"එයා කතෝලිකද, එහෙනම් කොලිටියි" අධිකරණයේ උසස්වීම් ලබා දෙන්න රංජන් ආගම සැළකූ හැටි.!
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසින් අත්අඩංගුවට ගත් ඔහුගේ දුරකථන ඇමතුම් පටිගත වී තිබෙනා දෘඩ තැටි වල අඩංගු දුරකථන ඇමතුම් කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබේ.
එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මෙන්ම එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පා සමඟද සාකච්ඡා කරමින් මීළගට අත්අඩංගුවට ගත යුතු පුද්ගලයන් පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කරන අයුරු දැක්වෙයි.
තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නේ මෙරට අධිකරණ විනිසුරුවරියක් රංජන් රාමනායක එවකට නියෝජ්‍ය අමාත්‍යවරයා අමතා තමන්ට අවශ්‍ය උසස් වීමක් ඉල්ලීමයි. එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අමතන විනිසුරුවරිය ව්‍යවස්ථාදායක සභාව හරහා අභියාචනාධිකරණයේ ඇති පුරප්පාඩුවකට තමන් යොමු කරනා ලෙස ඉල්ලා සිටියි.
මෙලෙසට මාධ්‍යයට නිකුත්ව ඇති තවත් හඬපටයක නිශාන්ත ද සිල්වා කන්දප්පා අමතන රංජන් රාමනායක අධිකරණ විනිසුරුවරයෙකුගේ ආගම සහ කුලය විමසනවා.
එහිදි රංජන් රාමනායක පවසන්නේ ආගම කතෝලික හා කුලය දුරාව නම් ඔහු "කොලිටි" බවයි.
මෙය සමාජජාලා මාධ්‍යයන්ගේ අතිශය කතාබහට ලක්ව තිබෙනා අතර මෙරට අධිකරණ ක්‍රියාවලියේ විනිසුරුවරුන්ට උසස් වීම් ලබා දීමට නොව කිසිඳු තනතුරක් දැරීමට ආගම සහ කුලය සුදුසුකමක් හෝ නුසුදුසුකමක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණා.
මෙය ඉතා බරපතල ප්‍රකාශයක් බැවින් ඒ පිළිබඳ වහා පරීක්ෂණ සිදු කළ යුතු බවටත් අදහස් ප්‍රකාශ වී තිබේ.
නෙත් ගොසිප්....

මොකද යහපාලනයේ නීතිය ස්වාදීනයි කියලනේ අපි ඔක්කොම හිතං හටියේ, එකත් එහෙම නෑ කියල මේකෙන් පේනවා...අනිත් එක මේවා ඇත්තනම් නීතිය ලොක්කෝ නවන නැවිල්ලේ හැටියට පොඩි මිනිහට මොකක්ද කියන සදරණේ? පොඩි මිනිහ හැම පැත්තෙන්ම තැලෙනවා. ඔය රෙකොර්ඩ් ඇත්ත උනොත් රන්ජන් ඇත්තටම කරලා තියෙන්නේ හොඳ වැඩක්...හැමෝගෙම ඩීල් බලු කම් එලියට දාන්න පුළුවන් නම් එක තමයි ගොඩක් වටින්නේ...මොකද නැත්තම් ලොක්කෝ උන් උන්ගේ පිට කහගන්නවා, මේ රෙකොර්ඩ් වලින් රන්ජන්ගේ රෙදි ගැලවෙනවා, ඒ වගේම මේ system එකේ ඉඳපු ගොඩක් අයගේ...ඒ වගේම මම හිතනවා පක්ෂ විපක්ෂ හැමෝගෙම ඇති කියල, ඔක්කොම එලියට අවොත් හොඳයි...
mewa bump weddi erozan athuru dahan