රන්ජා බැලුවයි..?

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචං බං.... පෙම්වතිය එක්ක බලන්න පුළුවන් විදිහෙ film එකක් බලන්න එක්ක පලයං... උඹලටත් පිස්සු බං... අය්යෝ මුදල්.....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මචං බං.... පෙම්වතිය එක්ක බලන්න පුළුවන් විදිහෙ film එකක් බලන්න එක්ක පලයං... උඹලටත් පිස්සු බං... අය්යෝ මුදල්.....

    ඌ ෆිල්ම් එක බලලා නැ..:no:ඔය අතරින් පතර දැකපු ටික බලලා තමා රන්ජාට බනින්නේ..
    :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ආසියාවෙන් සහ අප්‍රිකාවෙන් හදන ෆිල්ම් නොබලන අපට මෙවැනි දුක් නැත :D
    එබැවින් අපේ සිනමාව වලපල්ලට බැරි නම් හෙල පල්ලට ගියද කම් නැත. :3​
    ලන්කාවෙ නැතිවුනාට ආසියාවෙ තමයි ලෝකෙ හොඳම ෆිල්ම් හැදෙන්නෙ. හොලිවුඩ් වල තාක්ෂනේ විතරයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    ලන්කාවෙ නැතිවුනාට ආසියාවෙ තමයි ලෝකෙ හොඳම ෆිල්ම් හැදෙන්නෙ. හොලිවුඩ් වල තාක්ෂනේ විතරයි.

    ආසියාවේ අප්‍රිකාවේ කියලා වෙනසක් නැහැ .ලොකේ බොහෝමයක් හොඳ ෆිල්ම් හැදෙනවා එකිනෙකාගේ රස වින්දනය අනුව .හොලිවුඩ් වල තාක්ෂණය වගේම ප්‍රචාරණයත් වැඩි .ඒකයි ඒ ෆිල්ම් ජනප්‍රිය .හැබයි හොඳ ගුණාත්මක හොලිවුඩ් ෆිල්ම් තියෙනවා .
     
    Apr 8, 2014
    1,411
    35
    0
    උබ පොන්නයෙක්නේ.. බොසාගේ දුවව බොක්ස් ද එක්ක ගියේ. එහෙනම් ගල් කපලා තන් විකලා, ඒකිට අමාරු ඇති.

    nodakin uba. konda pana nathi balla. :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :)

    ප්ුඤ්ස්ොෝම් ෆ්ිල්ම් එක් හ්ොඩ්ද්ය්ිඩ්ද් බ්න්
    :lol:
    මොකක්ද බං මේ හරුපෙ..

    කොස්තාපල් පුංඤසෝම ෆිල්ම් එක හොදයිද බන්?
    තවම බැලුවෙ නැහැ මචං..

    මචං ලංකාවේ සිනමාවේ ආරම්භයම කොපි තමා .මම දන්න විදියට මම දැකපු සිරාම සිංහල ෆිල්ම් ගැහැව්වේ ටයිටස් තොටවත්ත නොහොත් ටයි මාමා .උඹලාට මතක ඇතිනේ හඳයා ෆිල්ම් එක .ඒක අද ගියත් මම බලනවා මචං .ඒ වගේම හාරලක්ෂය ,මරුවා සමඟ වාසේ වගේ ෆිල්ම් .හාර ලක්ෂය ෆිල්ම් එක මචං ඒ කාලේ හැටියට සුපිරිම ටෙක්නික්ස් පාවිච්චි කරලා තියෙනවා .ඒ කාලේ ඉන්දියන් එවුන් ඒ වගේ ටෙක්ස්නික්ස් ගැන හිතලාවත් නැහැ .ඒත් මචං මේ පස්සේ කාලේ ඒ කියන්නේ 80 පස්සේ වගේ ආපු අපතයෝ තමා මේ ක්ෂේස්ත්‍රය කෑවේ .ඒ වගේම මේකත් කියන්න ඕනේ .අපේ සිනමා ඛේස්ත්‍රය කාපු උන්ගෙන් අති බහුතරය සිංහල ක්‍රිස්තියානි වෙන්ඩ පොෂ් ගොඩ සුද්දො .මම කිව්වටම එකපාරටම හිතන්න එපා .පොඩ්ඩක් හොයලා බලපන්කෝ .අපේ සිනමාව සිරා මචං .ඒත් කාලකණ්ණි රිංගගෙන දැන් ඒක කනවා

    ඇත්ත බං..

