රන්ජන්_වොයිස්_කට්_NEW RELEASE

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    "එයා කතෝලිකද, එහෙනම් කොලිටියි" අධිකරණයේ උසස්වීම් ලබා දෙන්න රංජන් ආගම සැළකූ හැටි.!

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසින් අත්අඩංගුවට ගත් ඔහුගේ දුරකථන ඇමතුම් පටිගත වී තිබෙනා දෘඩ තැටි වල අඩංගු දුරකථන ඇමතුම් කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබේ.

    එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙන්ම එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත කන්දප්පා සමඟද සාකච්ඡා කරමින් මීළගට අත්අඩංගුවට ගත යුතු පුද්ගලයන් පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කරන අයුරු දැක්වෙයි.

    තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නේ මෙරට අධිකරණ විනිසුරුවරියක් රංජන් රාමනායක එවකට නියෝජ්‍ය අමාත්‍යවරයා අමතා තමන්ට අවශ්‍ය උසස් වීමක් ඉල්ලීමයි. එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අමතන විනිසුරුවරිය ව්‍යවස්ථාදායක සභාව හරහා අභියාචනාධිකරණයේ ඇති පුරප්පාඩුවකට තමන් යොමු කරනා ලෙස ඉල්ලා සිටියි.

    මෙලෙසට මාධ්‍යයට නිකුත්ව ඇති තවත් හඬපටයක නිශාන්ත ද සිල්වා කන්දප්පා අමතන රංජන් රාමනායක අධිකරණ විනිසුරුවරයෙකුගේ ආගම සහ කුලය විමසනවා.

    එහිදි රංජන් රාමනායක පවසන්නේ ආගම කතෝලික හා කුලය දුරාව නම් ඔහු "කොලිටි" බවයි.

    මෙය සමාජජාලා මාධ්‍යයන්ගේ අතිශය කතාබහට ලක්ව තිබෙනා අතර මෙරට අධිකරණ ක්‍රියාවලියේ විනිසුරුවරුන්ට උසස් වීම් ලබා දීමට නොව කිසිඳු තනතුරක් දැරීමට ආගම සහ කුලය සුදුසුකමක් හෝ නුසුදුසුකමක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුණා.

    මෙය ඉතා බරපතල ප්‍රකාශයක් බැවින් ඒ පිළිබඳ වහා පරීක්ෂණ සිදු කළ යුතු බවටත් අදහස් ප්‍රකාශ වී තිබේ.

    නෙත් ගොසිප්....
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    පස්සේ බොරු කියල ඔප්පු වෙන්න තියන මේ වගේ ත්‍රෙඩ් නම් බම්ප් කරා දැන් ඇති බං. උඹ එහෙම හිතන් ඉඳපන්. හැබැයි පස්සේ ඇත්ත තේරුම් ගත්තට පස්සේ ආයේ ඇවිත් ත්‍රෙඩ් එකේම දාපන් ඒක.:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sirawata.. Ranjan policiyata gannakota, lajja nethi weda owanam kiwwa ewwonta den netta asse gahaganna wela tyenne.. Rajithala, champikala ta kalin ganna one eka mu.. Maha ballekne .:angry:
    :yes::yes::yes: කතාව ඇත්ත, ගොන්ජන් පලි ගැනිමේම චේතනාවෙන් උන්න එකෙක්, මොකක් හරි කරල කාව හරි ඇතුලට දාල ඒවගෙන් ජීවත් වෙන්ඩ උන්න චරිතයක්..යුක්තිය සාධාරන නිතිය යහපාලනය ගැන පොර ටෝක් දුන්න ඒව රකිනව කියල පුරසාරම් දොඩවපු රන්ජම මෙහෙම කරා කියන්නෙ කතා කරන්ඩ දෙයක් නැ..:dull::dull:

    අර කාලෝ ෆොන්සේක සර් මැරුන එක හොදයි ,රන්ජනට හෙන ආදරෙන් උන්නෙ මනුස්සය. ඔය අලුගුතේරු වැඩ නොදැක්ක එකම හොදයි ඒ මනුස්සය..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    :yes::yes::yes: කතාව ඇත්ත, ගොන්ජන් පලි ගැනිමේම චේතනාවෙන් උන්න එකෙක්, මොකක් හරි කරල කාව හරි ඇතුලට දාල ඒවගෙන් ජීවත් වෙන්ඩ උන්න චරිතයක්..යුක්තිය සාධාරන නිතිය යහපාලනය ගැන පොර ටෝක් දුන්න ඒව රකිනව කියල පුරසාරම් දොඩවපු රන්ජම මෙහෙම කරා කියන්නෙ කතා කරන්ඩ දෙයක් නැ..:dull::dull:

    අර කාලෝ ෆොන්සේක සර් මැරුන එක හොදයි ,රන්ජනට හෙන ආදරෙන් උන්නෙ මනුස්සය. ඔය අලුගුතේරු වැඩ නොදැක්ක එකම හොදයි ඒ මනුස්සය..

