ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් හදන ෆිල්ම් නොබලන අපට මෙවැනි දුක් නැත 
එබැවින් අපේ සිනමාව වලපල්ලට බැරි නම් හෙල පල්ලට ගියද කම් නැත. :3

එබැවින් අපේ සිනමාව වලපල්ලට බැරි නම් හෙල පල්ලට ගියද කම් නැත. :3

ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් හදන ෆිල්ම් නොබලන අපට මෙවැනි දුක් නැත
එබැවින් අපේ සිනමාව වලපල්ලට බැරි නම් හෙල පල්ලට ගියද කම් නැත. :3
ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් හදන ෆිල්ම් නොබලන අපට මෙවැනි දුක් නැත
එබැවින් අපේ සිනමාව වලපල්ලට බැරි නම් හෙල පල්ලට ගියද කම් නැත. :3

රන්ජාගේ ඩාන්ස් එකද ඊට හපන්ය.. පොරට තියේනනේ එකම ඩාන්ස් එකය.. හැම රෙද්දටම දාන්නේ ඒ ඩාන්ස් එකම පමනි.. පොර අලුතින් ඩාන්සින් ක්ලාස් යනවා නම් පට්ට යැයි මට සිතේ..








Nidhanaya,dadayama,duhul malak,getawarayo,sarungalaya, anna sinhala filmsparna unath ketha nethuwa ape deyak kiyala balanna puluwan
den ithin lankawe actor kenakuta kiyala inne mahendra perera witharai

ගොන් රන්ජා
ඒ කාලෙ 18+ ඒවා ඔක්කොම ගැහුවා.. පුතා මැරුනයෙන් පස්සෙ දැන් ඔක්කොම පොඩි උන්ගෙ ඒවා![]()
man nan kiyanne lankawata action films hariyanne na bn
lankawe issara kochchara patta movies awada
dan nan ena ewa balanawata wada hondai e salli walin koththu kanawa![]()

ලොල් ෆිල්ම් එකනම් චා තමා ඒත් මේ ත්‍රෙඩ් එකේ ඔය ෆිල්ම් එකට වැඩියෙන්ම බණින්නේ මහින්දගේ ඇම්බැට්ටයෝ ටික.බොර දියේ මාළු බානවා..![]()
හෙළයෙක්;16730123 said:මම නන් ඔය ෆිල්ම් බලන්නෙ නෑ.ලංකාවේ එව්ව බලනව නන් ගාමිණී,ජෝ ලගෙ ඉදල පිටිපස්ස්සට තියෙන එකක් තමා බලන්නෙ.
ඒ උනාට දැන් තියෙනව ඒවට බනින්නත් බෑ බන් උන්ගෙ තියෙන පව්කාරකමට කොපිකැට් ගැහුවට ඒවටත් උන් සෑහෙන්න මහන්සි වෙනව අපි 100 ටිකට් එකක් දීල බලල ඕකට බැන්නට ඔය ජරාව හදන්න උන් පට්ට මහන්සියක් ගන්නව.උන්ගෙ මහන්සිය නන් අපරාදේ කොපි කරන නිසා.

ඒකනේ බන් මුන් නිකන් බණින්නේ උන් මුන් පාරේ යනකොට බලෙන්ම ටිකට් දීලා ඇතුලට ගත්තා වගේ නේ..ඔය මේ වගේ ෆිල්ම් වලට බණින උන් ජරා හින්දි ෆිල්ම් එහෙම කට ඇරගෙන ඕන තරම් බලන් ඉන්නවා ඇති.
![]()
Mama nam sinhala films baluwe kellath ekka film balanna yana kaale ban,film eka kochchara hodada kiwwoth ekama film eka 4 paarak balupu awasthath tibba![]()
mama bota kiwwa neda meka wedak ne kiyala
http://www.elakiri.com/forum/showpost.php?p=16716534&postcount=21
රන්ජා නෙමේ ඕක ගොන්ජා !!!
මමනම් ලඟදි බලපු සිංහල කොමඩි ෆිල්ම්ස් වලින් හොඳම එක
සිකුරු හතේ විතරයි බන්

පියුමි බොතේජු අක්කා සරමත් උස්සාගෙන ගේමට එන්ටර් වෙන සිද්ධිය හෙන පට්ටය.. හෙට අනිද්දාට අපේ ගෑනුද සරොම් ඇඳීමට පටන් ගනීදැයි සිතී මාගේ සිතට විශාල බියක් දැනිණ..
සරමටත් කෙලවෙයි වගේ![]()


එහෙම කියන්නත් බැහැ. බූඩි,ප්‍රසන්න විතානගෙ,ලෙස්ටර්,චන්ද්‍රම් රත්නම්, විමුක්ති වගේ හොඳ මිනිස්සු ඉන්නව. මට පෙන්නන්න බැරි සුනිල් ටී රන්ජන් අර්ජුන් කමලනාත් වගේ උන්. උන් ගෑවුනොත් ගූ 70යි
හොඳ ෆිල්ම් දෙක තුනක් ඇවිත් තියෙනව. ඒත් කවුරුවත් ඒවා ගැන කතාකරන්නෙ නැහැ
පරාවර්තන
සැමිගේ කතාව
රූපාන්තර.

