රන්ජන් ඊලග ජනාධිපතිවරණයට ඉල්ලුවොත්?

රන්ජන් ඊලග ජනාධිපතිවරණයට ඉල්ලුවොත්?

  • Total voters
    89

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,980
    40,868
    113
    අනිත් ප්‍රධාන අපේක්ෂකයා දිහා ටිකක් වෙලා බලන් ඉඳලා රන්ජන්ට ජන්දේ දෙනවා. එතකොට අනිත් උන් හිතන්නෙ බුද්ධියෙන් කල්පනා කරලා ගත්තු තීරණයක් කියලා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    තවත් සැරයක් පුක පලා ගන්න ඕනෙද ?
    එහෙනම් මචං බිල් ක්ලින්ටන්? ඔක විධායක ජනාධිපති ක්‍රමයේ අව්ලක් නෙමෙයි ලංකාවේ තියෙන්නේ bicameral legislature නැතිකමේ හෙනයක් තියෙන්නේ
     
    • Like
    Reactions: siri_ayya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    අනිත් ප්‍රධාන අපේක්ෂකයා දිහා ටිකක් වෙලා බලන් ඉඳලා රන්ජන්ට ජන්දේ දෙනවා. එතකොට අනිත් උන් හිතන්නෙ බුද්ධියෙන් කල්පනා කරලා ගත්තු තීරණයක් කියලා
    බැක්සයිඩ් ඕකේද කියල ඇහුවොත් හා කියනවද ?
     
    • Haha
    Reactions: vito

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    ඒක ඉතින් එදාට තීරණය කරනවා. ගඟට හත්ගවුවක් තියල අමුඩේ ගහන්න ඕනේ නෑනේ බන්.
    ඔහොම කියලා නෙද එදා අරගල කොරලා රනිල් හාමුත් ගෙනාවෙ?
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔහොම කියලා නෙද එදා අරගල කොරලා රනිල් හාමුත් ගෙනාවෙ?
    මම කවදාවත් දේශපාලන අරමුණු වෙනුවෙන් කිසිම සහයක් මොනම පක්ෂයකටවත් ලබා දීලා නෑ (චන්දය දවසේ චන්දය දීම හැර). කොටින්ම එළකිරියේවත් කවදාවත් දේශපාලන අදහස් / තීරණ ගැන කතා කරලා නෑ. දේශපාලනය ගැන මට තියෙන්නේ එකම එක අදහසයි. එනම් " රටක ජිවත්වන මිනිස්සුන්ගේ හැටියට එයාලට ගැලපෙන පාලකයෝ පහල වෙනවා". ඔබේ ඉහත අදහස මට අදාලම නැත. :cool::cool:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    රංජනා ව sure නැහැ බන් !

    එත් මම Trans කෙනෙක් උන Bhoomi හරන්ද ඉල්ලුවොත් දෙන එක දෙනවා....
    මෙන්න හේතු.....
    1. රනිල් වගේ නෙමයි එකී Thurastan එකේ රනිටල්ත් වඩා bullying වලට ලක් උනා.
    2. Ranilට වගේ social class එක නිසා තමන්ගේ ඇත්ත sexual orientation එක වහ ගෙන ඉන්න හේතුවක් නැහැ. දැනටත් හොද ජොබ් එකක් කරත් මම හිතන්නේ නැහැ social class එකක් තියනව කියල lower middle class එකට වඩා. ඉතින් ඇය ඇය වෙනුවෙන් පෙනී සිටියා. ගොඩක් අරගල කරන උන්ට මේක කරන්න බැහැ, තමන් වෙනුවෙන් open වෙන්න බැරුව රටක් අරගල කරලා හදන්න පුලුවන්ද? බොරුවක් නේ බ්‍රෝ !
    3. මේකිට ළමයි නැහැ, පරම්පරාවක් නැහැ, ළමයි හදා ගත්තත් ඒ රටේ අහින්න්සක ළමයි. ඉතින් මෙකි දේපල ගොඩ ගහයි කියලා හිතන්න බැහැ.
    ----
    4. Feminist ලාට නම් මෙකි පලු යන්න එලව එලවා ගහයි. මොකද මේකිත් female mind එකක් නේ තියෙන්නේ. කෙල්ලෝ-කෙල්ලෝ ඉතින් අපායට යනකම් ජෙල නේ.
     