    Aniwa bro. Miniha htyanam ada marenne mewa dekala.. Muuwa nam atthna hndane.. Anika ara ranawaka geniy, shaaniy, ranilayai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පස්සේ බොරු කියල ඔප්පු වෙන්න තියන මේ වගේ ත්‍රෙඩ් නම් බම්ප් කරා දැන් ඇති බං. උඹ එහෙම හිතන් ඉඳපන්. හැබැයි පස්සේ ඇත්ත තේරුම් ගත්තට පස්සේ ආයේ ඇවිත් ත්‍රෙඩ් එකේම දාපන් ඒක.:rofl::rofl::rofl:

    හරි හරි බන් බොරු උන කාලෙක බම්ප් කරපන්කො ඉවරනෙ, ඕක බොරු කියන්නෙ මොන පදනමින්ද ආන්න ඒක පැහැදිලි කරපන්..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පස්සේ බොරු කියල ඔප්පු වෙන්න තියන මේ වගේ ත්‍රෙඩ් නම් බම්ප් කරා දැන් ඇති බං. උඹ එහෙම හිතන් ඉඳපන්. හැබැයි පස්සේ ඇත්ත තේරුම් ගත්තට පස්සේ ආයේ ඇවිත් ත්‍රෙඩ් එකේම දාපන් ඒක.:rofl::rofl::rofl:

    උඹ තේරුම් ගනින් මේක, රන්ජන් ඇත්තටම ඕව රෙකෝඩ් කරලනම් ඇත්තටම උ එලම පොරක්...:love: මොකද යහපාලනයේ නීතිය ස්වාදීනයි කියලනේ අපි ඔක්කොම හිතං හටියේ, එකත් එහෙම නෑ කියල මේකෙන් පේනවා...අනිත් එක මේවා ඇත්තනම් නීතිය ලොක්කෝ නවන නැවිල්ලේ හැටියට පොඩි මිනිහට මොකක්ද කියන සදරණේ? පොඩි මිනිහ හැම පැත්තෙන්ම තැලෙනවා. ඔය රෙකොර්ඩ් ඇත්ත උනොත් රන්ජන් ඇත්තටම කරලා තියෙන්නේ හොඳ වැඩක්...හැමෝගෙම ඩීල් බලු කම් එලියට දාන්න පුළුවන් නම් එක තමයි ගොඩක් වටින්නේ...මොකද නැත්තම් ලොක්කෝ උන් උන්ගේ පිට කහගන්නවා, මේ රෙකොර්ඩ් වලින් රන්ජන්ගේ රෙදි ගැලවෙනවා, ඒ වගේම මේ system එකේ ඉඳපු ගොඩක් අයගේ...ඒ වගේම මම හිතනවා පක්ෂ විපක්ෂ හැමෝගෙම ඇති කියල, ඔක්කොම එලියට අවොත් හොඳයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Aniwa bro. Miniha htyanam ada marenne mewa dekala.. Muuwa nam atthna hndane.. Anika ara ranawaka geniy, shaaniy, ranilayai

    :yes::yes::yes: පහුගිය අවුරුදු 5 රට පාලනේ වෙලා තියෙන්නෙ කොහොමද කියල පේනවනෙ, තිබ්බ චෝදනා වලට අවශ්ය ශාක්කි රන්ජගෙ වොයිස් කට් වලින් ලැබෙනව..මොන තරන් හිරිගිතද ..:dull:
     
    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    හරි හරි බන් බොරු උන කාලෙක බම්ප් කරපන්කො ඉවරනෙ, ඕක බොරු කියන්නෙ මොන පදනමින්ද ආන්න ඒක පැහැදිලි කරපන්..

    :baffled: mewa bump weddi erozan athuru dahan
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මේ දාපු එකකවත් voice match වෙන්නේ නැනේ බන්. හොදට අහගෙන ඉන්න එකෙක්ට ඕක තේරෙනවා. voice ලඟින් යන අය කතා කරන්නේ.ආණ්ඩුවේ වෙනම ගේමක් දෙන්න හදනවා වගේ.නාමල් කුමාර පාර්ට් 2. ඔය ගොන් වැඩ කරලා ගොටවත් පබයගේ ගානට වැටෙන එක වෙන්නේ. රට හදාවි කියල මිනිස්සු හිතන් ඉන්නෙත් එකයි, උටත් වටේ ඉන්න බූරුවෝ එකතුවෙලා කෙලි වගේ.
     
    • Like
    Reactions: Identity

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    හොරු අල්ලන්න නම් 19-20 කෙල්ලොත් ආශ්‍රය කළ යුතුයි - රන්ජන්:P

    රන්ජන් රාමනායකගේ හඩ පටි සමාජ මාධ්‍ය තුළ පැතිරයද්දී ඔහු ඇසුරු කළ බව කියන කාන්තාවන් ගැන විස්තරද එළියට එන්නට පටන්ගෙන තිබේ.
    වයස 19 තරුණියක සැපයිය හැකි බවටත් ළාබාල පෙනුමක් සහිත එම තරුණිය 'චාටර්' නැති බවත් හොඳ කෙනෙකු බවත්
    කියමින් තවත් කාන්තාවක ලබාදෙන ඇමතුමේදී රන්ජන් එයා සුදුද කළුද ආදී වශයෙන් විමසීම්ද කරනු හඩ පටියේ අසන්නට ලැබේ.
    මේ අතර මෙම හඩ පටිය

    සංස්කරණය කළ එකක් බවටද සමාජ මාධ්‍ය තුළ අදහසක් පැතිර ගිය නමුත් රන්ජන්ගේ ෆේස් බුක් පිටුවෙන් කළ පැහැදිලි කිරීමක් නිසා එම හඩ පටිය ඇත්ත එකක් විය හැකි බවට අනුමාන කරන්නට හැකිව තිබේ.
    රන්ජන් ඒ ගැන පැහැදිලි කරමින් ෆේස් බුක් පිටුවේ මෙසේ කියා ඇත.
    'හොරු අල්ලන්න නම් කුඩුකාරයො නඩු කාරයො බඩු කාරයො ඔක්කොම ආශුය කළ යුතුයි. කුමන්ත්‍රණය කර හෝ රන්ජන් රාමනායක වැරදිකරුවාට දඩුවම් ලබාදීමට උපක්‍රමශීලීව කටයුතු කර ඇති බව පෙනේ. ගොඩක් වැරදිකරුවන්ගේ සත්‍ය තොරතුරු ඇත්තේ ඔය 19-20 කෙල්ලො ළඟ තමා. ඒක රන්ජන් රාමනායක හොඳට දන්නවා..'
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    පස්සේ බොරු කියල ඔප්පු වෙන්න තියන මේ වගේ ත්‍රෙඩ් නම් බම්ප් කරා දැන් ඇති බං. උඹ එහෙම හිතන් ඉඳපන්. හැබැයි පස්සේ ඇත්ත තේරුම් ගත්තට පස්සේ ආයේ ඇවිත් ත්‍රෙඩ් එකේම දාපන් ඒක.:rofl::rofl::rofl:

    කෝල් ගත්තු රංජන් පිලිගන්නවා ඒවා ඇත්ත කියලා. උඹ මෙතන නිකන් හැමිනෙනවා ඒවා බොරු ඒවා කිය කිය. නිකන් ෆලන් බන් යන්න :rofl:

    http://nethgossip.lk/article/35512
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ දාපු එකකවත් voice match වෙන්නේ නැනේ බන්. හොදට අහගෙන ඉන්න එකෙක්ට ඕක තේරෙනවා. voice ලඟින් යන අය කතා කරන්නේ.ආණ්ඩුවේ වෙනම ගේමක් දෙන්න හදනවා වගේ.නාමල් කුමාර පාර්ට් 2. ඔය ගොන් වැඩ කරලා ගොටවත් පබයගේ ගානට වැටෙන එක වෙන්නේ. රට හදාවි කියල මිනිස්සු හිතන් ඉන්නෙත් එකයි, උටත් වටේ ඉන්න බූරුවෝ එකතුවෙලා කෙලි වගේ.

    අනේ පව් මචන් උබල, උබල ඇයි බන් ඔච්චරම වහල් ජිවිත ගත කරන්නෙ..???

    රණවක ගෑනිගෙ නඩුව හිරු එකෙන් දැනටම ෆයිල් කරල, ආන්න ඒක ඉක්මන්ම අහයි එහාට හඩ පරික්ශා කරපු ගමන් ලොල් වෙයි උබලට..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ දාපු එකකවත් voice match වෙන්නේ නැනේ බන්. හොදට අහගෙන ඉන්න එකෙක්ට ඕක තේරෙනවා. voice ලඟින් යන අය කතා කරන්නේ.ආණ්ඩුවේ වෙනම ගේමක් දෙන්න හදනවා වගේ.නාමල් කුමාර පාර්ට් 2. ඔය ගොන් වැඩ කරලා ගොටවත් පබයගේ ගානට වැටෙන එක වෙන්නේ. රට හදාවි කියල මිනිස්සු හිතන් ඉන්නෙත් එකයි, උටත් වටේ ඉන්න බූරුවෝ එකතුවෙලා කෙලි වගේ.

