රන්ජන්ගේ සිංදුවක් :D

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රන්ජන්කාරය ,පොන්න රනිලගෙ මහ බැoකු හොරකමය විරුද්ධව සින්දුවක් කරන එකක් නැද්ද බන්... :rolleyes::rolleyes::rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රන්ජන්කාරය ,පොන්න රනිලගෙ මහ බැoකු හොරකමය විරුද්ධව සින්දුවක් කරන එකක් නැද්ද බන්... :rolleyes::rolleyes::rolleyes:

    ඌට දැන් ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි...:baffled:
    නීතිය සාධාරණව ඉටු වෙන්නේ නෑ කියන එකට වචන ගැටගහල කෙල වෙලා ඉන්නේ.. ඒ මදිවට ඒ.ටී.අයි. කේස් එක.

    රන්ජන්ට වෙලා තියෙන්නේ ටැක්ටිකල් බුද්ධිය නැතිකම. හුඟක් උන් වගේ ඔතෑනි නැති නිසා කියන වචන මිනිහටම අවාසියි.

    හැබැයි ඉතින් යූ.එන්.පියේ ඉන්න ලෝයර් කියලා ඉන්න හරකුන්ට වඩා මේකා හොඳයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :lol:සිංදුයි,කවියි, සීපදයි කිය කිය ඉන්න කියපං.අනේ මෙහෙමත් ෆොන්න අාණ්ඩුවක්..අාපු දවසේ ඉදන් බොරුවට රඟනවා විතරයි.:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol:සිංදුයි,කවියි, සීපදයි කිය කිය ඉන්න කියපං.අනේ මෙහෙමත් ෆොන්න අාණ්ඩුවක්..අාපු දවසේ ඉදන් බොරුවට රඟනවා විතරයි.:rofl:

    මොකද ගොන් ලබ්බෝ සිංදුව ශෙයා කරපු මට කියන්නේ...
    එක්කෝ සිංදුව අහලා ඌත් එක්ක බුදියාගනින් ... නැත්නම් ඌත් එක්ක කට හොල්ල හොල්ල ඉඳපන්:rofl:
     
    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    අනේ මෙහෙමත් ෆොන්න අාණ්ඩුවක්..අාපු දවසේ ඉදන් බොරුවට රඟනවා විතරයි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    :lol:සිංදුයි,කවියි, සීපදයි කිය කිය ඉන්න කියපං.අනේ මෙහෙමත් ෆොන්න අාණ්ඩුවක්..අාපු දවසේ ඉදන් බොරුවට රඟනවා විතරයි.:rofl:

    :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මොකද ගොන් ලබ්බෝ සිංදුව ශෙයා කරපු මට කියන්නේ...
    එක්කෝ සිංදුව අහලා ඌත් එක්ක බුදියාගනින් ... නැත්නම් ඌත් එක්ක කට හොල්ල හොල්ල ඉඳපන්:rofl:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    DMTIQbN.jpg

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මොකද ගොන් ලබ්බෝ සිංදුව ශෙයා කරපු මට කියන්නේ...
    එක්කෝ සිංදුව අහලා ඌත් එක්ක බුදියාගනින් ... නැත්නම් ඌත් එක්ක කට හොල්ල හොල්ල ඉඳපන්:rofl:

    උඹද රන්ජන්?:lol:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Mata Nam Kiyanna thiyenne Ape Rata Thawa Kanna Deshapaluwanta Chance Eka thiyanwa
    Balapanko Ranjage Followers lage Comments,
    Manda Manasika Pake Leddu Inne Me Rate