රන්ජා_අපේ_විරුවා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    අනේ මන්ද ..ඉතින් බන් වාහනේ ගෙනල්ල විකුනනවා කියමුකෝ ..එතකොට මේ ලංකාවට පෙර්මිට් වලට ගෙන වාහන පාවිච්චි කරලා විකුනනකොට පෙර්මිට් අයිතිකාරයා විකුනන්නේ වාහනේ ටැක්ස් මිල අඩු කරලද ? නැනේ ..මාර්කට් ප්‍රයිස් එකට ..එකට තමයි වරප්‍රසාදය කියන්නේ
    උ ඒ සල්ලි මොන සේවයට යෙදෙව්වද මම දන්නේ නැ මචන් අපේ අක්කටත් වාහන පෙර්මිට් තියනවා අපිනම් එකේ වාරප්‍රසදය ගත්තේ අපිට
    :)

    අනිත් එක, දොස්තරලට සහ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට දෙන්නේ $30,000 පර්මිට් එකක්, මන්ත්‍රීලට ඇමැතිලට $60,000 ක පර්මිට් එකක් හම්බෙනවා.

    මෙතන තනිකරම විලිලැජ්ජා නැති හොරා කෑමක් කරලා තියෙන්නෙ :dull: ලක්ෂ 92 ක් ගෙවල වාහනේ අරං ඒකට රජයේ බදු විදිහට එකතු වෙන කෝටි තුනහමාරත් එකතු කරල විකුණලා කෝටි තුනහමාර හොරාකාල.

    ඌ ඒ සල්ලි සේවයකට යොදවලා ඇති කෙන්ගෙඩියක් නෑ ඒ සල්ලි උගේ සාක්කුවෙ. වටේම ඉන්න රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් චෝදනා කරන එකා කෝටි ගණන් රජයේ සල්ලි වංචා කරපු එකෙක්. තමන්ට වාහනයක් ඕන නැත්නම් පර්මිට් එක ගන්නේ නැතුව ඉන්න තිබ්බනෙ ජනතාවගෙ සල්ලි නේද මේ කියල?

    මේකෙන් ගන්න තියෙන්නෙ මෙච්චරයි මහලොකුවට දුෂණයට විරුද්ධව කෑ ගහනව කියන උනුත් පට්ට හොරු.

    දැන් අන්තිමට ජවිපෙ විතරයි හොරු නොවෙන දේශපාලකයො පිරිසකට ඉතිරි වෙලා ඉන්නෙ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    ඔව් ජවිපෙ උන් ඇරෙන්න වෙන එකෙක්වත් ඔය දේවල් හරියට කරන්නේ නැහැ බන් ...
    විධායක ශේණියේ සේවකයා කරන්නෙත් වැරදි දෙයක් මම හිතන්නේ ..මොකද ඒ මිනිස්සුන්ට මේක ලැබෙන්නෙත් එක්තරා විදිහක ජනතා සේවයටම තමයි ..හරිනම් තමුන්ට ලැබෙන පෙර්මිට් එක කාටවත් විකුනන්න බැහැ . නැත්තම් ඒ ගෙන වාහනේ කෙනෙකුට පවරන්න විශේෂ අවසරයක් හෝ අවුරුදු 5 පවුද්ගිල්කව පාවිච්චි කරලා තියෙන්න ඕනි .නමුත් දැන් එක බොහොම සාමන්‍ය සිද්දියක් වෙලා බන් ... ලොක්කෝ හොරකම් කරද්දී සොක්කොත් හොරකම් කරනවා කියනවනේ ,ඉහල පුටුවල ආදර්ශ වෙන්ඩ ඇති පොඩි උන් කරනෙත්
     
    $60,000 ක පර්මිට් එකක් විතරක් නෙමේ කුලී පදනමට වාහන ගන්න මාසෙට ලක්ෂ 5 කුත් දෙනවනෙ දැන්? :lol: මාණ්ඩලික ශ්‍රේණියේ එකාට එහෙම එකක් හම්බෙනව යැ? උන්ම පරිපූරක ඇස්තමේන්තු දාල උන් උන්ටම වරප්‍රසාද හදාගෙන පුළුවන් තරම් මිනිස්සු හූරගෙන කනව. පර්මිට් එකට ගන්න වාහන විකුණන්න තහනම් කරලා තිබ්බ නීති අයින් කලෙත් උන් උන්ගෙ හොරකම කරගන්නම තමයි. ඕක සාමාන්‍යකරණය කලෙත් පාර්ලිමේන්තුවේ උන් මිසක් මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් නෙමේ

    තීරු බදු රහිත වාහන බලපත‍්‍රය මින් පෙර පැවැතියේ නීතිය අනුව වසර 5ක් යන තෙක් විකිණීමට හෝ පැවරීමට නොහැකි ආකාරයෙනි. එහෙත් නව නීති සංශෝධනය අනුව තීරු බදු රහිත වාහන බලපත‍්‍රලාභියාට බලපත‍්‍රය විකිණීමට හෝ පැවරීමට බාධාවක් නැත. එමෙන්ම තමන්ට අවශ්‍ය වාහනයක් ගෙන්වා එය ඒ මොහොතේම අලෙවි කිරීමට ද අද කිසිම බාධාවක් නැත.
     
    Last edited:

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මට නම් රන්ජාගෙ වැරැද්දක් පේන්නෙ නැහැ. ලන්කාවෙ විවේචණය වෙන්න ඕනෙ දේශපාලකයො ඕනැ තරම් හිටියත්, රන්ජා වගේ මිනිහෙකුට මඩ ගහනවා වැඩියි කියලා මට හිතෙනවා. ගොඩක් වෙලාවට රන්ජා කරන අනාවරණවලින් පාඩු වෙන වැරදි වැඩ කරන මිනිස්සුත් රන්ජාට මඩ ගහන්න ට්‍රයි කරන නිසා වෙන්න ඇති එහෙම වෙලා තියෙන්නෙ. රන්ජාත් වැරදි වැඩ කරනවාද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. නමුත් සාපේක්‍ෂව හොඳයි.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    18423728_1796441460672081_3095373209285640362_n.jpg
     
    ranil aiya

    Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England

    :yes: