රන්ජන්_නිදහස් විය යුතුද?නැද්ද?

නිදහස් විය යුතුද

  • නිදහස් විය යුතුයි

    Votes: 66 56.4%
  • හිරේම ඉන්න ඕන

    Votes: 51 43.6%

  • Total voters
    117
  • Poll closed .

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕකා අතුලෙ හිටියත් ඵළියෙ හිටියත් අපිට පාන්ද.ඕකා මැටි හරකෙක් නේ.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඕකා හාමුදුරුවන්ට බැන්නා .
    මුූට ඕන හැටියට නඩු ඇහුවා
    අධිකරණයට පගාව දෙන්න බැලුවා
    අනාචාරයේ හැසිරුණා (මම නම් දන්න හැටියට මන්ත්‍රී කෙනෙකුට මෙහෙම අනාචාරයේ හැසිරෙන්න බැහැ. මන්ත්‍රී කම අහෝසි වෙනවා)
    JVP එකට ඉන්දුනීසියාව ට අරං ගිහිං බඩු ගැස්සුවා
    ලිංගික අල්ලස් ගත්තා

    මූ අල්ලපු හොරෙක් නැහැ
    මූ අල්ලන හොරෙකුත් නැහැ
    මූ තමා ලොකුම හොරා

    නිකමට අහන්නෙ ඔය කියපු එව්ව නොකරන වෙන කිසිම එකෙක් නැද්ද බං ලංකාවෙ? ඒ කියන්නෙ අනිත් ඉන්න ඇමතිවරු සේරම පට්ට සුදනො..
    බඩු ගහල නෑ.
    කුඩු කොකේන් ගහල නැ.
    ඩීල් දාල නෑ.
    පගා අරගෙන නෑ.
    කොමිස් ගහල වඩෝගෙන නෑ...
    ක්ලබ් ගිහිල්ල නෑ..
    කොටින්ම තමන්ගෙ බලේ පෙන්නල කෙල්ලො අමාරුවෙ දාලත් නෑ.
    එහෙමද කියන්නෙ?
    රංජට කඩේ යනව නෙවෙයි ඉතිං නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    නිකමට අහන්නෙ ඔය කියපු එව්ව නොකරන වෙන කිසිම එකෙක් නැද්ද බං ලංකාවෙ? ඒ කියන්නෙ අනිත් ඉන්න ඇමතිවරු සේරම පට්ට සුදනො..
    බඩු ගහල නෑ.
    කුඩු කොකේන් ගහල නැ.
    ඩීල් දාල නෑ.
    පගා අරගෙන නෑ.
    කොමිස් ගහල වඩෝගෙන නෑ...
    ක්ලබ් ගිහිල්ල නෑ..
    කොටින්ම තමන්ගෙ බලේ පෙන්නල කෙල්ලො අමාරුවෙ දාලත් නෑ.
    එහෙමද කියන්නෙ?
    රංජට කඩේ යනව නෙවෙයි ඉතිං නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙ

    anith minissuth waradi karanawa kiyana eka waradi karayek kiyala sakshi athuwa oppu wechcha ekek nidahas karanna hethuwakda yako. ehemahan hire inna hirakarayo serama nidahas karanna puluwan. mara logic thamai :rofl::rofl::rofl:
    hondawelawata elakiri eke inna un nadu ahanna yanne naththe
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    නිකමට අහන්නෙ ඔය කියපු එව්ව නොකරන වෙන කිසිම එකෙක් නැද්ද බං ලංකාවෙ? ඒ කියන්නෙ අනිත් ඉන්න ඇමතිවරු සේරම පට්ට සුදනො..
    බඩු ගහල නෑ.
    කුඩු කොකේන් ගහල නැ.
    ඩීල් දාල නෑ.
    පගා අරගෙන නෑ.
    කොමිස් ගහල වඩෝගෙන නෑ...
    ක්ලබ් ගිහිල්ල නෑ..
    කොටින්ම තමන්ගෙ බලේ පෙන්නල කෙල්ලො අමාරුවෙ දාලත් නෑ.
    එහෙමද කියන්නෙ?
    රංජට කඩේ යනව නෙවෙයි ඉතිං නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙ
    අනිත් උනුත් කරනවා කියල අහු වෙච්ච එකා නිදහස් කරන්න ඕනද? මාර තර්කයක් නේ ඒක. එහෙනම් ලෝකේ ඉන්න ඔක්කොම හොරු එක පාර අල්ලනකන් දැනට අල්ලලා ඉන්න ඔක්කොම නිදහස් කරමු ද? නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙ:rofl::rofl::rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,222
    113
    Mother Earth
    ඕකා අතුලෙ හිටියත් ඵළියෙ හිටියත් අපිට පාන්ද.ඕකා මැටි හරකෙක් නේ.

    avatar566874_6.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    නිකමට අහන්නෙ ඔය කියපු එව්ව නොකරන වෙන කිසිම එකෙක් නැද්ද බං ලංකාවෙ? ඒ කියන්නෙ අනිත් ඉන්න ඇමතිවරු සේරම පට්ට සුදනො..
    බඩු ගහල නෑ.
    කුඩු කොකේන් ගහල නැ.
    ඩීල් දාල නෑ.
    පගා අරගෙන නෑ.
    කොමිස් ගහල වඩෝගෙන නෑ...
    ක්ලබ් ගිහිල්ල නෑ..
    කොටින්ම තමන්ගෙ බලේ පෙන්නල කෙල්ලො අමාරුවෙ දාලත් නෑ.
    එහෙමද කියන්නෙ?
    රංජට කඩේ යනව නෙවෙයි ඉතිං නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙ

    කරලා තියෙනවා හැබැයි මූ වගේ චාටර් වෙලා නැහැ.
    චාටර් කරගත්තනම් ඉතිං විදාවාපන් කිව්වාලු
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මචංල මම ගෝඨට සපෝර්ට් කරේ.ඒත් ජන්දෙ නම් දුන්නෙ නෑ ලංකාවෙ නැති නිසා..රන්ජන්ව හිරේ දාපු ඵක වැරදියි කියන ඵකයි මගේ මතය.රන්ජන්ගෙ පර්සනල් දේවල් අපිට වැඩක් නෑ..ඕවා අපි කවුරුත් කරන දේවල්..අනික රන්ජන් ඒ දේවල් කරේ බලෙන් නෙමෙයිනේ.ගෑණුත් දැනගන්න ඵපැයි ඒ විදිහට තමන්ගෙ තත්වෙ තියන් ඉන්න..උඹල මොකෝ හිතන්නේ..මම කියන්නෙ රන්ජන් ඵළියෙ ඉන්න ඕන..වැරදි අැති ඒත් ඒ වැරදි වලට වඩා වැරදි කරපු කී දෙනෙක් අද ඵළියෙ ඉන්නවද.vote ඵකකුත් දාන්න පක්ෂ පාට නොබලා..

    pJQapbF.jpg

    ඇයි මූව නිදහස් කරන්නෙ. ලංකාවට ආපු ‌හොදම චාන්ස් එක. මුගේ කෝල් රෙකෝඩින් ඕක්කොම අහලා කැරි වැඩ කරපු හැම එකාවම ඇතුලට දැම්මනම් ඉවරනේ :angry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඕකා හාමුදුරුවන්ට බැන්නා .
    මුූට ඕන හැටියට නඩු ඇහුවා
    අධිකරණයට පගාව දෙන්න බැලුවා
    අනාචාරයේ හැසිරුණා (මම නම් දන්න හැටියට මන්ත්‍රී කෙනෙකුට මෙහෙම අනාචාරයේ හැසිරෙන්න බැහැ. මන්ත්‍රී කම අහෝසි වෙනවා)
    JVP එකට ඉන්දුනීසියාව ට අරං ගිහිං බඩු ගැස්සුවා
    ලිංගික අල්ලස් ගත්තා