    • Like
    Reactions: parallax

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    I Dont Think So No Way GIF by Johnny Climax
     
    • Like
    Reactions: Lessar

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    රංජනා ව sure නැහැ බන් !

    එත් මම Trans කෙනෙක් උන Bhoomi හරන්ද ඉල්ලුවොත් දෙන එක දෙනවා....
    මෙන්න හේතු.....
    1. රනිල් වගේ නෙමයි එකී Thurastan එකේ රනිටල්ත් වඩා bullying වලට ලක් උනා.
    2. Ranilට වගේ social class එක නිසා තමන්ගේ ඇත්ත sexual orientation එක වහ ගෙන ඉන්න හේතුවක් නැහැ. දැනටත් හොද ජොබ් එකක් කරත් මම හිතන්නේ නැහැ social class එකක් තියනව කියල lower middle class එකට වඩා. ඉතින් ඇය ඇය වෙනුවෙන් පෙනී සිටියා. ගොඩක් අරගල කරන උන්ට මේක කරන්න බැහැ, තමන් වෙනුවෙන් open වෙන්න බැරුව රටක් අරගල කරලා හදන්න පුලුවන්ද? බොරුවක් නේ බ්‍රෝ !
    3. මේකිට ළමයි නැහැ, පරම්පරාවක් නැහැ, ළමයි හදා ගත්තත් ඒ රටේ අහින්න්සක ළමයි. ඉතින් මෙකි දේපල ගොඩ ගහයි කියලා හිතන්න බැහැ.
    ----
    4. Feminist ලාට නම් මෙකි පලු යන්න එලව එලවා ගහයි. මොකද මේකිත් female mind එකක් නේ තියෙන්නේ. කෙල්ලෝ-කෙල්ලෝ ඉතින් අපායට යනකම් ජෙල නේ.
    මම උනත් දෙනවා බං හැබැයි afterall මේක ලංකාව බං අපි චන්දේ දෙන්න ආස එවුන් නම් ලිස්ට් එක දිගයි හැබැයි දිනන ලිස්ට් එක කොටයි. ඒකයි අව්ල මම කියන්නේ මහපොලවේ තත්වේ. මුස්ලිම් දෙමළ අයත් එක්ක මම බිස්නස් කරනවා උන් හැමෝගෙම (100%) උන් ඔන‌ේ වෙලාවක රන්ජට support. එකයි මම බැලුවේ කිරියේ තත්වේ කොහොමද කියලා. කොහොම උනත් රනිල් ආයේ ගහන්න යන්න හදන්නේ සුපිරි ගේමක් ඌට පුරුදු ඉස්සරහ ඉදන් දර්ශන දාලා නෙමෙයි ඌට spotlight ඔනේ නෑ ඌට ඔනේ බලය විතරමයි. රනිල් රන්ජන්ට උගේ ජීවිතේ දීලා තියෙන තැන සන්නා කියනවා එක තැනක ඒක හින්දා අපි හැමදාම දේශපාලන සත්තු වගේ බලන් ඉමු මොකද වෙන්නේ කියලා

    අන්තිමේට කියන්න ඔනේ රාජපක්ෂලා මේ රටේ දිනුවේ වෙන මුකුත් හින්දා නෙමෙයි ඔය කඩේ යන පිස්සෝ මොනව කිව්වත් ඒක ලිංගික ආකර්ශනයක් රැව්ල වවපු හැදි දැඩි සිංහල පිරිමි සීන් එක ගෑනු අදටත් රෙදි උස්සන් දුවන්නේ මහින්ද ගමට බැස්සොත් ඒක හින්දා මේ පකේ ගොන් හුත්තේ ජනතාව එක්ක ඔව බලාපොරොත්තු වෙන්න එපා මචං ඊලග එකා ඇවිල්ලා අන්දනකම් බලන් ඉන්නේ මේ 2024 වෙනකම්. බලමු අපි මැරෙද්දිවත් අලුත් ජනතාවක් පත්වෙලා ඉදීදි කියලා
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    රංජනා ව sure නැහැ බන් !

    එත් මම Trans කෙනෙක් උන Bhoomi හරන්ද ඉල්ලුවොත් දෙන එක දෙනවා....
    මෙන්න හේතු.....
    1. රනිල් වගේ නෙමයි එකී Thurastan එකේ රනිටල්ත් වඩා bullying වලට ලක් උනා.
    2. Ranilට වගේ social class එක නිසා තමන්ගේ ඇත්ත sexual orientation එක වහ ගෙන ඉන්න හේතුවක් නැහැ. දැනටත් හොද ජොබ් එකක් කරත් මම හිතන්නේ නැහැ social class එකක් තියනව කියල lower middle class එකට වඩා. ඉතින් ඇය ඇය වෙනුවෙන් පෙනී සිටියා. ගොඩක් අරගල කරන උන්ට මේක කරන්න බැහැ, තමන් වෙනුවෙන් open වෙන්න බැරුව රටක් අරගල කරලා හදන්න පුලුවන්ද? බොරුවක් නේ බ්‍රෝ !
    3. මේකිට ළමයි නැහැ, පරම්පරාවක් නැහැ, ළමයි හදා ගත්තත් ඒ රටේ අහින්න්සක ළමයි. ඉතින් මෙකි දේපල ගොඩ ගහයි කියලා හිතන්න බැහැ.
    ----
    4. Feminist ලාට නම් මෙකි පලු යන්න එලව එලවා ගහයි. මොකද මේකිත් female mind එකක් නේ තියෙන්නේ. කෙල්ලෝ-කෙල්ලෝ ඉතින් අපායට යනකම් ජෙල නේ.
    තමුසෙ මොනවහරි hallucinogen drug එකක් පාවිච්චි කරනවද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    රන්ජන් හොඳයි සරත් ෆොන්සේකා වගේ කෙනෙක් නීතිය භාර ඇමති වුනොත් එයාගේ නියෝජ්‍ය ඇමති වගේ තනතුරකට. ඊට වඩා දෙයක් ලැබුනොත් කරගන්න බැරි වෙයි හරියට. මොකද රන්ජන් හිතන් ඉන්නේ හැබෑ ජීවිතෙත් ෆිල්ම් එකක් කියලා. ෆිල්ම් එකක හොරු අල්ලන එකයි හැබෑ ජීවිතේ ඒක කරන්න ඕනේ විදිහයි දෙකක්. ෆිල්ම් එකක වීරයාට මොලයක් ඕනේ නෑ ස්ක්‍රිප්ට් එකක් ඇති ඇත්ත ජීවිතේ වීරයාට මොළයක් ඕනේ
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    තමුසෙ මොනවහරි hallucinogen drug එකක් පාවිච්චි කරනවද?
    නැහැ බන්,
    office එකේ දේශපාලනය කතා කරන්න බැරි ඔන්න ඕක නිසා.
    මචන් එකකේ කියනවනම් පොලොව තැටියක් වගේ කියල, උට මානසික ලෙඩක් කියල ඌ කියන දේ බොරුවක් කියල ඔප්පු කරන්න ගියොත් ඌ එක නිකන්ම තර්කයෙන් දිනනවා.

    එහම නෙමයි බන් කරන්න ඕනේ,
    මුලින් හරි ලෝකේ තැටියක් කියල හිතලා එක contradiction එකින් එක නෙමයි ඇත්ත කියල තහවරු කර ගන්න එක.

    තරහාව වැඩක් නැහැ බන්. තර්කයෙන් බිදපන් !