එහෙනම් මචං බිල් ක්ලින්ටන්? ඔක විධායක ජනාධිපති ක්රමයේ අව්ලක් නෙමෙයි ලංකාවේ තියෙන්නේ bicameral legislature නැතිකමේ හෙනයක් තියෙන්නේතවත් සැරයක් පුක පලා ගන්න ඕනෙද ?
බැක්සයිඩ් ඕකේද කියල ඇහුවොත් හා කියනවද ?අනිත් ප්රධාන අපේක්ෂකයා දිහා ටිකක් වෙලා බලන් ඉඳලා රන්ජන්ට ජන්දේ දෙනවා. එතකොට අනිත් උන් හිතන්නෙ බුද්ධියෙන් කල්පනා කරලා ගත්තු තීරණයක් කියලා
ඔහොම කියලා නෙද එදා අරගල කොරලා රනිල් හාමුත් ගෙනාවෙ?ඒක ඉතින් එදාට තීරණය කරනවා. ගඟට හත්ගවුවක් තියල අමුඩේ ගහන්න ඕනේ නෑනේ බන්.
මම කවදාවත් දේශපාලන අරමුණු වෙනුවෙන් කිසිම සහයක් මොනම පක්ෂයකටවත් ලබා දීලා නෑ (චන්දය දවසේ චන්දය දීම හැර). කොටින්ම එළකිරියේවත් කවදාවත් දේශපාලන අදහස් / තීරණ ගැන කතා කරලා නෑ. දේශපාලනය ගැන මට තියෙන්නේ එකම එක අදහසයි. එනම් " රටක ජිවත්වන මිනිස්සුන්ගේ හැටියට එයාලට ගැලපෙන පාලකයෝ පහල වෙනවා". ඔබේ ඉහත අදහස මට අදාලම නැත.ඔහොම කියලා නෙද එදා අරගල කොරලා රනිල් හාමුත් ගෙනාවෙ?

මම උනත් දෙනවා බං හැබැයි afterall මේක ලංකාව බං අපි චන්දේ දෙන්න ආස එවුන් නම් ලිස්ට් එක දිගයි හැබැයි දිනන ලිස්ට් එක කොටයි. ඒකයි අව්ල මම කියන්නේ මහපොලවේ තත්වේ. මුස්ලිම් දෙමළ අයත් එක්ක මම බිස්නස් කරනවා උන් හැමෝගෙම (100%) උන් ඔනේ වෙලාවක රන්ජට support. එකයි මම බැලුවේ කිරියේ තත්වේ කොහොමද කියලා. කොහොම උනත් රනිල් ආයේ ගහන්න යන්න හදන්නේ සුපිරි ගේමක් ඌට පුරුදු ඉස්සරහ ඉදන් දර්ශන දාලා නෙමෙයි ඌට spotlight ඔනේ නෑ ඌට ඔනේ බලය විතරමයි. රනිල් රන්ජන්ට උගේ ජීවිතේ දීලා තියෙන තැන සන්නා කියනවා එක තැනක ඒක හින්දා අපි හැමදාම දේශපාලන සත්තු වගේ බලන් ඉමු මොකද වෙන්නේ කියලාරංජනා ව sure නැහැ බන් !
එත් මම Trans කෙනෙක් උන Bhoomi හරන්ද ඉල්ලුවොත් දෙන එක දෙනවා....
මෙන්න හේතු.....
1. රනිල් වගේ නෙමයි එකී Thurastan එකේ රනිටල්ත් වඩා bullying වලට ලක් උනා.
2. Ranilට වගේ social class එක නිසා තමන්ගේ ඇත්ත sexual orientation එක වහ ගෙන ඉන්න හේතුවක් නැහැ. දැනටත් හොද ජොබ් එකක් කරත් මම හිතන්නේ නැහැ social class එකක් තියනව කියල lower middle class එකට වඩා. ඉතින් ඇය ඇය වෙනුවෙන් පෙනී සිටියා. ගොඩක් අරගල කරන උන්ට මේක කරන්න බැහැ, තමන් වෙනුවෙන් open වෙන්න බැරුව රටක් අරගල කරලා හදන්න පුලුවන්ද? බොරුවක් නේ බ්රෝ !
3. මේකිට ළමයි නැහැ, පරම්පරාවක් නැහැ, ළමයි හදා ගත්තත් ඒ රටේ අහින්න්සක ළමයි. ඉතින් මෙකි දේපල ගොඩ ගහයි කියලා හිතන්න බැහැ.
----
4. Feminist ලාට නම් මෙකි පලු යන්න එලව එලවා ගහයි. මොකද මේකිත් female mind එකක් නේ තියෙන්නේ. කෙල්ලෝ-කෙල්ලෝ ඉතින් අපායට යනකම් ජෙල නේ.
තමුසෙ මොනවහරි hallucinogen drug එකක් පාවිච්චි කරනවද?රංජනා ව sure නැහැ බන් !
එත් මම Trans කෙනෙක් උන Bhoomi හරන්ද ඉල්ලුවොත් දෙන එක දෙනවා....
මෙන්න හේතු.....
1. රනිල් වගේ නෙමයි එකී Thurastan එකේ රනිටල්ත් වඩා bullying වලට ලක් උනා.
2. Ranilට වගේ social class එක නිසා තමන්ගේ ඇත්ත sexual orientation එක වහ ගෙන ඉන්න හේතුවක් නැහැ. දැනටත් හොද ජොබ් එකක් කරත් මම හිතන්නේ නැහැ social class එකක් තියනව කියල lower middle class එකට වඩා. ඉතින් ඇය ඇය වෙනුවෙන් පෙනී සිටියා. ගොඩක් අරගල කරන උන්ට මේක කරන්න බැහැ, තමන් වෙනුවෙන් open වෙන්න බැරුව රටක් අරගල කරලා හදන්න පුලුවන්ද? බොරුවක් නේ බ්රෝ !
3. මේකිට ළමයි නැහැ, පරම්පරාවක් නැහැ, ළමයි හදා ගත්තත් ඒ රටේ අහින්න්සක ළමයි. ඉතින් මෙකි දේපල ගොඩ ගහයි කියලා හිතන්න බැහැ.
----
4. Feminist ලාට නම් මෙකි පලු යන්න එලව එලවා ගහයි. මොකද මේකිත් female mind එකක් නේ තියෙන්නේ. කෙල්ලෝ-කෙල්ලෝ ඉතින් අපායට යනකම් ජෙල නේ.
නැහැ බන්,තමුසෙ මොනවහරි hallucinogen drug එකක් පාවිච්චි කරනවද?