    අතරින් පතර බැලුව බන් ටිකක් විතර හොදයි වගේ .ඇමිටි එකේ නම් සෙනග ටිකක් හිටියා
    රන්ජා බලන්නත් සෙනඟ හිටියා බං.. ඒත් ෆිල්ම් එක ගූ..:(

    :( gu wage ne
    :(

    oke ara eka kaallak thiyenawa neda joka andala naha kiyana :lol:
    :lol:

    ජන්තු අයියා;16731381 said:
    ඕක බලන්න යන්න ඕනේ ගංජා,ගුලි,පැණි වගේ මොලේ කණපිට ගහන දෙයක් පාවිච්චි කරලා..අන්න එතකොට ඕක බලන්න ගිය ඒක ගැන ලැජ්ජාවක් එන්නේ නෑ..:P
    සිරාවටම.. යනවා නම් තනියම.. එහෙම නැත්තං කොල්ලො සෙට් එකක් එක්ක.. කෑලි එක්ක ගිහින් වැඩක් නෑ..:rofl:

    film eka balanna one na....umba kiala tyena widia athi
    :lol:

    ube kella 2 wasareda?
    :no:

    මචං බං.... පෙම්වතිය එක්ක බලන්න පුළුවන් විදිහෙ film එකක් බලන්න එක්ක පලයං... උඹලටත් පිස්සු බං... අය්යෝ මුදල්.....
    :(
    එහෙම ෆිල්ම් එකක් තියේ නම් කියපංකො..

    ඌ ෆිල්ම් එක බලලා නැ..:no:ඔය අතරින් පතර දැකපු ටික බලලා තමා රන්ජාට බනින්නේ..
    :lol:
    :lol:

    umbala tama salli dila sinhala flim balanawadan ban
    බලන්න එකක් නැති කමට ගියේ බං.. ගාල්ලෙ බලන්න තරම් හොඳ ෆිල්ම් නෑ බං.. :no:

    පොඩ්ඩා;16731522 said:
    :lol:

    ලන්කාවෙ නැතිවුනාට ආසියාවෙ තමයි ලෝකෙ හොඳම ෆිල්ම් හැදෙන්නෙ. හොලිවුඩ් වල තාක්ෂනේ විතරයි.
    :)

    ආසියාවේ අප්‍රිකාවේ කියලා වෙනසක් නැහැ .ලොකේ බොහෝමයක් හොඳ ෆිල්ම් හැදෙනවා එකිනෙකාගේ රස වින්දනය අනුව .හොලිවුඩ් වල තාක්ෂණය වගේම ප්‍රචාරණයත් වැඩි .ඒකයි ඒ ෆිල්ම් ජනප්‍රිය .හැබයි හොඳ ගුණාත්මක හොලිවුඩ් ෆිල්ම් තියෙනවා .
    11.gif

    dhool kiyana tamil film 1 copy 1k wage uba fdala thiyena kathawe hatiyata
    ඔව්.. කොපියක් තමා බං..

    අපරාදේ බන් උබේ සල්ලි..
    මොනා කරන්නද ඉතිං..:(

    nodakin uba. konda pana nathi balla. :angry:
    :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපෝ නොදකින්... මන් ඕකෙ ඇඩ් එක දකිද්දිම හිතුන ගු ගොඩක් කියල...මතකනෙ වන්ෂොට් ලීඩර් එහෙම..ඒවත් මන් හෝල් වලින් නම් නෙවෙයි බැලුවේ,නෙට් එකෙන් සෙට් වෙච්ච ඒවා..
    රන්ජගේ ගොන් පාට් බලනවට වඩා හොඳයි අර ළදරු කාටුන් එකක් බලන එක ...
     
    සිරාවටම බං..