රන්ජන්ගේ අනාවැකිය 😌👌

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    රටෙන් බාගයක්ම හොරු වංචා කාරයො දූෂිතයෝ 💯🙏
     
    • Like
    Reactions: kvu

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    UNP ලැගන් ඉන්නෙ නැතිව ඇයි ඉතින් මූ JVP එකෙන් චන්දෙ ඉල්ලුවෙ නැත්තෙ :rolleyes::rolleyes:
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ඌ කියන කතාව ඇත්ත දැන් මේකේ කමෙන්ට් පොඩ්ඩ බලපන්කෝ. හොරු කැමැති නැහැ මේවට.
     
    • Haha
    Reactions: kvu

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,039
    22,082
    113
    ගම මහනුවරයි
    මූත් වටේ උන්ට බැන බැන ඒ ක්නුගොඩේම ලැගලා ආතල් ගන්න එකෙක් :lol:
    Politics ...
    Think About It Reaction GIF by Identity
     
    • Like
    Reactions: kvu

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මූත් වටේ උන්ට බැන බැන ඒ ක්නුගොඩේම ලැගලා ආතල් ගන්න එකෙක් :lol:
    උන් යාලුවො කියල නොදැනම තමා මූ දේශපාලනයට ඇවිත් තියෙන්නෙ.
    යකඩ කූරු ගාවටම ඇවිත් බේරගන්න කවුරුත් නැති උනාම තමා පොන්ස් ට ඒක මතක් උනේ.
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    UNP ලැගන් ඉන්නෙ නැතිව ඇයි ඉතින් මූ JVP එකෙන් චන්දෙ ඉල්ලුවෙ නැත්තෙ :rolleyes::rolleyes:
    මුට ඕන පාර්ලි‌‌මේන්තුවට එන්නනෙ
    මතකයි...හැබැයි අනුර බයයිනෙ එන්න 🤭
    මොකද්ද බයයි එන්න කියන්නෙ???
     
    • Haha
    Reactions: Glitch