ඕකා හාමුදුරුවන්ට බැන්නා .
මුූට ඕන හැටියට නඩු ඇහුවා
අධිකරණයට පගාව දෙන්න බැලුවා
අනාචාරයේ හැසිරුණා (මම නම් දන්න හැටියට මන්ත්‍රී කෙනෙකුට මෙහෙම අනාචාරයේ හැසිරෙන්න බැහැ. මන්ත්‍රී කම අහෝසි වෙනවා)
JVP එකට ඉන්දුනීසියාව ට අරං ගිහිං බඩු ගැස්සුවා
ලිංගික අල්ලස් ගත්තා
මූ අල්ලපු හොරෙක් නැහැ
මූ අල්ලන හොරෙකුත් නැහැ
මූ තමා ලොකුම හොරා
නිකමට අහන්නෙ ඔය කියපු එව්ව නොකරන වෙන කිසිම එකෙක් නැද්ද බං ලංකාවෙ? ඒ කියන්නෙ අනිත් ඉන්න ඇමතිවරු සේරම පට්ට සුදනො..
බඩු ගහල නෑ.
කුඩු කොකේන් ගහල නැ.
ඩීල් දාල නෑ.
පගා අරගෙන නෑ.
කොමිස් ගහල වඩෝගෙන නෑ...
ක්ලබ් ගිහිල්ල නෑ..
කොටින්ම තමන්ගෙ බලේ පෙන්නල කෙල්ලො අමාරුවෙ දාලත් නෑ.
එහෙමද කියන්නෙ?
රංජට කඩේ යනව නෙවෙයි ඉතිං නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙ

අනිත් උනුත් කරනවා කියල අහු වෙච්ච එකා නිදහස් කරන්න ඕනද? මාර තර්කයක් නේ ඒක. එහෙනම් ලෝකේ ඉන්න ඔක්කොම හොරු එක පාර අල්ලනකන් දැනට අල්ලලා ඉන්න ඔක්කොම නිදහස් කරමු ද? නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙනිකමට අහන්නෙ ඔය කියපු එව්ව නොකරන වෙන කිසිම එකෙක් නැද්ද බං ලංකාවෙ? ඒ කියන්නෙ අනිත් ඉන්න ඇමතිවරු සේරම පට්ට සුදනො..
බඩු ගහල නෑ.
කුඩු කොකේන් ගහල නැ.
ඩීල් දාල නෑ.
පගා අරගෙන නෑ.
කොමිස් ගහල වඩෝගෙන නෑ...
ක්ලබ් ගිහිල්ල නෑ..
කොටින්ම තමන්ගෙ බලේ පෙන්නල කෙල්ලො අමාරුවෙ දාලත් නෑ.
එහෙමද කියන්නෙ?
රංජට කඩේ යනව නෙවෙයි ඉතිං නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙ

ඕකා අතුලෙ හිටියත් ඵළියෙ හිටියත් අපිට පාන්ද.ඕකා මැටි හරකෙක් නේ.
නිකමට අහන්නෙ ඔය කියපු එව්ව නොකරන වෙන කිසිම එකෙක් නැද්ද බං ලංකාවෙ? ඒ කියන්නෙ අනිත් ඉන්න ඇමතිවරු සේරම පට්ට සුදනො..
බඩු ගහල නෑ.
කුඩු කොකේන් ගහල නැ.
ඩීල් දාල නෑ.
පගා අරගෙන නෑ.
කොමිස් ගහල වඩෝගෙන නෑ...
ක්ලබ් ගිහිල්ල නෑ..
කොටින්ම තමන්ගෙ බලේ පෙන්නල කෙල්ලො අමාරුවෙ දාලත් නෑ.
එහෙමද කියන්නෙ?
රංජට කඩේ යනව නෙවෙයි ඉතිං නිකමට වගේ මට තේරෙන දැකපු දේවල් ගැන ඇහුවෙ
මචංල මම ගෝඨට සපෝර්ට් කරේ.ඒත් ජන්දෙ නම් දුන්නෙ නෑ ලංකාවෙ නැති නිසා..රන්ජන්ව හිරේ දාපු ඵක වැරදියි කියන ඵකයි මගේ මතය.රන්ජන්ගෙ පර්සනල් දේවල් අපිට වැඩක් නෑ..ඕවා අපි කවුරුත් කරන දේවල්..අනික රන්ජන් ඒ දේවල් කරේ බලෙන් නෙමෙයිනේ.ගෑණුත් දැනගන්න ඵපැයි ඒ විදිහට තමන්ගෙ තත්වෙ තියන් ඉන්න..උඹල මොකෝ හිතන්නේ..මම කියන්නෙ රන්ජන් ඵළියෙ ඉන්න ඕන..වැරදි අැති ඒත් ඒ වැරදි වලට වඩා වැරදි කරපු කී දෙනෙක් අද ඵළියෙ ඉන්නවද.vote ඵකකුත් දාන්න පක්ෂ පාට නොබලා..
![]()