නොදකින් අපේ උන් ඉන්නෙ 70 දශකෙ
Yako api ubala mehema kiuwata........
One Shot One / Ranja film hodai kiyana ewunuth innawa bola.......
mama me mage kan deken kollo dennek oya film 2ka hodai kiyanawa ahala tiyanwa......
Mata hithaganna bari una unge rasawindanaya koimattamakada tiyenne kiyala....

lol 70i
බනිස් මාම කෙනෙක්...
![]()

bump
නංගි අපි යං
![]()
![]()
ube kella ube nangida bung?eeya yako

ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් හදන ෆිල්ම් නොබලන අපට මෙවැනි දුක් නැත
එබැවින් අපේ සිනමාව වලපල්ලට බැරි නම් හෙල පල්ලට ගියද කම් නැත. :3
අනිවා. මම නම් කෙලින්ම Hollywood තමයි ඉතින්...
හෙළයෙක්;16730714 said:
LOL , meka patta
![]()
ayeth ahala machan![]()
රන් සමණල ජෝඩුව වාගේ අපි දෙන්නා මේ මල් පාරේ ඩාන්ස් එක ගැනද කියන්නේ
මූ එකදාස් නවසිය බර ගණන් වල ඉඳන්ම නටන්නෙ ඔය නැටිල්ල..අතේ තියන තුට්ටු දෙකට ද කෙළ කරගෙන මෙවැනි ගොංපාර්ට් බලන්නට ගිය/යන/යන්නට හිතා ගෙන ඉන්නා එළකිරියන්ට කියන්නට ඇත්තේ මෙපමණය......
ගියා නම් අසූචි වළදේ රස බැලුව මැනවි. ඒ ගැන ලියා එළකිරි සර්වර් එකේ ඉඩ කනු නොමැනවි.![]()
oya wage film hadanne couple walata wenna ona..unta wadak na ne film eke mona tibunada kiyala..balanne na ne
![]()
රන්ජා එනකොට බයියො ටිකක් පට්ට විසිල් එකක් දුන්නා.. යකෝ ඒ අස්සෙ ෆිල්ම් එකෙත් විසිල් සද්ද දානවා..
Menna meke Amu Copy thamai oya Ganjaaaaa

ඉතිං බං ගාල්ලෙ බලන්න තරම් හොඳ ෆිල්ම් එකක් නෑ.. කොස්තාපල් පුංඤ්ඤසෝම බැලුවද..?

මචං ලංකාවේ සිනමාවේ ආරම්භයම කොපි තමා .මම දන්න විදියට මම දැකපු සිරාම සිංහල ෆිල්ම් ගැහැව්වේ ටයිටස් තොටවත්ත නොහොත් ටයි මාමා .උඹලාට මතක ඇතිනේ හඳයා ෆිල්ම් එක .ඒක අද ගියත් මම බලනවා මචං .ඒ වගේම හාරලක්ෂය ,මරුවා සමඟ වාසේ වගේ ෆිල්ම් .හාර ලක්ෂය ෆිල්ම් එක මචං ඒ කාලේ හැටියට සුපිරිම ටෙක්නික්ස් පාවිච්චි කරලා තියෙනවා .ඒ කාලේ ඉන්දියන් එවුන් ඒ වගේ ටෙක්ස්නික්ස් ගැන හිතලාවත් නැහැ .ඒත් මචං මේ පස්සේ කාලේ ඒ කියන්නේ 80 පස්සේ වගේ ආපු අපතයෝ තමා මේ ක්ෂේස්ත්‍රය කෑවේ .ඒ වගේම මේකත් කියන්න ඕනේ .අපේ සිනමා ඛේස්ත්‍රය කාපු උන්ගෙන් අති බහුතරය සිංහල ක්‍රිස්තියානි වෙන්ඩ පොෂ් ගොඩ සුද්දො .මම කිව්වටම එකපාරටම හිතන්න එපා .පොඩ්ඩක් හොයලා බලපන්කෝ .අපේ සිනමාව සිරා මචං .ඒත් කාලකණ්ණි රිංගගෙන දැන් ඒක කනවා


