රන්ජන්෴Live

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ලොක්කා හදන්නෙ වෙච්ච අපහාසෙ කොහොමහරි වහ ගන්න....
    අසාර්ථක උත්සාහයක්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කමෙන්ට්ස් දැක්කම සසර කලකාරෙනවා:rofl:

    වන්ශොට් දුන්නා...
    ►. උසාවිය
    ►. රහස් පොලිසිය
    ►. එජාපය
    ►. ජවිපෙ
    ►. සජිත්
    ►. සිරස
    ►. නිලියෝ
    වගේම ලොක්කත් කුඩේ කුඩු....
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මුගෙ නම් ලැජ්‍ජ නහරෙ කපල පෙකිණිවැල කපන කොටම..උෟ දන්නවා උෟව වීරයා කරගත්ත මරි මෝඩයෝ ටිකකුත් ඉන්නව කියලා.ඒක තමා ඔය තාමත් රඟන්නෙ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Dan uta karanna thiyenne Pohottuwe un ekka katha karapu calls tikath eliyata danna :lol:

    අනේ උඹ වගේ ගොනෙක්.ඵහෙම තිබ්බනම් උෟ ඵලියට දාන්නෙ ජනපතිවරණෙට කලින්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Dan uta karanna thiyenne Pohottuwe un ekka katha karapu calls tikath eliyata danna :lol:

    ඒත් අමාරුයි වෙච්ච අපහසෙන් ගොඩවෙන්න...
    පොහොට්ටු එකෙක් ගැන කතාකරපු එකත් ඊයෙ දිගෑරියෙ පාර්ලිමේන්තුවෙ... ලොක්කගෙන් කන් කඩා වැටෙන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ උඹ වගේ ගොනෙක්.ඵහෙම තිබ්බනම් උෟ ඵලියට දාන්නෙ ජනපතිවරණෙට කලින්.

    ඒත් අමාරුයි වෙච්ච අපහසෙන් ගොඩවෙන්න...
    පොහොට්ටු එකෙක් ගැන කතාකරපු එකත් ඊයෙ දිගෑරියෙ පාර්ලිමේන්තුවෙ... ලොක්කගෙන් කන් කඩා වැටෙන්න.

    :yes: pohottuwe aya naraka wada karanne na...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :cool:

    mu pohottuwe untath call karanna athi me wage call record karaganna… eth pohottowe aya naraka dewal gana katha karanne nane.. :)

    උඹත් ගොන් කතා කියනවනේ...එහෙනම් ගොන්ජම ඒවා release කරනවනේ බන් චන්දෙට කලින්....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :cool:

    mu pohottuwe untath call karanna athi me wage call record karaganna… eth pohottowe aya naraka dewal gana katha karanne nane.. :)

    උඹ දන්නවද ? රන්ජ Pizza එකක් order කරන්න call එකක් දීල.....උන් phone එක Answer කරලා නම කිව්වම cut කරලා :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,271
    1
    13,161
    113
    Gotham City
    මුගෙ නම් ලැජ්‍ජ නහරෙ කපල පෙකිණිවැල කපන කොටම..උෟ දන්නවා උෟව වීරයා කරගත්ත මරි මෝඩයෝ ටිකකුත් ඉන්නව කියලා.ඒක තමා ඔය තාමත් රඟන්නෙ.

    මන් ඒකනෙ බන් කලින් කිව්වෙ මූට අපහාස කුණු කතා හැදිලා තියෙන්නෙ ඔනි තරම් .නළුවෙක් නෙ ?
    ඔව්වායෙන් තෙම්පරාදු වෙලා ඉන්නෙ.
    ඌට ඔව්වා ගාණක් නැහැ. මෙකෙන් කෙලවගන්නෙ ඔය සිල් රෙදි පොරව ගත්ත දායක සභාවෙ උත්තමයො ටික.