ඕකා හාමුදුරුවන්ට බැන්නා .
මුූට ඕන හැටියට නඩු ඇහුවා
අධිකරණයට පගාව දෙන්න බැලුවා
අනාචාරයේ හැසිරුණා (මම නම් දන්න හැටියට මන්ත්‍රී කෙනෙකුට මෙහෙම අනාචාරයේ හැසිරෙන්න බැහැ. මන්ත්‍රී කම අහෝසි වෙනවා)
JVP එකට ඉන්දුනීසියාව ට අරං ගිහිං බඩු ගැස්සුවා
ලිංගික අල්ලස් ගත්තා
මූ අල්ලපු හොරෙක් නැහැ
මූ අල්ලන හොරෙකුත් නැහැ
මූ තමා ලොකුම හොරා
ජරා වැඩ කරපු ඔක්කොම දාවී කියල තමයි බය...ඇයි මූව නිදහස් කරන්නෙ. ලංකාවට ආපු හොදම චාන්ස් එක. මුගේ කෝල් රෙකෝඩින් ඕක්කොම අහලා කැරි වැඩ කරපු හැම එකාවම ඇතුලට දැම්මනම් ඉවරනේ![]()
ඕකා හාමුදුරුවන්ට බැන්නා .
මුූට ඕන හැටියට නඩු ඇහුවා
අධිකරණයට පගාව දෙන්න බැලුවා
අනාචාරයේ හැසිරුණා (මම නම් දන්න හැටියට මන්ත්‍රී කෙනෙකුට මෙහෙම අනාචාරයේ හැසිරෙන්න බැහැ. මන්ත්‍රී කම අහෝසි වෙනවා)
JVP එකට ඉන්දුනීසියාව ට අරං ගිහිං බඩු ගැස්සුවා
ලිංගික අල්ලස් ගත්තා
මූ අල්ලපු හොරෙක් නැහැ
මූ අල්ලන හොරෙකුත් නැහැ
මූ තමා ලොකුම හොරා
බොට පඩයක් ගියත් මතක් වෙන්නේ දුමින්ද සර්නේ...![]()
wath nidahas karanna oneහාමුදුරුවන්ට බැන්නේ නැ චීවරධාරින් , ඊට වඩා අර පොඩි හාමුදුරුනමවල් දෙකක් ගෙනල්ලා ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා ලස්සනට පෙන්නුව රංජා කිව්වත් නොකීවත් පන්සල් වල ගල් කාරයෝ ඉන්නවා වැහි වැහැල එක ප්‍රසිද්ධ රහසක් සහ එකෙන් අගතියට පත් වෙන්නේ පොඩි ලමයි කියලත් පෙන්නුවා සාක්කි එක්කම
මූ කාගෙවත් නඩුවක් ඇහුවේ නැ හැම එකේම කියන්නේ ඇයි ඇතුලට දාන්නේ නැත්තේ මෙච්චර දෙයක් කරල තියනකොට දාන්නම ඕනේ දාන්නම ඕනේ කියන එක කියන්නේ
අධීකරණයේ කාට පගාව දෙන්නද තොල්කයටද , එම සල්ලි දුන්න එකක් තියනවනම් ඔප්පු කරන්න
ඇයි මන්ත්‍රි උනාම පයිය නගින්නේ නැද්ද , උගේ ලිංගික ජිවිතය දේශපාලනයට අදාල නැනේ ඌ ගැනු 100 එක්ක නිදාගත්තත් රටේ උන්ට මොකොද . අනික ප්‍රසිද්ධ තැන් වල අනාචාරයේ හැසිරිල නැ හැම එකේම තමන්ගේ ගෙදරට එන්න කියලා කරගන්නේ . අර ජොබ් එකක් ගන්න ඇරගන්න එන කෙල්ලට තිබ්බා බ්‍රයිබරි කමිශන් යන්න එමත් නැ එයත් කැමැත්තෙන් ඇවිල්ලා කරගෙන රස්සාවත් ගන්නවා දෙකෙන්ම සැප පාඩුවක් නැනේ කාමය යනු සැපක් නේ. රටින් පිට ගිහින් තමන් හෝ තවත් අයෙක්ට ලිංගික පහසක් ලැබීමට උපකාර කිරිමේ වරදක් දකින්නේ නැ.
සංවාදයට විවෘතයි !!
Ranjan wa nidahas karanawa nam dumi sirwath nidahas karanna one