මචං මගේ මතය නම්
01. ලංකාවෙ දෙශපාලකයො බොහොමයක් දූෂිතයන්
02. ලිපිය ලියපු කෙනාගේ පක්ෂය මොකක් උනත් කතාව ඇත්ත.
03. දැනට පාලක පක්ෂය ට විරුද්ධව කොමෙන්ට් දාන එක trend එකක් වෙලා. ඒ campaign එකට ගොඩ දෙනෙක් අහු වෙලා. ඇත්ත නොදැන
04. ආණ්ඩුවෙ වැරදි පෙන්නමු නිවැරදි ක්රමයක් විසදුමක් එක්කම. ඒ වගේ trend එකක් හදාගන්න කාටවත් ඕන නෑ. මොකද කිසිම entertainment එකක් නැති අපට තියෙන එකම විනොදෙ කාගෙත් වැරදි දැක දැක ඒකෙ ආතල් එක ගන්න එක නිසා...
හරි නම් අනුර ද මහින්ද ද රනිල් ද අදාළ නෑ හරි කියපන්
වැරදි නම් ඒකත් කියපන්
කවුරුත් කාගෙවත් වහලුන් වෙන්න ඕන නෑ
100% එකගයි...