රනිල්ගෙන් අනුරට ටොක්කක්..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93

    කොල්ලෝ කෙල්ලොන්ගේ emotional අල්ලලා campaign කරාට වැඩක් නෑ බං උන් වෙනුවෙන් නැති සල්ලී රැලි වලට යට කරලා ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අද මුළු රට.. 🇱🇰
    එක මිටකට.. ✊
    සුබ නැකතට.. 🧭
    රට අනුරට... :love2:

    Raving Night Club GIF
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ලංකාවට මගහැරුණු අවස්ථා සලකා බැලුවම සමහර වෙලාවට තද දුකක් ඇති වෙනවා. බැරිකම නොවේ සුදුසු අවස්ථාවේ අවශ්‍ය පියවර නොගැනීම තමයි අද අපේ රටේ අවාසනාවත් තත්වයට හේතුව. ඔය කාලෙම පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල ලංකාවෙත් ශාඛා හදන්න හැදුව, නමුත් ඒ ඔක්කොම කඩාකප්පල් වුනා, අදටත් හරි හමන් වෙනසක් කරන්න හැදුවොත් පාරට බැහැල රට ගිණි තියන්න ඕනෑතරම් කට්ටිය ඉන්නවා. එදා උතුරු කොළඹ විශ්ව විද්‍යාලය වහගන්නේ නැතිව පවත්වාගත්තා නම් අද ලංකාවට විදේශ ශිෂ්‍යයන් දහස් ගණනින් එනවා සල්ලි ගෙවල ඉගෙනගන්න.
     
    • Dislike
    Reactions: gannicuz

    එක මිටට දෙන්න අනුරට රට..
     
    • Haha
    Reactions: Jack London

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    Seeyata uththara badinnama ridila 🥲
    රිදෙන්නේ නැද්ද education reform කරද්දි බාල්දි පෙරලන හැත්තම ආද්‍යාපනේ වැදගත් කම කියද්දි..