මිනිහගේ රංගනයේ නෙවෙයි වැරැද්ද තියෙන්නේ.. මිනිහගේ දැනුමේ සහ බුද්ධියේ අඩුවක් තියෙන්නේ![]()












මිනිහගේ රංගනයේ නෙවෙයි වැරැද්ද තියෙන්නේ.. මිනිහගේ දැනුමේ සහ බුද්ධියේ අඩුවක් තියෙන්නේ![]()


දේශපාලකයෙකු හැටියට ගරු කරනවා නළුවෙකු හැටියට නම් මෙලෝ වැඩක් ඇති film එකක් නැහැ
රන්ජන් රාමනායක මන්ත්රීතුමනි ි ඔබ මේක බලනවා නම් කරුණාකරලා action movie එකක් රඟපානවා නම් මේ වගේ එකක් කරන්න
මොකද fights විතරක් තිබිල වැඩක් නැහැ කතාවත් ලස්සන වෙන්න ඕනේ
low budget එකක් නම් තියෙන්නේ මේ වගේ ඒවා කරන්න
funny එකක් නම් මේ වගේ කරන්න

ඕක තමයි මම කිවුවේ wolf in the wall street වගේ එකක් කරා කියල අපේ උන්ට තේරෙන්නේ නෑ. උන්ට ඕන චූන් වෙලා එදා දවස ගෙවාගන්න, ලොකු ලොකු දේවල් හිතන්න තරම් මොලයක් නෑ![]()


අසරණ බෙල්ෆොර්ඩ් තව අහ්නිසක කෙල්ලෙක් එක්ක යාලු වෙනවා. මේ අතර බෙල්ෆොර්ඩ් තමන්ගේ දාඩිය මහන්සියෙන් ගමේ කොල්ලෝ ටිකක් එක්ක ස්වයං රැකියාවක් කරගෙන යනවා. (ස්වයං රැකියාව පාරේ පොල් විකුනනවා වගේ දෙයක් වෙන්න ඕනේ. , stock market වගේ දේවල් අපේ උන්ට දිරවන්නේ නැහැ
පලවෙනි බිරිඳ ගෙදර වැඩක් වත් කරන්නේ නැත, මහත නපුරු කෙනෙක් වෙන්න ඕනේ. දෙවැනි බිරින්ඩ් නයෝමි අහිංසක උත්සාහයෙන් නැගිටින ලස්සන ,ස්ලිම් කෙල්ලෙක් වෙන්න ඕනේ
)
ඊට පස්සේ මොනවා හරි හොර වැඩක් කරලා කොල්ලව අවුරුදු විස්සකට හිරේ යවනවා
අවුරුද විස්සකට පස්සේ කොල්ල හිරෙන් එලියට එද්දී අර කෙල්ල කාවවත් බඳින්නේ නැතුව කොල්ල එනකල් ගේට්ටුව ඉස්සරහට වෙලා ඉන්නවා. 

සහරවිට අපි නමවත් අහපු නැති සිනමා උළෙලක ලෝකේ හොඳම චිට්රපටයට සම්මානත් ලැබෙයි