රන්ජන් සහ ආතල් ගැනීම

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක තේරුම් ගත්ත උන් අදිරජ්‍යවාදී කුමන්ත්‍රණ කතා අහල ඒවාට හුරේ දානවා කියහන්කෝ.

    තමන්ගෙ දේශපාලන මතයක් තියනව ඕන එකෙක් ට. මතයක් දරුව කියල වහලෙක් වෙන්නෙ නෑ. වහලෙක් ද නැද්ද කියන එක හොයාගන්න පුළුවන් මෙහෙම..
    ගෝට ට මහින්දයට බනින කොට ඉන්න බැරුව යනව නම් ලේ පිච්චෙනව නම්.. එහෙම නැත්තම් සජිත් ට බනිනකොට අනුර කුමරුට බනින කොට ඉන්න බැරුව යනව නම් trigger වෙනව නම් තමයි අන්න real වහල්ලු. හැම එකම තමන්ගෙ දේශපාලන පාටෙන් define කරගන්නන ගියාම තමයි ඔහොම වෙන්නෙ.. ඕක ඉතින් තේරුම් කරන්න බැහැ ලේසියෙන්..
    හොදම දේ තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න එක.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    තමන්ගෙ දේශපාලන මතයක් තියනව ඕන එකෙක් ට. මතයක් දරුව කියල වහලෙක් වෙන්නෙ නෑ. වහලෙක් ද නැද්ද කියන එක හොයාගන්න පුළුවන් මෙහෙම..
    ගෝට ට මහින්දයට බනින කොට ඉන්න බැරුව යනව නම් ලේ පිච්චෙනව නම්.. එහෙම නැත්තම් සජිත් ට බනිනකොට අනුර කුමරුට බනින කොට ඉන්න බැරුව යනව නම් trigger වෙනව නම් තමයි අන්න real වහල්ලු. හැම එකම තමන්ගෙ දේශපාලන පාටෙන් define කරගන්නන ගියාම තමයි ඔහොම වෙන්නෙ.. ඕක ඉතින් තේරුම් කරන්න බැහැ ලේසියෙන්..
    හොදම දේ තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න එක.
    සිරා මචන් මේකේ එහෙම එවුන් ගොඩක් ඉන්නේ මොකෝ සල්ලි වලට කැම්පේන් කරන එවුන් ඉන්නේ එකයි
     
    • Like
    Reactions: HKavinda and 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රචනාවට 3/10ක් ලකුණු දෙන්න පුලුවන්. ආමිකාරයෙක්ව දාල පැමිණිලිකරල ඕක පිටිපස්සෙ හිටපු අය ගැන ලියන්න ඕනෙ.

    උසාවියට ගිහින් උසාවිය දූෂිතයි කියල ඔප්පු කරන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: Identity

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සිරා මචන් මේකේ එහෙම එවුන් ගොඩක් ඉන්නේ මොකෝ සල්ලි වලට කැම්පේන් කරන එවුන් ඉන්නේ එකයි

    සල්ලි හම්බෙනව නම් අවුලක් නැහැ.. හම්බෙන්නෙ නැතුවත් එච්චර කාලයක් නාස්ති කරන්න හිතෙනව නම් තමන් ගෙ life එක ගැන උන් ආයෙ හිතන්න වෙනව මොකද්ද මේ කරන්නෙ කියල. සමහර විට office එකක වැඩ කරන ගමන් කරනව වෙන්නත් පුළුවන් ඒ waste කරන ටයිම් එක වෙන වැඩකට යෙදෙව්ව නම් උන්ට හරි දියුණුවක් වෙනව රටට කෙසේ වෙතත්.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    තමන්ගෙ දේශපාලන මතයක් තියනව ඕන එකෙක් ට. මතයක් දරුව කියල වහලෙක් වෙන්නෙ නෑ. වහලෙක් ද නැද්ද කියන එක හොයාගන්න පුළුවන් මෙහෙම..
    ගෝට ට මහින්දයට බනින කොට ඉන්න බැරුව යනව නම් ලේ පිච්චෙනව නම්.. එහෙම නැත්තම් සජිත් ට බනිනකොට අනුර කුමරුට බනින කොට ඉන්න බැරුව යනව නම් trigger වෙනව නම් තමයි අන්න real වහල්ලු. හැම එකම තමන්ගෙ දේශපාලන පාටෙන් define කරගන්නන ගියාම තමයි ඔහොම වෙන්නෙ.. ඕක ඉතින් තේරුම් කරන්න බැහැ ලේසියෙන්..
    හොදම දේ තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න එක.

    මම උබට වහල කිව්වේ නෑ මචං.

    උබට උබ ගැන වහල් බාවයක් තේරෙනවනම් මට කරන්න දෙයක් නෑ.

    දැන් උබ තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නද කල්පනාව ? එහෙම කරන්න එපා මචන් අපිට උබේ මේ දාර්ශනික මතය අත්‍යවශයි ප්ලීස් පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න නම් එපා.
     
    • Haha
    Reactions: sachith19920726

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    රචනාවට 3/10ක් ලකුණු දෙන්න පුලුවන්. ආමිකාරයෙක්ව දාල පැමිණිලිකරල ඕක පිටිපස්සෙ හිටපු අය ගැන ලියන්න ඕනෙ.

    උසාවියට ගිහින් උසාවිය දූෂිතයි කියල ඔප්පු කරන්න පුලුවන්ද?
    රංජා ගොනා, 80%ක්ම දූශිතයි කියල හත්පොලේ ගාගන්නෙ නැතුව පොරට තිබ්බෙ, පොර ගාව තිබ්බ රෙකෝඩින් ටික ඉදිරිපත් කරල පද්මිණී රණවක ජජ් ව නමාගත්තු හැටි කියල ඒ ගෑණි දූශිතයි කියල ඔප්පු කරල වැඩේ පටන් ගන්න. කොහෙද ඉතිං...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම උබට වහල කිව්වේ නෑ මචං.

    උබට උබ ගැන වහල් බාවයක් තේරෙනවනම් මට කරන්න දෙයක් නෑ.

    දැන් උබ තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නද කල්පනාව ? එහෙම කරන්න එපා මචන් අපිට උබේ මේ දාර්ශනික මතය අත්‍යවශයි ප්ලීස් පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න නම් එපා.

    ඔයා කියන දෙයක් තමයි ඉතින්. good luck
     
    • Sad
    Reactions: pathumputha

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සල්ලි හම්බෙනව නම් අවුලක් නැහැ.. හම්බෙන්නෙ නැතුවත් එච්චර කාලයක් නාස්ති කරන්න හිතෙනව නම් තමන් ගෙ life එක ගැන උන් ආයෙ හිතන්න වෙනව මොකද්ද මේ කරන්නෙ කියල. සමහර විට office එකක වැඩ කරන ගමන් කරනව වෙන්නත් පුළුවන් ඒ waste කරන ටයිම් එක වෙන වැඩකට යෙදෙව්ව නම් උන්ට හරි දියුණුවක් වෙනව රටට කෙසේ වෙතත්.

    අද උබ නිවාඩුද?
    අපරාදේ උබේ කාලේ

    ඔයා කියන දෙයක් තමයි ඉතින්. good luck

    සිරාවටම උබ යන්නව නෙමෙයි නේ ? විහිළුවක් ඩෝ කලේ
     
    • Love
    Reactions: sachith19920726

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රංජා ගොනා, 80%ක්ම දූශිතයි කියල හත්පොලේ ගාගන්නෙ නැතුව පොරට තිබ්බෙ, පොර ගාව තිබ්බ රෙකෝඩින් ටික ඉදිරිපත් කරල පද්මිණී රණවක ජජ් ව නමාගත්තු හැටි කියල ඒ ගෑණි දූශිතයි කියල ඔප්පු කරල වැඩේ පටන් ගන්න. කොහෙද ඉතිං...
    කවදාවත් අධිකරණය දූෂිතයි කියල අධිකරණයේම නඩුවකදි ඔප්පු කරන්න බෑ. අපි හිතමු පද්මිණී රණවක, නැත්නම් වෙන ජජ් කෙනෙක් දූෂිතයි කියල ඔප්පු කරා කියල. ඒ ඔප්පු කරන්නෙ පද්මිණී රණවක දූෂිතයි කියල මිසක් අධිකරණය දූෂිතයි කියල නෙවෙයි.

    ඕක කොහොමටත් පරදින නඩුවක්. ඔය නඩුව දැම්මෙත් ඔය ආමිකාරයගෙ තියෙන නීති දැනුමකට නෙවෙයි. ඌ නිකම් ඉත්තෙක් විතරයි
     
    • Like
    Reactions: Identity and shenat

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    ඒක ඇත්ත ඤාණසාර හාමුදුරුවො හිරේට යද්දි හුරේ දැම්ම වගේම ගු ඇන් පි කාරයන්ට දැනුත් හුරේ දාන් ඉන්ඩයි තියෙන්නෙ , අඩන්ඩ දෙයක් නැ ගොන්ජටත් ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ ඒ නිතියම තමයි .
    වේලාවකට ඝණයො තව වේලාවකට ඤාණ සාර හමුදුරුවො. මොන ජීවිතද මේ🤣🤣🤣.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කවදාවත් අධිකරණය දූෂිතයි කියල අධිකරණයේම නඩුවකදි ඔප්පු කරන්න බෑ. අපි හිතමු පද්මිණී රණවක, නැත්නම් වෙන ජජ් කෙනෙක් දූෂිතයි කියල ඔප්පු කරා කියල. ඒ ඔප්පු කරන්නෙ පද්මිණී රණවක දූෂිතයි කියල මිසක් අධිකරණය දූෂිතයි කියල නෙවෙයි.

