රනිල්ගෙන් නිවේදනයක්
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේදී ලබා දුන් නඩු තින්දුවට ජනාධිපති මෛත්‍රිපාල ගරු කරනු ඇති බවට විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.
නඩු තීන්දුවෙන් පසු රනිල් ගෙන් නිවේදනයක්