    මචන් ඒ උනාට ඇත්තටම රන්ජන් ගේ රෙකොර්ඩ් ඇත්තනම් උ කරලා තියෙන්නේ එලම එල වැඩක් බන්..මැච් වෙන එක රසපරීක්ෂක තීරණය කරයි...කොහොම උනත් පොර කරලා තියනදේ හොඳයි ඇත්තටම පොරනම්... මොකද නැත්තම් අපිට කවදාවත් මේ දේවල් මේ system එක දැනගන්න වෙන්නේ නෑ...ඒ වගේම ජෙප්පන් යනු දේශපාලන ගණිකාවන් කියන එක අපිනම් ඉතිහාසයේ ඉන්දම්ම්ම දන්නවා, එත් මේවලින් ඒවා ගොඩක් තහවුරු වෙයි කයල හිතනවා :rofl::rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ȜMA X;25067832 said:
    කෝල් ගත්තු රංජන් පිලිගන්නවා ඒවා ඇත්ත කියලා. උඹ මෙතන නිකන් හැමිනෙනවා ඒවා බොරු ඒවා කිය කිය. නිකන් ෆලන් බන් යන්න :rofl:

    http://nethgossip.lk/article/35512

    යකෝ ඕව ඇත්තනම් සතුටු වෙන්න ඕනි, මුන් ඉඳගෙන අඬනවා...මොකද ඇත්තම system එක මිනිස්සු තේරුම් ගනී...(2015 ඉඳන් රට කාපු විදියත් ඇතුළුව )
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;25067832 said:
    කෝල් ගත්තු රංජන් පිලිගන්නවා ඒවා ඇත්ත කියලා. උඹ මෙතන නිකන් හැමිනෙනවා ඒවා බොරු ඒවා කිය කිය. නිකන් ෆලන් බන් යන්න :rofl:

    http://nethgossip.lk/article/35512

    :yes::yes: මේක මචන් ලොකු ශොක් එකක් සමහරුන්ට..ගොන්ජට පොනිලට අපි කවදත් බනිනව, ඒත් සම-හරක් උන් දේවත්වයෙන් ඇදෙහුව..
    ආන්න ඒ අන්ද භක්තිකයන්ට තමන්ගෙ දෙයියො මෙහෙම වැඩක් කරයි කියල හිතා ගන්ඩම බැ, මවා ගත්ත දෙවොල ඇස් මානෙම පතබෑවෙනකොට නැ නැ ඒහෙම නැ බොරු බොරු කියවීම සාමන්යයි ,ඒක තමයි ශොක් එක..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,182
    113
    Kotahena
    :baffled: mewa bump weddi erozan athuru dahan

    මම දැකලා නෑ ඕක අතුරු දහන් වෙනවා. ඌ කඩේ ගියත් එළි පිට කඬේ යනවා. ආයේ පෝස්ට් කරලා දුවන එවුන් නෙමෙයි මූ හැම පෝස්ට් එකකටම reply කරනවා.
    බයියා උනත් මූට respect කරන්න ඕන ඒකට.
    මොකද මූ කාළයක් තිස්සේ එළකිරි එකේ ඉන්නවා එකම ID එකෙන්. ඒකට බලහන් අර 50kg (antibbs) එහෙම. Fake ID කීයක් නම් තියෙනව ද. අඩු ගානේ ඌ open කරපු thread එකේ මම ඌ ව කී පාරක් rape කරලා තියෙනව ඇතිද. ඌ ඒවාට reply නෑ QUOTE කරන්නේ ඌ ගෙ පැත්තකට කියන ටොයියන්ට විතරයි. එහෙමත් උං ආවේ නැතිනම් Thread එක dead.
    මූ ට අතුරු දහන් වෙන්න නම් ඕන තරං හේතු මේ අවුරුදු කීපය තුළ ඕන තරං තිබ්බ. මං එකයි මූ කොච්චර ගොං කතා කිව්වත් respect කරන්නේ.

    මොකද මමත් වලි වලට හරිම කැමති එකෙක් :rofl: මැද්දෙන් දුවන, නැති වෙලාවට reply කරල දුවලා හැංගෙන p dial මට දිරවන්නේ නෑ
     
    :yes:;):D:baffled::dull::nerd::P:rofl::rofl:
     
    Similar threads