රන්ජන් ගේ කතාව ගැන
රන්ජන් ගේ කතාව ගැන උබලට මොකද හිතෙන්නෙ?
මටනම් හිතෙන්නෙ මෙහෙම දෙයක්. දැන් ඉන්නෙ ඌ නැට්ටටම හිරවෙලා. උදව්වට ඇමති යාලුවෝ විනිසුරු යාලුවෝ නැ. තත්වෙ හැටියට මූ අවුරුදු ගානකට හිරේ යන තත්වයක් තමයි තියෙන්නෙ.
ඉතින් මූ ගැහුවෙ Do or Die Game එකක්.
මුගේ කතාවෙන් මූසරලවම කරේ මුලු පාර්ලිමේන්තුවටම තර්ජනයක්. මාව බේරුවෙ නැති උනොත් උබලත් ඉවරයි කියල. මූ කවදාවත් ඔය කිව්ව හඩපට ටික එලියට දෙන්නෙ නැ බේරිල්ලක් නැතුව.
මූ ගෝටගේ හොද කිව්වෙත් හේතුවක් ඇතිව මොකද අධිකරනයට ඉහලින් ඉන්න එක කෙනා ගෝඨා නිසා. සරලවම කිව්වොත් මූ කලේ පාර්ලිමේන්තුවටම තර්ජනේ කරන ගමන් ගෝඨාගෙ කරට අත දාගෙන යාලුවෙක් කියල පෙන්නන්න හදපු එක.