රනිල්ගේ අාරාධනයට අනුරගෙන් පිළිතුරක්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    Yako okage ara petrol kohenda kiyala ahapu prashneta utharey dena video eka balala hitagaththa ai balanne ne kiyala.

    So meka aniwaryen points wallin kiyanna puluwan wenna ona. Okage wal wataram ahanna welawak ne ban.
    ඇයි මේ ළඟදි දවසක LC කියන එකේ තේරුම දන්නෙ නැතුව ඩොලර් මිලියන 50ගානක් හොර නැවකට සල්ලි දීල කියල තව බොරුවක් කිව්වෙ. ඒ කිව්ව කතාවෙ බරපතලකම මූ දන්නෙත් නෑ.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මොකෝ කියන්නෙ පචකොටා අගමැති වෙන්ඩ කැමතිලුද , ????
    Huthige putha. Wesa ballo hukala loketa awa eka. Dan thope un rata karanawada hodata? Pala wesige putho yanna.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකෝ කියන්නෙ පචකොටා අගමැති වෙන්ඩ කැමතිලුද , ????
    හැමෝටම අවස්ථාව දෙන එකේ , මම නම් කියන්නේ ඌ කියන සේරම ඉල්ලීම් සපුරලා ඌටත් අවස්ථාවක් දෙන්න ඕනේ. අනිත් උන් සේරම fail නේ බන්.
     
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    ඇයි මේ ළඟදි දවසක LC කියන එකේ තේරුම දන්නෙ නැතුව ඩොලර් මිලියන 50ගානක් හොර නැවකට සල්ලි දීල කියල තව බොරුවක් කිව්වෙ. ඒ කිව්ව කතාවෙ බරපතලකම මූ දන්නෙත් නෑ.
    Lankaawa pattama goda daana puluwan talks walin. Meeta kalin MR eka hondatama kala. GR itapase kala. Dan awilla Lapayage warey :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: chami2015