    ඕක කොහොමටත් පරදින නඩුවක්. ඔය නඩුව දැම්මෙත් ඔය ආමිකාරයගෙ තියෙන නීති දැනුමකට නෙවෙයි. ඌ නිකම් ඉත්තෙක් විතරයි
    උඹ කියන එක හරි, අධිකරණය දූෂිතයි කියන්න එහෙම කාටවත් බැහැ. ඒක සාදාරණ නෑ, ඒකෙ ඉන්න මිනිස්සු දූෂිතයි කියල තමා ඔප්පු කරන්න වෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වේලාවකට ඝණයො තව වේලාවකට ඤාණ සාර හමුදුරුවො. මොන ජීවිතද මේ🤣🤣🤣.
    මම දාපු එකම කමෙන්ට් එකක් පෙන්නපන් පුලුවන් නම් 'ඝණයො' කියල ලියපු, උබල වගේ ආගමක් ජාතියක් නැති උන් නෙමේ අපි..
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    642
    113
    136724986_441015890640533_6424032653553464647_o.jpg

    බුහ්හා... හා.... හා... හා... හා... මල්ලී...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඕක තේරුම් ගන්න මොලයක් තියන උන් ඉන්නව නම් social media වල රන්ජන් වගේ සක්කිලියෙක් ව defend කරන්න කාලෙ නාස්ති කරයිද :sleep:
    ඕවා මොනවද දුමින්ද සිල්වාට අසාදාරනයක් උනා කියන බයි රජවරු ඉන්නේ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ හඬපටි දැන්වත් එලියට දාල අධිකරනෙයි ආන්ඩුවෙයි විපක්ෂෙයි හොරු ඔක්කගෙම රෙදි ගලවන්න පුළුවන් නෙ රංජට :baffled:
     
    • Like
    Reactions: stasia

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කෝ හඬපටි දැන්වත් එලියට දාල අධිකරනෙයි ආන්ඩුවෙයි විපක්ෂෙයි හොරු ඔක්කගෙම රෙදි ගලවන්න පුළුවන් නෙ රංජට :baffled:
    උ හිරේ බන් ඉන්නේ :lol::lol::lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    642
    113
    උ හිරේ බන් ඉන්නේ :lol::lol::lol:
    ඌ හිරේ උනාට හඩ පට එළියෙනෙ තියෙන්නේ. කාට හරි කියලා ඔය ටික එළියට දම්මන්න පුලුවන්නේ. අනික ඌ හරි එකානන් තීන්දුව එන්න කලින් ඒකට මොනවා හරි පිළියමක් කරලා තියෙන්න ඕනනේ.
    hair.jpg
     
    • Haha
    Reactions: erozan

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මචං මගේ මතය නම්

    01. ලංකාවෙ දෙශපාලකයො බොහොමයක් දූෂිතයන්

    02. ලිපිය ලියපු කෙනාගේ පක්ෂය මොකක් උනත් කතාව ඇත්ත.

    03. දැනට පාලක පක්ෂය ට විරුද්ධව කොමෙන්ට් දාන එක trend එකක් වෙලා. ඒ campaign එකට ගොඩ දෙනෙක් අහු වෙලා. ඇත්ත නොදැන

    04. ආණ්ඩුවෙ වැරදි පෙන්නමු නිවැරදි ක්‍රමයක් විසදුමක් එක්කම. ඒ වගේ trend එකක් හදාගන්න කාටවත් ඕන නෑ. මොකද කිසිම entertainment එකක් නැති අපට තියෙන එකම විනොදෙ කාගෙත් වැරදි දැක දැක ඒකෙ ආතල් එක ගන්න එක නිසා...

    හරි නම් අනුර ද මහින්ද ද රනිල් ද අදාළ නෑ හරි කියපන්

    වැරදි නම් ඒකත් කියපන්

    කවුරුත් කාගෙවත් වහලුන් වෙන්න ඕන නෑ
     
    100% එකගයි...