මට රන්ජන්ව එපා වුණේ
යශෝදරා දේවියට (ඊට පස්සෙ රහත් වුණානෙ) කියපු කතා වලට
මොකෙද්ද මංද, නොදන්න දේවල් කතා කරනව, අනුන්ගෙ කුණු හොයනව වගේ
අනික මෙයා හිතනව මෙයා මැරි කරල නැති නිසා ඕන ගෑනියෙක් එක්ක බුදියන්න පුලුවන් කියල
බැදපු එකෙක් කොටුවක් පැන්නොත් මිනිහට මල පනිනව
