රන්ජා හපෝයි

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    1871820.jpg


    1871840.jpg





    3pybf9.jpg

    Memento276.jpg
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඉල්ලන දේ තමයි මූ හදන්නෙ.
    ලංකාවෙ මිනිසුන්ගෙ රසඥතාව හැටි තමයි මේ.
    මේකත් ලංකාවෙ ආදායම් වාර්තාවක් තියාවි .
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    දේශපාලකයෙකු හැටියට ගරු කරනවා නළුවෙකු හැටියට නම් මෙලෝ වැඩක් ඇති film එකක් නැහැ

    රන්ජන් රාමනායක මන්ත්‍රීතුමනි ි ඔබ මේක බලනවා නම් කරුණාකරලා action movie එකක් රඟපානවා නම් මේ වගේ එකක් කරන්න




    මොකද fights විතරක් තිබිල වැඩක් නැහැ කතාවත් ලස්සන වෙන්න ඕනේ




    low budget එකක් නම් තියෙන්නේ මේ වගේ ඒවා කරන්න






    funny එකක් නම් මේ වගේ කරන්න






     

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    මිනිහගේ රංගනයේ නෙවෙයි වැරැද්ද තියෙන්නේ.. මිනිහගේ දැනුමේ සහ බුද්ධියේ අඩුවක් තියෙන්නේ :dull:

    sampurna eththa ranjan hari mooda kenek molaya adui ega wedyi
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒ අපිට බන් , ලංකාවේ මිනිස්සු මූව කොච්චර වීරයා කරන්ද ඉන්නේ, ප්‍රේක්ශකයන්ගේ හැටියට තමයි සිනමාව තියෙන්නෙත් මචන්.
    හොදම උදාහරණය තමයි දකුණු ඉන්දීය සිනමාව, දැන් බොලිවුඩ් උනත් ඒ වගේ වෙනව, මොකද ඒදා වේල කාල ඉන්න මිනිස්සු චූන් වෙන්නේ ඒවට, Dhoom 3 බලපන් හොදට පැහැදිලි වෙයි. :lol::lol:
    ත්‍රීවිල් එකෙන් තාප්ප තුනක් විතර එක දිගට කඩන ඒවට අපි කලකිරුණට ගොඩක් උන්ට ඒව දැක්කම චූන්, ඒකයි ඒව දාන්නේ.

    මේකත් ඒ වගේ. බත් පාර්සල් එකට අරක්කු කාලට කතිරේ ගහන උන්ට මීටවඩා දෙයක් ඔලුවට යන්නේ නෑ බන්
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දේශපාලකයෙකු හැටියට ගරු කරනවා නළුවෙකු හැටියට නම් මෙලෝ වැඩක් ඇති film එකක් නැහැ

    රන්ජන් රාමනායක මන්ත්‍රීතුමනි ි ඔබ මේක බලනවා නම් කරුණාකරලා action movie එකක් රඟපානවා නම් මේ වගේ එකක් කරන්න




    මොකද fights විතරක් තිබිල වැඩක් නැහැ කතාවත් ලස්සන වෙන්න ඕනේ




    low budget එකක් නම් තියෙන්නේ මේ වගේ ඒවා කරන්න






    funny එකක් නම් මේ වගේ කරන්න







    ඕක තමයි මම කිවුවේ wolf in the wall street වගේ එකක් කරා කියල අපේ උන්ට තේරෙන්නේ නෑ. උන්ට ඕන චූන් වෙලා එදා දවස ගෙවාගන්න, ලොකු ලොකු දේවල් හිතන්න තරම් මොලයක් නෑ :rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඕක තමයි මම කිවුවේ wolf in the wall street වගේ එකක් කරා කියල අපේ උන්ට තේරෙන්නේ නෑ. උන්ට ඕන චූන් වෙලා එදා දවස ගෙවාගන්න, ලොකු ලොකු දේවල් හිතන්න තරම් මොලයක් නෑ :rofl:

    dhoom 3 එක නම් මහම ජරාවක් බන්. dhoom 1,2 දෙකම hindi film හැටියට ටිකක් සාර්ථක නිසා, මම hall එකටම ගියා බලන්න. ත්‍රීවිල් සින් එක එද්දී මල ලැජ්ජයි බන්. කෙල්ලවත් ඇදගෙන hall එකෙන් එලියට ආවා. ඒ උනාට ඉන්දියාවේ ආදායම් වාරතා තියල :baffled::baffled:


    Wolf of the wall street මම බලමු හොඳම film වලින් එකක්. ලංකාවේ ඔය වගේ එකක් හැදුවනම් ව මුලින්ම ඔකේ තියන sex කැලි ටික කපනවා. මොකද අපේ සදාචාරයට අනුව ලංකාවේ කව්රුවත් බඩු ගහන්නේ එහෙම නැනේ. බඳින්න කලින් sex කරන්න තියා අතින්වත් අල්ලන්නේ නැනේ :baffled:

    ඊට පස්සේ කුඩු බොන ටික /tablet ගහන ටික කපයි. ඕක බලන කට්ටිය කුඩු බොන්න පුරුදු උනොත් එහෙම :shocked:

    ඊට පස්සේ බෙල්ෆොර්ඩ් ගේ පළමු බිරිඳ නැන්දම්මාගේ කීම අහල බෙල්ෆොර්ඩ්ට වෙනස් කම් කරනවා. :no: අසරණ බෙල්ෆොර්ඩ් තව අහ්නිසක කෙල්ලෙක් එක්ක යාලු වෙනවා. මේ අතර බෙල්ෆොර්ඩ් තමන්ගේ දාඩිය මහන්සියෙන් ගමේ කොල්ලෝ ටිකක් එක්ක ස්වයං රැකියාවක් කරගෙන යනවා. (ස්වයං රැකියාව පාරේ පොල් විකුනනවා වගේ දෙයක් වෙන්න ඕනේ. , stock market වගේ දේවල් අපේ උන්ට දිරවන්නේ නැහැ :nerd: පලවෙනි බිරිඳ ගෙදර වැඩක් වත් කරන්නේ නැත, මහත නපුරු කෙනෙක් වෙන්න ඕනේ. දෙවැනි බිරින්ඩ් නයෝමි අහිංසක උත්සාහයෙන් නැගිටින ලස්සන ,ස්ලිම් කෙල්ලෙක් වෙන්න ඕනේ :P )

    ඊට පස්සේ බෙල්ෆොර්ඩ් තමන්ගේ යාළුවො එක්ක මහන්සියෙන් කරගෙන යන පොල් බිස්නස් එකට දැන් යාලු වෙලා ඉන්න කෙල්ල පස්සෙන් එන නපුරු පොලිස් කාරයෙක් / නපුරු මන්ත්‍රී කෙනෙක් ඉරිසියා කරනවා :no: ඊට පස්සේ මොනවා හරි හොර වැඩක් කරලා කොල්ලව අවුරුදු විස්සකට හිරේ යවනවා :angry: අවුරුද විස්සකට පස්සේ කොල්ල හිරෙන් එලියට එද්දී අර කෙල්ල කාවවත් බඳින්නේ නැතුව කොල්ල එනකල් ගේට්ටුව ඉස්සරහට වෙලා ඉන්නවා. :love::love:

    මිට අමතරව සින්දු පහක්/ fights හයක් විතර තැන තැන දාන්න පුළුවන්. sex ටික වෙනුවට ටිකක් කොට සායක්යක් ඇඳන් ඉන්නවා දැම්මනම් ඇති. තව ගොන් ජෝක් දෙක තුනකුත් දැම්ම නම් කතාව සම්පුර්ණයි


    මෙන්න ලංකාවේ ආදායම් වාර්තා තියන්න පුළුවන් ෆිල්ම් එකක් :D සහරවිට අපි නමවත් අහපු නැති සිනමා උළෙලක ලෝකේ හොඳම චිට්‍රපටයට සම්මානත් ලැබෙයි
     
    Last edited: