රන්ජා සමාව ගත යුතුද නැද්ද?

Ranja samawa gatha yuthuda?

  • සමාව ගත යුතුයි

    Votes: 43 30.3%
  • සමාව ගන්න ඕනෙ නෑ

    Votes: 83 58.5%
  • කොහොමත් එකයි

    Votes: 16 11.3%

  • Total voters
    142

KDH

Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    කියපන්කො බන් පාර්ලිමේන්තුවෙ ඉන්න උන්ගෙන් උගත්කමක් තියන්නෙ කාටද කියල

    ජනාධිපති කියන්නෙත් යන්තම් 8 පාස් වෙච්ච රූකඩයක්... පාර්ලිමේන්තුවේ උගත්තු නෑ..ඒ උනාට ඔය ප්‍රාදේශීය ලේකම් ගොන්ජට වඩා උගත් කෙනෙක් වෙන්න ඇතිනේ...එකයි මං කියන්නේ ගොන්ජා වැරදියි කියලා..ගොන්ජා ගෙයි , මැරවින්ගෙයි තියෙන වෙනස තමා ගොන්ජා ප්‍රසිද්ධියේ live කිචවෙනවා, මැරවින් සිද්ධියෙන් පැය ගානකට පස්සේ කිච වෙනවා....

    Last edited:

    234234

    Member
    Jan 31, 2017
    13
    2
    3

    පල පොන්නය යන්ඩ...
     
    • Like
    Reactions: Smartm

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    ජනාධිපති කියන්නෙත් යන්තම් 8 පාස් වෙච්ච රූකඩයක්... පාර්ලිමේන්තුවේ උගත්තු නෑ..ඒ උනාට ඔය ප්‍රාදේශීය ලේකම් ගොන්ජට වඩා උගත් කෙනෙක් වෙන්න ඇතිනේ...එකයි මං කියන්නේ ගොන්ජා වැරදියි කියලා..ගොන්ජා ගෙයි , මැරවින්ගෙයි තියෙන වෙනස තමා ගොන්ජා ප්‍රසිද්ධියේ live කිචවෙනවා, මැරවින් සිද්ධියෙන් පැය ගානකට පස්සේ කිච වෙනවා....

    ප්‍රාදේශීය ලේකම් උගත් ඇති

    ඒත් පස් කැපිල්ලට අත යටින් උදව් කරනවනම් ඒ උගත් කමින් වැඩක් නෑනෙ බන්

    අපි බලමු ඔය විස්තර ඔප්පු වෙයිනෙ තව ටික දවසකින්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    ප්‍රාදේශීය ලේකම් උගත් ඇති

    ඒත් පස් කැපිල්ලට අත යටින් උදව් කරනවනම් ඒ උගත් කමින් වැඩක් නෑනෙ බන්

    අපි බලමු ඔය විස්තර ඔප්පු වෙයිනෙ තව ටික දවසකින්

    ඒක තමයි. පරිසරය විනාශ කරන එකෙක්වත් යහතින් තියන්න නරකයි .වැරැද්දට දඩුවම් දෙන්න ඕනේ....ඔතන නෑවේ ගොන්ජා...ගොන්ජට දැන් කරන්න තියෙන්නේ ඒ ගෑණි කරපු වැඩේ වැරදියි කියලා නිත්‍යානුකුලව ඔප්පු කරන්න..ඒක ඒ ගෑණිත් කිව්වනේ නීතියට අනුව වැඩ කරන්න කියලා....

    බදුදින්ටත් ඕක වෙනවා නම් හොදයි....ඒ උනාට ..............
    :lol:UNP උන්ට ඉන්න ඵකම නළු බට්ටා..:yes:

    විල්පත්තුව පුරාම අපි අැවිද්දා... අඟලක්වත් හානි වී නෑ - රන්ජන්

    නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසන්නේ විල්පත්තු රක්‍ෂිත වනෝදයානයේ එකදු බිම් අගලකට හෝ කිසිදු හානියක් සිදුව නැති බවයි.

    එම ප‍්‍රදේශයේ කල සංචාරයකින් පසුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කර තිබේ.

    :lol::lol::lol::lol:
     
    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඒක තමයි. පරිසරය විනාශ කරන එකෙක්වත් යහතින් තියන්න නරකයි .වැරැද්දට දඩුවම් දෙන්න ඕනේ....ඔතන නෑවේ ගොන්ජා...ගොන්ජට දැන් කරන්න තියෙන්නේ ඒ ගෑණි කරපු වැඩේ වැරදියි කියලා නිත්‍යානුකුලව ඔප්පු කරන්න..ඒක ඒ ගෑණිත් කිව්වනේ නීතියට අනුව වැඩ කරන්න කියලා....

    බදුදින්ටත් ඕක වෙනවා නම් හොදයි....ඒ උනාට ..............

    yako me lankawe inna un hari hodai ne bn.kalawak sudda kerlama na ne mehe.
    kiyanna dewal godak enawa methanin nawathinawa mn.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    සමාව ගන්න ඕනම නැහැ. ඔය රජයේ ගුබ්බෑයම් වල උන් වැඩ කරන්නෙ නැහැ. ඕවට finger print දාල CCTV දාන්න ඕන. හැබැයි MONITOR කරන එක PRIVET SECTOR එකට දෙන්න ඕන. නැත්නම් MONITOR කරන උනුත් අයිස් ගහන දස කැරියෝ වෙනවා...
    වැඩක් නෑ බන්. අපි එක රාජ්‍ය ආයතනයකට finger print attendance එකක් දැන්ම.. උන් මොනාද දන්නවද කලේ. මුලින්ම finger print reader එක කැඩුව. පස්සෙ හදන්න හදන්න කඩනව. බැරිම තැන CCTV එකක් system එකට focus කරල දැන්ම. ඊලගට දෙකම කඩනව. පස්සෙ කැමරා 2ක් දැන්ම එකක් system එකටයි අනිත් එක කැමරා 2ටමයි focus වෙන්න. විස්වාස කරපල්ල ඊලගට උන් ඇගිල්ල තලාගෙන එනව. එතකොට රීඩර් එකෙන් ගන්නෙ නෑ. ඇහුවාම කියන්නෙ බස් එකේ ට්‍රෙන් එකේ පොල්ල අල්ලන් ඇවිත් හිරිවැටිල කියල. ඇත්තටම එහෙම උනාම වැඩ නෑ. ඒ නිසා උන් ඕක හැමදාම කරනව. ගලෝල දාල අයින් කලා. :angry:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් ඌ මේකෙ බහුතරයට හිස නවනවලුද..?

    නෑලු......
    මේකෙත් දැන් කොලුකාරයෝ වැහි වැහැලා නිසා නැවෙන්න බයයිලු...:lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    වැඩක් නෑ බන්. අපි එක රාජ්‍ය ආයතනයකට finger print attendance එකක් දැන්ම.. උන් මොනාද දන්නවද කලේ. මුලින්ම finger print reader එක කැඩුව. පස්සෙ හදන්න හදන්න කඩනව. බැරිම තැන CCTV එකක් system එකට focus කරල දැන්ම. ඊලගට දෙකම කඩනව. පස්සෙ කැමරා 2ක් දැන්ම එකක් system එකටයි අනිත් එක කැමරා 2ටමයි focus වෙන්න. විස්වාස කරපල්ල ඊලගට උන් ඇගිල්ල තලාගෙන එනව. එතකොට රීඩර් එකෙන් ගන්නෙ නෑ. ඇහුවාම කියන්නෙ බස් එකේ ට්‍රෙන් එකේ පොල්ල අල්ලන් ඇවිත් හිරිවැටිල කියල. ඇත්තටම එහෙම උනාම වැඩ නෑ. ඒ නිසා උන් ඕක හැමදාම කරනව. ගලෝල දාල අයින් කලා. :angry:

    මචන් ලංකාවේ රාජ්‍ය සේවකයෝ තරම් ආර්මර්ථකාමී උන් ටිකක් මම දැකලා නැහැ
    මුන් වැඩ කරන තැනත් ඒ වගේ බස් එකේ කෝච්චියේ ගියත් ඒ වගේ
    මහා කාලකන්නි ජාතියක්