රන්දෝ මං නුඹ හන්දා

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කන්දේ රන් සඳ උන්නා...
    හැංගී රන් තරු උන්නා...
    රන්දෝ මං නුඹ හන්දා...
    කන්දේ පාමුල උන්නා....

    සැලෙනා කහ මල් ඉත්තෙන්...
    පෙණුනා නුඹෙ අත රන්වන්....
    හඬනා බඹරුන් තැන් තැන්...
    ඇසුණා නුඹෙ ගී ලන්දෙන්....
    දු‍ටුවා මං නුඹ නින්දෙන්....
    එනවා බැහැගෙන කන්දෙන්....පිපුනා මදු මල් බැද්දෙන්....
    හැඬුවා මොණරුන් සද්දෙන්

    බැන්දෙ ගෙවැට කවුරුන්...
    ඉන්නේ තනියට කවුරුන්....
    ගන්නේ ආදර කවුරුන්....
    දුන්නේ මට දුක කවුරුන්....
    හැංගී රන් සඳ යන්නා....
    හැංගී රන් තරු යන්නා...
    රන්දෝ මං නුඹ හන්දා...
    ගම දා යන්නට යන්නා....



    me song eka mp3 ekak hoyala denna pls
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ado kawda bun uba mathakath na bun dannam

    bump
    ------ Post added on Nov 7, 2022 at 9:00 AM
    ඒ මාළු ත්‍රෙඩ් එක සුපිරි. මාළු විතරක් නෙමෙයි aquatic plants ගැන පවා ඒකෙ තිබුන. දැන් ඒවගේ ත්‍රෙඩ් කිසිමදෙයක් වැටෙන්නේ නෑ. වටෙන්නෙම තුට්ටු දෙකේ ත්‍රෙඩ්. ඒක මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ සල්ලි වලින් විතරක් නෙමෙයි කියන එක පෙන්වන සාදකයක්.
     
    • Like
    Reactions: maheshsenadheera