රන්ටැඹේ කෑම්ප් ගිය උන් කව්ද ඉන්නෙ..

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අඩෝ උඹල රෑට නිදා ගත්තෙ ඇඳේද මම නම් ඇද එලටම හ්දල බිම නිදා ගත්තෙ බන් උදේට ඕක හදන්න ගියාම එපාවෙනවා :sorry::sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol::lol:
    කාටවත් කියන්නේ නැත්නම් කියන්නම් 2008 ඔෆිසර්ස්ලගේ නාන පොට්එකේදී අපේ රැන්කර්ස්ලා සෙට් එකම හොරෙන් නාල මාට්ටු වෙලා උපන් ඇදුමෙන් ඩබල් කාපු කතාව....
    :dull:
    :dull::dull::oo:


    පට්ට..:baffled::baffled::D:D එල එල.. අපිට සීන් එකක් වුනා.. අපි පොඩි කොක්කක් දාගත්ත විද්‍යාර්ථ එකත් එක්ක..ඒකට රිටන් එක පාන්දර 2 වෙනකල් අපිව පෝලිං කරල තිබ්බ එක.. මදුරුවො කකා..නිදි මරාගෙන අපි සීරුවෙන් කට්ට කෑව..:yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    50252_73865917645_2693_n.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යන එකම වාසනාවක් බං...

    යන එක මුල දවස් වලනම් (අ)වාසනාවක්.
    හැබැයි අන්තිමට එද්දි දාල එන්න දුකයි වගේ:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ උඹල රෑට නිදා ගත්තෙ ඇඳේද මම නම් ඇද එලටම හ්දල බිම නිදා ගත්තෙ බන් උදේට ඕක හදන්න ගියාම එපාවෙනවා :sorry::sorry:


    පිස්සුද බන්..බිම පට්ට සීතලයි..ඇදේ නිදාගෙන උදේ පාන්දර 4 ට නැගිටල පට්ට විදිහට අස්කරනවා.. :lol::lol:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    [/SIZE]

    පට්ට..:baffled::baffled::D:D එල එල.. අපිට සීන් එකක් වුනා.. අපි පොඩි කොක්කක් දාගත්ත විද්‍යාර්ථ එකත් එක්ක..ඒකට රිටන් එක පාන්දර 2 වෙනකල් අපිව පෝලිං කරල තිබ්බ එක.. මදුරුවො කකා..නිදි මරාගෙන අපි සීරුවෙන් කට්ට කෑව..:yes::yes:

    කියනවනම් හිනාකාල මැරෙන කතා තියෙනවා බං කියන්න....
    කොතනින් පටන් ගන්නද??? කොතනින් ඉවර කරන්නද කියලා තේරෙන්නේ නෑ

    :no::no::no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ එකෙක්ගෙ හැට් එකක් විද්‍යාර්ථෙ පොරක් උස්සල තිබ්බ..අපේ සෙට් එකේ ටිකක් නහරයෙක් හිටිය..පොර තව එකෙක් එක්ක විද්‍යාර්ථෙ බිලට් එකට ගිහින් හැමෝම ඉස්සරහ හැට් එක උස්සපු එකාට කනට ගහල හැට් එක අරගෙන ආවා... ඒකට විද්‍යාර්ථෙ ඔෆිසර් අපිට පට්ට විදිහට පනිෂ්මන්ට් දුන්න.. පස්සෙ කොළඹින් ගිය ඔෆිසර්ස් ල අපේ සෙට් එකට හෙල්ප් එකට හිටිය.. පස්සෙ සීන් එක ලොකුවට ගියා.. අපි එන දවසේ අපිට නුවරින් නෙලන්න සෙට් කරල තියනව කියල ආරන්චියක් ආවා. එතකොට අපේ ෆිට් එකට කොළඹ හැම සෙට් එකම සෙට් වුනා.. අපි නුවරට නෙළල එන්න හිටියෙ.. වෙලාවට නුවර අයියල ටික සද්දෙ වහල හිටිය..:yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පිස්සුද බන්..බිම පට්ට සීතලයි..ඇදේ නිදාගෙන උදේ පාන්දර 4 ට නැගිටල පට්ට විදිහට අස්කරනවා.. :lol::lol:

    ඔව් බන් සීතල උනත් ඒත් ඒක සැපයි.
    රෑට පාඩම් කරන එක තමා අප්පිරියම
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියනවනම් හිනාකාල මැරෙන කතා තියෙනවා බං කියන්න....
    කොතනින් පටන් ගන්නද??? කොතනින් ඉවර කරන්නද කියලා තේරෙන්නේ නෑ

    :no::no::no:


    :yes::yes: යකෝ දවසක් මට සෙට් වුනා කුස්සියෙ රාජකාරිය.. විනාඩි 5 යි ඉතුරු..බිත්තර 25ක්ම තියෙනවා.. අඩෝ කියල වැඩක් නැහැ.. එක කට්ටක් නැති වෙන්න බිත්තර 25ම ලස්සනට විනාඩි 5 න් සුද්ද කරා බන්.. දැන් මතක් වෙද්දිත් ඇඩෙනවා..
    :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් සීතල උනත් ඒත් ඒක සැපයි.
    රෑට පාඩම් කරන එක තමා අප්පිරියම


    මොන පාඩම් ද බන්...මටනම් එපා වෙලා තිබ්බෙ..අපේ උන්ට තේරෙන්නෙත් නැහැ.. මමනම් අනන්ත පාඩම් කරද්දි නිදාගෙන පනිෂ්මන්ට් කාලා ඇති..:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුද්දිගෙ බිලඩ් එක මතකද?

    :yes::yes: හොල්මන් බිලට් එක රන්ටැමේ තියෙන සුවිශේෂම මතක සටහනක්..:yes::yes:
    අපි දවසක් මුරුංගා කඩන්න (හොරෙන්) ඔය හොල්මන් බිලට් එක පැත්තෙ සෙට් වුනා.. මුරුංගා ගස් එකසිය ගානට ඒ පැත්තෙ.. ගස් 5,6 කට නැගල කඩාගෙන ආවා..ගෙදරත් අරන් ආවා..:yes::yes: