රන්ජන් සහ ආතල් ගැනීම

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,592
    307
    83
    මචං මගේ මතය නම්

    01. ලංකාවෙ දෙශපාලකයො බොහොමයක් දූෂිතයන්

    02. ලිපිය ලියපු කෙනාගේ පක්ෂය මොකක් උනත් කතාව ඇත්ත.

    03. දැනට පාලක පක්ෂය ට විරුද්ධව කොමෙන්ට් දාන එක trend එකක් වෙලා. ඒ campaign එකට ගොඩ දෙනෙක් අහු වෙලා. ඇත්ත නොදැන

    04. ආණ්ඩුවෙ වැරදි පෙන්නමු නිවැරදි ක්‍රමයක් විසදුමක් එක්කම. ඒ වගේ trend එකක් හදාගන්න කාටවත් ඕන නෑ. මොකද කිසිම entertainment එකක් නැති අපට තියෙන එකම විනොදෙ කාගෙත් වැරදි දැක දැක ඒකෙ ආතල් එක ගන්න එක නිසා...

    හරි නම් අනුර ද මහින්ද ද රනිල් ද අදාළ නෑ හරි කියපන්

    වැරදි නම් ඒකත් කියපන්

    කවුරුත් කාගෙවත් වහලුන් වෙන්න ඕන නෑ

    100% එකගයි...
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    801
    464
    63
    ලංකාවේ අධිකරණය දූෂිත නැහෑ. හැබයි ඉන්න නඩු කාරයෝය දූෂිත වෙන්න පුළුවන්. ඒක ඔපුපු කරන්න සාක්ෂි ඉදිරිපත් කරන්න ඕනේ. නැතිව මොකෙක්ටවත් හිතෙන විදිහට කිව්වා කියලා මුකුත් කරන්න බැහැ. මේ නඩු කාරයා හොඳ නැහැ කියලූ සාක්ෂි එක්ක නඩුවකට පෙනී හිටියානම් නඩුවක් දිනන්න පුළුවන් නැත්නම් ඕනේ තරම් මාධ්‍ය තියනවා දෙන්න.මූ ගොනා වගේ ගොන් කතාවක් කිව්වා. ඒක ඔප්පු කර ගන්න සාක්ෂි නැතුව. පත්මණිට කතා කරපු එකත් වැරදියි. ඒකත් මුලටම තමා අවාසි.
     
    Last edited:

    JohnWick

    Active member
  • Apr 23, 2017
    269
    147
    43
    Dan ethakota horakam karalama nadda bn :lol:

    Apitath manik mallak genat denne nane kawruwat :lol:

    Nodakin mehemath kalakanni wahallu
     
    • Haha
    Reactions: Identity

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,592
    307
    83
    යකෝව් දැන් බලාගෙන යන කොට ටොයියන්ගේ එකම ගැලුවුම් කාරයා, වැඩ කාරයා වෙලා තියෙන්නේ ගොංජනේ.

    138586029_3596423277115340_2574799648794718117_o.jpg
    ------ Post added on Jan 13, 2021 at 4:47 PM
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,395
    2,077
    113
    canada
    Dan ethakota horakam karalama nadda bn :lol:

    Apitath manik mallak genat denne nane kawruwat :lol:

    Nodakin mehemath kalakanni wahallu
    තවම අතල් එකේ ඉන්නවා වගේ. හොරකම කරනවා කියල කට තිබ්බ පලියට චෝදනා කිරීමත්, සාදක ඇතිව හොරකම පෙන්නාදිමත් දෙකක්. එහෙම සාදක තියෙනවනම් ඕනේ පුද්ගලයෙකුට උසාවියට ගිහිල්ල නඩු පවරන්න පුළුවන්. මේ නඩුව දැම්මෙත් සිවිල් පුද්ගලයන් දෙන්නෙක්

    SAKKILI BAIYAN TANIYAMA CHOON GANNA POST EKAK. SERIOUS GANIMEN WALAKINNA
    ඕව සීරියස් නොගෙන ඉදල තමයි රන්ජනුත් අමාරුවේ වැටුනේ
    ------ Post added on Jan 13, 2021 at 7:42 PM

    සමහරු එහෙම අතල් දෙන බව සැබෑය. තවත් සමහරු මෙවැනි රචනා ලියමින්ද අතල් දෙනවාය. තවත් සමහරක් පොර වීමට වෙනත් කවුරුන් හෝ ලියූ රචනා තමන්ගේ වගේ දමනවාය.

    මෙවැනි රචනා සහ එවැනි ටෝක්ස් අතර වෙනස කීමැයි වටහා දෙනු මැන
    මේක මම ලියුවේ බොස්. අතල් එකේ ඉදිමු නේද ?
    ------ Post added on Jan 13, 2021 at 7:46 PM
     
    • Like
    Reactions: asylum

    JohnWick

    Active member
  • Apr 23, 2017
    269
    147
    43
    තවම අතල් එකේ ඉන්නවා වගේ. හොරකම කරනවා කියල කට තිබ්බ පලියට චෝදනා කිරීමත්, සාදක ඇතිව හොරකම පෙන්නාදිමත් දෙකක්. එහෙම සාදක තියෙනවනම් ඕනේ පුද්ගලයෙකුට උසාවියට ගිහිල්ල නඩු පවරන්න පුළුවන්. මේ නඩුව දැම්මෙත් සිවිල් පුද්ගලයන් දෙන්නෙක්

    Namal CSN eka damme kohomada? Kohenda salli? Mahindage demaupiyange sohon minissunge salli walin hadapu eka harida? Ube demaupiyo nathi una dawasaka sohonak hadanna puluwanda e wage? Wimalta ochchara loku geyak gahanna salli kohenda? Ethakota rohitha abegunawardene? Pora pare chain kada kada hitapu dial ekak. Dan kohomada inne. Thawa hitha ganna bari widihata salli thiyana dasapaluwo keedenek innawada.

    Mewa pahadili karapan balanna. Samanya janathaawage salli walin goda giya unwa defend karannath ubala wage wandibhattayo inna eka thamai wade. Un sapa widinne ubala api lamainta igenaganna, leddunta beth ganna gewanna badden. Hithala balapan oya badu mudal walin keeyada minissunge awashyatha walata wen wenne kiyala.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,609
    208
    63
    Cyber Space
    පෙබරවාරි 4 සර් දුමී අයියත් එක්ක රංජන්වත් එලියට දායි. ලයිව් ෆීඩ් එකට රංජන් විතරක් පෙන්නයි නෙද දෙරණේ...? හිරු එහෙම එදාට නිවාඩු. :lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,395
    2,077
    113
    canada
    Namal CSN eka damme kohomada? Kohenda salli? Mahindage demaupiyange sohon minissunge salli walin hadapu eka harida? Ube demaupiyo nathi una dawasaka sohonak hadanna puluwanda e wage? Wimalta ochchara loku geyak gahanna salli kohenda? Ethakota rohitha abegunawardene? Pora pare chain kada kada hitapu dial ekak. Dan kohomada inne. Thawa hitha ganna bari widihata salli thiyana dasapaluwo keedenek innawada.

    Mewa pahadili karapan balanna. Samanya janathaawage salli walin goda giya unwa defend karannath ubala wage wandibhattayo inna eka thamai wade. Un sapa widinne ubala api lamainta igenaganna, leddunta beth ganna gewanna badden. Hithala balapan oya badu mudal walin keeyada minissunge awashyatha walata wen wenne kiyala.

    මම කවුරුවත් සුද්ද කරන්න හැදුවේ නැහැ. මම කිව්වේ යම් කිසි කෙනෙකුට චෝදනා කරනවානම් සාක්කි මත පදනම්ව චෝදනා කල යුතු කියා.
    ඔය හැම දෙයකටම නීතිමය පදනමක් තියෙන්න ඕනේ.

    උදාහරණයක් විදියට විමල්ගේ ගෙදර ගමු. ගෙදර හදන්න සල්ලි ගත්තේ කවදද ? කාගෙන්ද? කොහෙන්ද? ඒවායේ බැංකු වාර්තා මොනවද? කුමන බැංකුද? කොපමණ මුදලක්ද? උසාවියේ නඩුවක් යනවනම් එම වාර්තාවල විස්තර මොනවද? මේ විස්තර දන්නේ නැතිව මේවා ගැන මුකුත් කතා කරන්න බැහැ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    10,188
    601
    113
    ඤාණසාර හාමුදුරුවොත් ඔය නිතිය යටතේමයි අවුරුදු 4කට හිරේට නියම උනේ, ඒකට හුරේ දාපු ගු ඇන් පි කාරයො ගොන්ජ ගැන අඩනව, ඕවට තමයි කියන්නෙ කලකම් ඵලදෙනව කියල..
    that person openly insulted a judge with foul language, there was no way around it
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    6,283
    1,290
    113
    කැනඩාවේ සිට ලියන රචනා. ඔච්චර රට ගැන කැක්කුමක් තියෙනව නං පලකෝ ලංකාවට ඔහේ ඉඳන් සුද්දන්ට පුක දෙන්නැතුව.
     
    • Haha
    Reactions: Identity

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,395
    2,077
    113
    canada
    ආණ්ඩුව පාරදිගේ රීගෙන යනකොට දැක්කේ නෑ වගේ හිටපු බයියෝ ටිකක් ගූ ටික සේරම පාගගෙන ඇවිල්ල දැන් රන්ජ ගැන බරටම කතාව 😂 😂

    කැනඩාවේ සිට ලියන රචනා. ඔච්චර රට ගැන කැක්කුමක් තියෙනව නං පලකෝ ලංකාවට ඔහේ ඉඳන් සුද්දන්ට පුක දෙන්නැතුව.

    හැංගිලා හිටපු දාර තැරියො ටික කල එළි බැහැල තියෙන්නෙ 😂 :love2:

    kattiya thama athal eke innawa wage