් නැවැත්වූ සැනින් රියැදුරන් ලයිසන් ඉන්ෂුවරන්ස් උස්සාගෙන පොලිස් නිලධාරියා වෙත දිව යන්නේ තමා අත වැරදි ඇති නිසාම නොවේ.

    බොහෝ රියදුරන් හුරුව ඇති ක්‍රමය එය වුවත් විය යුත්ත නම් පොලිසි නිලධාරියා වාහනය ලඟට පැමිනීමය.

    අප මේ පවසන කතාවේ අහමඩ් නමැති පුද්ගලයා කුඩා ලොරි රථයක් පදවන්නෙකි. එම බට්ටා ලොරි රථයේ ඉදිරියේ අසුන්ගෙන යා හැක්කේ 02ට පමණක් බව පොලිසියේ මතයයි. එහෙත් අහමඩ් එයට එකඟ නැත. අහමඩ් පොලිස් නිලධාරියා හා තර්ක කරන්නේ නිකම්ද නොවේ එය වීඩියෝවටද නැගේ. මේ එවැනි අවස්ථාවකි.







    source
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,722
    497
    83
    Ahamad mahathaya niyamete wade kalaa ela kollek. Namuth methanadi police ralahami ge hasireemath ethaame hodai. Kisima naraka wachanayak pitaune ne eya nodannabawa piligathha. .
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    නියමෙට වැඩේ කියල දෙනවා
    පොලිස් කාරයොන්ට අපත් නෑ :rofl:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දෙන්නම එළ කොල්ලො (අව්රුදු 20කට විතර කලින් ) බලං ගියාම. දන්නා දේ පැහැදිළිව කියා දීමත් නොදන්නා දේ නිහතමානීව (කැමරා කරනව දැක්කද දන්නෑ ;) ) පිළිගැනීමත් අගය කරනව.
    මෙයාගෙ ෆේස් බුක් එකේ තව ගොඩක් වීඩියෝ දාල තියෙනව. ඩයලොග් කේස් එකක් එහෙම.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොලිස් කාරයා ආපු ගමන් Good Morning කියනවා නේද. :shocked:
    unbelievable බන්.. මෙච්චර හොද ට්‍රැෆික් කාරයෙක් දැක්කමයි. :yes:
    අන්තිමට Sorry කියලත් නේද යන්නේ..
    respect :dull:

    hoda minissu innawa machan... hamoma ohoma wenawanam policiyta hamoma garu karai...:yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පොලිස් කාරයා ආපු ගමන් Good Morning කියනවා නේද. :shocked:
    unbelievable බන්.. මෙච්චර හොද ට්‍රැෆික් කාරයෙක් දැක්කමයි. :yes:
    අන්තිමට Sorry කියලත් නේද යන්නේ..
    respect :dull:

    yeap niyamai...