රන්ජන් ගේ කතාව ගැන

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    රන්ජන් ගේ කතාව ගැන

    රන්ජන් ගේ කතාව ගැන උබලට මොකද හිතෙන්නෙ?
    මටනම් හිතෙන්නෙ මෙහෙම දෙයක්. දැන් ඉන්නෙ ඌ නැට්ටටම හිරවෙලා. උදව්වට ඇමති යාලුවෝ විනිසුරු යාලුවෝ නැ. තත්වෙ හැටියට මූ අවුරුදු ගානකට හිරේ යන තත්වයක් තමයි තියෙන්නෙ.
    ඉතින් මූ ගැහුවෙ Do or Die Game එකක්.

    මුගේ කතාවෙන් මූසරලවම කරේ මුලු පාර්ලිමේන්තුවටම තර්ජනයක්. මාව බේරුවෙ නැති උනොත් උබලත් ඉවරයි කියල. මූ කවදාවත් ඔය කිව්ව හඩපට ටික එලියට දෙන්නෙ නැ බේරිල්ලක් නැතුව.
    මූ ගෝටගේ හොද කිව්වෙත් හේතුවක් ඇතිව මොකද අධිකරනයට ඉහලින් ඉන්න එක කෙනා ගෝඨා නිසා. සරලවම කිව්වොත් මූ කලේ පාර්ලිමේන්තුවටම තර්ජනේ කරන ගමන් ගෝඨාගෙ කරට අත දාගෙන යාලුවෙක් කියල පෙන්නන්න හදපු එක.:yes::yes:
     
    • Like
    Reactions: Rahula Kasun

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    JVP මොනා හරි කරයි රන්ජව ඵළියට ගන්න.ඵයාලගෙ 2025 හේ ජනපති අපේක්ෂකය රන්ජනේ.
     
    • Like
    Reactions: N.H Shadow

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රන්ජන් ගේ කතාවෙන් පස්සේ ලාන්සා නැගිටලා ගු ගිහින් වගේ කතා කලේ මොකද. රෙකෝඩ් නැත්තං කුඩු කේස් නැත්තං බය වෙන්න දෙයක් නෑනේ. අනිකා තමයි මරික්කාර් :lol:
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Mu hire giyot hodai etakota muta nothing to lose tiyana ehama redakma dai eliyata etakota kage kaget hnda Honda eva bala ganna puluwan.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    mata hithenne.. mu kare amuma amu boru godak.. muge katha wala hatiyata mu aththa wage kiyanne hena pacha.. aththai borui kalawamey kiyanne..

    example..ara kanchana ge scene eka.. eeta passse amathi kiyanawa ne.. ranjan mata katha kala.. magen ahuwa..mama kiwwa .. eka misak..man eyata oththu denne nah kiyala.. ethakota ranjan aye nagitala samawenna kiwwa ne..

    anna ey wage..mu dan kiyanne boru begal... mu mey rassawal hoyana awrudu 19 kellange.. sudu da kalu da kiyala balana ekek.. muge handa pata wala ekak horu allana krama, wadagath ewa kisi deyak nah..ohey wal pal talk thama.. dan balanne.. hamoma boruwata baya karala.. mu gemen berenna..

    pora dawas 2 epa illanwa.. bankuwen handa pati ganna.. htiala balapan.. usawiyata oka kiwwa nam.. bandana bus eken ma gihin oya badu tika rajayata baradenna puluwan widihey kramayak hada ganna puluwa.. muge boru begal..lankawe pontiyo owata rawatenawa..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar255212_5.gif
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    mata hithenne.. mu kare amuma amu boru godak.. muge katha wala hatiyata mu aththa wage kiyanne hena pacha.. aththai borui kalawamey kiyanne..

    example..ara kanchana ge scene eka.. eeta passse amathi kiyanawa ne.. ranjan mata katha kala.. magen ahuwa..mama kiwwa .. eka misak..man eyata oththu denne nah kiyala.. ethakota ranjan aye nagitala samawenna kiwwa ne..

    anna ey wage..mu dan kiyanne boru begal... mu mey rassawal hoyana awrudu 19 kellange.. sudu da kalu da kiyala balana ekek.. muge handa pata wala ekak horu allana krama, wadagath ewa kisi deyak nah..ohey wal pal talk thama.. dan balanne.. hamoma boruwata baya karala.. mu gemen berenna..

    pora dawas 2 epa illanwa.. bankuwen handa pati ganna.. htiala balapan.. usawiyata oka kiwwa nam.. bandana bus eken ma gihin oya badu tika rajayata baradenna puluwan widihey kramayak hada ganna puluwa.. muge boru begal..lankawe pontiyo owata rawatenawa..
    Ah lokka... ko ara misty dan?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රන්ජන් බය වෙලා , කෑගහල බේරෙන්ඩ පුලුවන්ද කියල බලනව..අද ගිහාන් පිලපිටියව ඇරස් කරන්ඩ නිතිපති නියෝග කරල රන්ජන් ඉවරයි පව් ඉතින් මොකා උනත් හිරේ ලගින්ඩ වෙන එක දුකක්..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    රන්ජට ගැලවීම නැහැ කියල හිතනවනම් උබල නිකාන් බය වෙලා. පාර්ලිමේන්තුවේ ඉන්න සම හරක් එවුන්ට රන්ජනට වඩා නඩු ඇති ඔය ඉන්නේ බන් යස අගේට.. උදා :- රාජිත රිෂාඩ් වගේ එවුන්, ඉතින් රන්ජ කියන්නේ නිකන් සිප්පි කෑල්ලක්. ටික දවසක් අතල් එකක් අරන් අතහැරලා දායි වගේ මට නම් හිත්තෙන්නේ,

    ඕකෙන් කෙල උනේ අපේ රටේ අධිකරණය ස්වාදිනයි කියල පම්පෝරි ගහ ගහ හිටියේ පිටරවල් වලට, ජාත්‍යන්තර අධිකරණ එද්දී.. නැට්ට පුකේ ගහන ඉන්න වෙයි ද දන්නේ නෑ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    ȜMA X;25108976 said:
    hutha blank cd wagiyak dila wada kranne na kyala aye aran :lol: oka laga thibba orginal tika thma policeyn panala gathe.
    deddima dannawa ban ewa blank kiyala. dunna talk wala hatiyata goda enna thamayi ewa dunne:rofl::rofl::rofl: willajja hinda. dan ithin eeta wada lajjawa.
    oken wenne okage talk walata hooray daapu UNP karayo aaye anaatha wechcha eka. unta dan paare bahala yanna bariwenawa ayema.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    JVP මොනා හරි කරයි රන්ජව ඵළියට ගන්න.ඵයාලගෙ 2025 හේ ජනපති අපේක්ෂකය රන්ජනේ.

    26.gif

    හික්... හිකිස්...