    මූ අල්ලපු හොරෙක් නැහැ
    මූ අල්ලන හොරෙකුත් නැහැ
    මූ තමා ලොකුම හොරා

    හාමුදුරුවන්ට බැන්නේ නැ චීවරධාරින් , ඊට වඩා අර පොඩි හාමුදුරුනමවල් දෙකක් ගෙනල්ලා ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා ලස්සනට පෙන්නුව රංජා කිව්වත් නොකීවත් පන්සල් වල ගල් කාරයෝ ඉන්නවා වැහි වැහැල එක ප්‍රසිද්ධ රහසක් සහ එකෙන් අගතියට පත් වෙන්නේ පොඩි ලමයි කියලත් පෙන්නුවා සාක්කි එක්කම

    මූ කාගෙවත් නඩුවක් ඇහුවේ නැ හැම එකේම කියන්නේ ඇයි ඇතුලට දාන්නේ නැත්තේ මෙච්චර දෙයක් කරල තියනකොට දාන්නම ඕනේ දාන්නම ඕනේ කියන එක කියන්නේ

    අධීකරණයේ කාට පගාව දෙන්නද තොල්කයටද , එම සල්ලි දුන්න එකක් තියනවනම් ඔප්පු කරන්න

    ඇයි මන්ත්‍රි උනාම පයිය නගින්නේ නැද්ද , උගේ ලිංගික ජිවිතය දේශපාලනයට අදාල නැනේ ඌ ගැනු 100 එක්ක නිදාගත්තත් රටේ උන්ට මොකොද . අනික ප්‍රසිද්ධ තැන් වල අනාචාරයේ හැසිරිල නැ හැම එකේම තමන්ගේ ගෙදරට එන්න කියලා කරගන්නේ . අර ජොබ් එකක් ගන්න ඇරගන්න එන කෙල්ලට තිබ්බා බ්‍රයිබරි කමිශන් යන්න එමත් නැ එයත් කැමැත්තෙන් ඇවිල්ලා කරගෙන රස්සාවත් ගන්නවා දෙකෙන්ම සැප පාඩුවක් නැනේ කාමය යනු සැපක් නේ. රටින් පිට ගිහින් තමන් හෝ තවත් අයෙක්ට ලිංගික පහසක් ලැබීමට උපකාර කිරිමේ වරදක් දකින්නේ නැ.

    සංවාදයට විවෘතයි !!

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඇයි මූව නිදහස් කරන්නෙ. ලංකාවට ආපු ‌හොදම චාන්ස් එක. මුගේ කෝල් රෙකෝඩින් ඕක්කොම අහලා කැරි වැඩ කරපු හැම එකාවම ඇතුලට දැම්මනම් ඉවරනේ :angry:
    ජරා වැඩ කරපු ඔක්කොම දාවී කියල තමයි බය...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    ඕකා හාමුදුරුවන්ට බැන්නා .
    මුූට ඕන හැටියට නඩු ඇහුවා
    අධිකරණයට පගාව දෙන්න බැලුවා
    අනාචාරයේ හැසිරුණා (මම නම් දන්න හැටියට මන්ත්‍රී කෙනෙකුට මෙහෙම අනාචාරයේ හැසිරෙන්න බැහැ. මන්ත්‍රී කම අහෝසි වෙනවා)
    JVP එකට ඉන්දුනීසියාව ට අරං ගිහිං බඩු ගැස්සුවා
    ලිංගික අල්ලස් ගත්තා

    මූ අල්ලපු හොරෙක් නැහැ
    මූ අල්ලන හොරෙකුත් නැහැ
    මූ තමා ලොකුම හොරා

    :yes: :yes: :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    හාමුදුරුවන්ට බැන්නේ නැ චීවරධාරින් , ඊට වඩා අර පොඩි හාමුදුරුනමවල් දෙකක් ගෙනල්ලා ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා ලස්සනට පෙන්නුව රංජා කිව්වත් නොකීවත් පන්සල් වල ගල් කාරයෝ ඉන්නවා වැහි වැහැල එක ප්‍රසිද්ධ රහසක් සහ එකෙන් අගතියට පත් වෙන්නේ පොඩි ලමයි කියලත් පෙන්නුවා සාක්කි එක්කම

    මූ කාගෙවත් නඩුවක් ඇහුවේ නැ හැම එකේම කියන්නේ ඇයි ඇතුලට දාන්නේ නැත්තේ මෙච්චර දෙයක් කරල තියනකොට දාන්නම ඕනේ දාන්නම ඕනේ කියන එක කියන්නේ

    අධීකරණයේ කාට පගාව දෙන්නද තොල්කයටද , එම සල්ලි දුන්න එකක් තියනවනම් ඔප්පු කරන්න

    ඇයි මන්ත්‍රි උනාම පයිය නගින්නේ නැද්ද , උගේ ලිංගික ජිවිතය දේශපාලනයට අදාල නැනේ ඌ ගැනු 100 එක්ක නිදාගත්තත් රටේ උන්ට මොකොද . අනික ප්‍රසිද්ධ තැන් වල අනාචාරයේ හැසිරිල නැ හැම එකේම තමන්ගේ ගෙදරට එන්න කියලා කරගන්නේ . අර ජොබ් එකක් ගන්න ඇරගන්න එන කෙල්ලට තිබ්බා බ්‍රයිබරි කමිශන් යන්න එමත් නැ එයත් කැමැත්තෙන් ඇවිල්ලා කරගෙන රස්සාවත් ගන්නවා දෙකෙන්ම සැප පාඩුවක් නැනේ කාමය යනු සැපක් නේ. රටින් පිට ගිහින් තමන් හෝ තවත් අයෙක්ට ලිංගික පහසක් ලැබීමට උපකාර කිරිමේ වරදක් දකින්නේ නැ.

    සංවාදයට විවෘතයි !!

    1.මන්ත්‍රී කියලා අසා සාමාන්‍යය විදියට පායිය නාගිනවනම් බඩු පොට් එකක් දාගෙන ඒක රන් කරන්න ඕනේ.
    පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට සහ රජයේ සේවකයින්ට අනාචාරයේ හැසිරෙන්න බැහැ. නීතියෙන්ම තහනම්
    ඇමරිකාවේ ජනාධි පතිට උනත් එහෙමයි ඔච්චර බඩු ගහන රටේ
    ( ගොන් බඩු ගහන්න අවශ්‍යය නම් මන්ත්‍රී දුරයෙ න් අස්වෙලා තමන්ගෙ සල්ලි වලින් බඩු ගහන්න පුළුවන් මහත්යෙක් වගේ)
    2. JVP එකේ සුනිල් හදුන්නෙත්ති ට බඩු ගෑස්සුව කියන්නේ අපචාරයට අනුබල දීමක් .නැත්නම් බඩු delar කෙනෙක් විදියට උදවු කරලා තියෙනවා
    (.කෙල්ල කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද ලිංගික එක වීම විෂ්මා චාරයක් වෙනවා)
    3. උබ ඔය කියන නීතියට අනුව ලානක්වේ කිසිම බඩු පොට් එකක් පොලිසියට අල්ලන්න බැහැ මොකෝ කෙල්ලො යි එතෙන්ත එන කොල්ලොයි ඔක්කොම කෑමතෙන් නේ එන්නේ පුදුම තර්ක ඕවා
    4. ජනතාවගෙන් පඩි ලබන මහජන නියෝජිත යෙකුට විෂමා චරයේ හැසිරෙන්න බැහැ ලෝකේ කොහෙත් නීතිය එකයි. බිල් ක්ලින්ටන් ඔය නීතියම බලපෑවා ජනාධිපති වෙලා ඉන්න කොට මොනිකා ලේවැස්කි පල හිලව්වට