"රන් සමනල ජෝඩු බබාගේ.." original සින්දුව ඕනෙ....

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    "රන් සමනල ජෝඩු බබාගේ.." original සින්දුව ඕනෙ....

    මචන්ල මගෙ යාලුවෙකුට "රන් සමනල ජෝඩුව වාගේ.." සින්දුව ඕනෙලු.. හැබැයි රන්ජන් රාමණායක කියන එක නම් නෙමෙයි. orginal එක කියන්නෙ වෙන කෙනෙක්ලු. මම නම් දන්නෙ නෑ. පුලුවන් නම් තියෙන කෙනෙක් දෙනවද...
    :):):):):):)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජෝඩු බබාගේ...?? :lol::lol::lol:

    මම දන්න තරමින් නම් ඕක කියන්නේ රන්ජන් තමයි මචං... අවුරුදු 15 ක් විතර වෙනවා ඔය සින්දුවට...
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    ජෝඩු බබාගේ...?? :lol::lol::lol:

    මම දන්න තරමින් නම් ඕක කියන්නේ රන්ජන් තමයි මචං... අවුරුදු 15 ක් විතර වෙනවා ඔය සින්දුවට...

    :sorry::lol: අනෙ මන්ද මචන්.. මං නම් ඕව කොහොමටවත් දන්නෙ නෑ.. හබැයි මගෙන් මේ සිංදුව හොයල දෙන්න කියපු යාලුව නම් සින්දු කාපු පොරක්. ඌ කියනව නම් නැති වෙන්ඩත් බෑ,.. :no:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :sorry::lol: අනෙ මන්ද මචන්.. මං නම් ඕව කොහොමටවත් දන්නෙ නෑ.. හබැයි මගෙන් මේ සිංදුව හොයල දෙන්න කියපු යාලුව නම් සින්දු කාපු පොරක්. ඌ කියනව නම් නැති වෙන්ඩත් බෑ,.. :no:
    ඔව් සමහරවිට උබ කියන එක හරි වෙන්න ඇති
    මොකද song title එක රන් සමනල ජොඩු බබාගේ නෙ
    :lol::lol::lol:
    හිනා උනා ඇති වගෙ :confused:
    මචන් ඔය සින්දුව කියන්නෙ රන්ජන් රමනායක තමයි:yes:
    වෙන කෙනෙක් නෙමෙයි:no: