රන්ජන් ඩිල්කාට තර්ජනය කරයි....

Feb 16, 2010
265
34
0
රන්ජන් ඩිල්කාට තර්ජනය කරයි....

527502933dil%202.jpg


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දෙරණ 360 වැඩ සටහන මෙහෙයවන ඩිල්කා සමන්මලීගේ විදේශගතව සිටින දෙමව්පියන් වෙත ඊයේ දුරකථනයෙන් අමතමින් තර්ජනය කර තිබේ. ඩිල්කා සමන්මලීට යහතින් සිටීමට තමන් ඉඩ නොතබන බව රන්ජන් රාමනායක මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කළ බව ඇයගේ මව්පියන් අනාවරණය කරනු ලැබීය. එසේම රාමනායක මහතා ඔහුට හිතවත් මාධ්‍යවේදීන් යොදාගෙන ඇයගේ චරිතය ඝාතනය කරන බව ද ප්‍රකාශ කර තිබේ.

තෙවරක් දෙරණ 360 වැඩ සටහනට සහභාගි වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අවසන් වරට පසුගිය සඳුදා පැවති දෙරණ 360 වැඩසටහනට සහභාගි විය. එහිදී එක්තරා පාසලක ගුරුවරියක් සම්බන්ධව ඔහු කළ ප්‍රකාශය අසත්‍ය බව එම පාසලේ විදුහල්පතිවරයා අද දෙරණ වෙත අදහස් දක්වමින් කියා සිටියේය. විදුහල්පතිවරයා කළ එම ප්‍රකාශය ඊයේ දෙරණ ප්‍රධාන ප්‍රවෘත්ති මගින් විකාශය කෙරුණි.

ඉන් අනතුරුව ඊයේ රාත්‍රි 10 .20 ට පමණ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා 360 වැඩසටහන ඉදිරිපත් කරන ඩිල්කා සමන්මලීගේ මව්පියන් වෙත දුරකතනයෙන් අමතා තර්ජනය කර තිබේ. තමා එක්සත් ජාතික පක්ෂයේ තිත්ත ඇත්ත කතා කරන දේශපාලනඥයා බව රාමනායක මහතා නිතරම පවසයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ තිත්ත ඇත්ත කතාකරන දේශපාලනඥයන් මෙලෙසද යන පැනය රාමනායක මහතාගේ ක්‍රියා කලාපය දකින ඒ මහතාගේ පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද ප්‍රශ්න කරති.
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචන් ඕක තිබුනේ ලංකා ඊ නිවුස් එකේ....ඕක ඇත්ත වෙන්න පිලිවන්....එත් මට තියන අවුල ඔය සයිට් එකේ අණ්ඩුවට විරුද්ධ ලිපියක් දැම්මම ඕක පච සයිට් එකක් කියල බනින්නෙත් උබලමයි
     
    Feb 16, 2010
    265
    34
    0
    මචන් ඕක තිබුනේ ලංකා ඊ නිවුස් එකේ....ඕක ඇත්ත වෙන්න පිලිවන්....එත් මට තියන අවුල ඔය සයිට් එකේ අණ්ඩුවට විරුද්ධ ලිපියක් දැම්මම ඕක පච සයිට් එකක් කියල බනින්නෙත් උබලමයි

    මචන් මම පච සයිට් වලට යන්නේ නෑ.... මම මේක ගත්තේ අදදෙරණෙන්...;)
    :shocked:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    aththa katawa

    :yes::yes::yes:
    okun okkomala ekai...katawa pamanai...wada kujitai.....
    puzzzzzzzz bodyek pamanai machan...
    bite wunama sadde danawa..bt mukuth karaganna be...
    lokka wagemai pppppppppp
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අප්පටසිරි මූත් ටිපිකල් බල්ලෙක් ගානට වැටුනා එහෙනම්..
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මචන් ඕක තිබුනේ ලංකා ඊ නිවුස් එකේ....ඕක ඇත්ත වෙන්න පිලිවන්....එත් මට තියන අවුල ඔය සයිට් එකේ අණ්ඩුවට විරුද්ධ ලිපියක් දැම්මම ඕක පච සයිට් එකක් කියල බනින්නෙත් උබලමයි

    :yes::yes::yes: