රනිල්ගේ අාරාධනයට අනුරගෙන් පිළිතුරක්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    sirawatama bn
    6 parak agamathi wela rata hadaganna baruwa awurudu 50k withara deshapalane idala anthimata asaneth paradila pakshe ekama laisthuwen apu ekekta politics igenaganna puluwannam harak ta maths igenaganna eka nothing. :lol::lol:
    ඕම කරන්න එපා බන් මිනිසුන්ට. පව් ඔයි . ඔලුවට ඔදිකොලෝන් දාලනේ සමුසේ ටොකු අනින්නේ :lol: :lol: :lol: :lol:
     
    • Love
    Reactions: Draco Malfoy

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඇයි මේ ළඟදි දවසක LC කියන එකේ තේරුම දන්නෙ නැතුව ඩොලර් මිලියන 50ගානක් හොර නැවකට සල්ලි දීල කියල තව බොරුවක් කිව්වෙ. ඒ කිව්ව කතාවෙ බරපතලකම මූ දන්නෙත් නෑ.

    කාංචන මාධ්‍යට ඇවිත් අලුත් අත්හදා බැලීමකට කෙලින්ම සල්ලි ගෙව්වා කිව්ව එක ගැන හ්ම් නෑ හැබැයි අනුර කියපු එක තමයි භයානක නේද ? රටේ තෙල් නැතුව සති දෙකක් විතර තිබ්බම සවුබාගේ දොරගලනවා ඇති නෙහ්

    Last edited:
    • Love
    Reactions: Draco Malfoy

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    කාංචන මාධ්‍යට ඇවිත් අලුත් අත්හදා බැලීමකට කෙලින්ම සල්ලි ගෙව්වා කිව්ව එක ගැන හ්ම් නෑ හැබැයි අනුර කියපු එක තමයි භයානක නේද ? රටේ තෙල් නැතුව සති දෙකක් විතර තිබ්බම සවුබාගේ දොරගලනවා ඇති නෙහ්

    ඒ උනාට ඌ කිව්වෙ බොරු නේ. ඩොලර් මිලියන 50ගානක් නැති උනා කියල ඌ කිව්වෙ හොර නැවකට අහුවෙලා. ඩොලර් මිලියන 50ක් කියන්නෙ රුපියල් කෝටි 1800කට ආසන්න ගානක්. එතකොට එහෙම ගානක් නැව් සමාගමකින් මංකොල්ල කාල කියන්නෙ මෙහෙමද? මේ කිව්ව කතාවෙ බරපතලකම ඌවත් දන්නෙ නැතුව ඇති.

    Lankaawa pattama goda daana puluwan talks walin. Meeta kalin MR eka hondatama kala. GR itapase kala. Dan awilla Lapayage warey :ROFLMAO: :ROFLMAO:
    ඔව් ඕක මට තේරෙද්දි නම් ගොඩක් කල් ගිහිල්ල. ඒත් තාම වහල්ලුන්ගෙ අඩුවක් නෑ ලංකාවෙ. මෙන්න මේ වහල් සීන් එක ඉවර වෙලා පක්ෂයක් නැතුව ඡන්දෙ දෙන තැනට මිනිස්සුන්ගෙ ඔලුව හැදුන නම් අන්න එදාට තමයි මේ ඡන්ද ක්‍රමය සාර්ථක වෙන්නෙ.
    ------ Post added on Jul 5, 2022 at 8:03 PM
     
    • Haha
    Reactions: rckdck

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    Summary in 8 minutes👇

    මේකෙ ෆුල් වීඩියෝ එක බලන්න. ඒකෙත් ඌ මේක ගොඩගන්න වැඩපිලිවෙලක් හරියට කියන්නෙ නෑ. ඌ කියන අනිත් කතා ඔක්කොම හරි හැබැයි මේ වෙලාවෙ ඡන්දයක් තියන සිද්දියක් ගැන කියනව ඒකට එකඟ වෙන්න බෑ. කොහොමහරි මගේ මතය නම් මේ වෙලාවෙ ඔක්කොම එකතු වෙන්න ඕන. පස්සෙ ඡන්දයක් තියන්න පුලුවන් විදියට කොල ටික & තෙල් ටිකවත් හොයාගන්න පුලුවන් පොඩ්ඩක් හරි ස්ථාවර තැනකට ආවම එතැනදි ඡන්දයක් තියන්න ඕන.
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    මේකෙ ෆුල් වීඩියෝ එක බලන්න. ඒකෙත් ඌ මේක ගොඩගන්න වැඩපිලිවෙලක් හරියට කියන්නෙ නෑ. ඌ කියන අනිත් කතා ඔක්කොම හරි හැබැයි මේ වෙලාවෙ ඡන්දයක් තියන සිද්දියක් ගැන කියනව ඒකට එකඟ වෙන්න බෑ. කොහොමහරි මගේ මතය නම් මේ වෙලාවෙ ඔක්කොම එකතු වෙන්න ඕන. පස්සෙ ඡන්දයක් තියන්න පුලුවන් විදියට කොල ටික & තෙල් ටිකවත් හොයාගන්න පුලුවන් පොඩ්ඩක් හරි ස්ථාවර තැනකට ආවම එතැනදි ඡන්දයක් තියන්න ඕන.
    මාස 6 කින් election එකට yan කියන්නේ. දැන් තෙල්, gas හොයන්...
    මාස 6 ක් ඇතුළත ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරගන්න ඕන කියලා බුවා කියන්නේ. ඊට පස්සේ ඡන්දෙකට යන්න ඕන ලු.
    වරදක් නැ ඉතින් ඒකේ..
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,952
    2,131
    113
    මේකෙ ෆුල් වීඩියෝ එක බලන්න. ඒකෙත් ඌ මේක ගොඩගන්න වැඩපිලිවෙලක් හරියට කියන්නෙ නෑ. ඌ කියන අනිත් කතා ඔක්කොම හරි හැබැයි මේ වෙලාවෙ ඡන්දයක් තියන සිද්දියක් ගැන කියනව ඒකට එකඟ වෙන්න බෑ. කොහොමහරි මගේ මතය නම් මේ වෙලාවෙ ඔක්කොම එකතු වෙන්න ඕන. පස්සෙ ඡන්දයක් තියන්න පුලුවන් විදියට කොල ටික & තෙල් ටිකවත් හොයාගන්න පුලුවන් පොඩ්ඩක් හරි ස්ථාවර තැනකට ආවම එතැනදි ඡන්දයක් තියන්න ඕන.
    Chande tyanawa kiyanne masa 6kin rata yam thathwekata awama
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පකේ විසදුම තමා
    අරූ අහන්නෙ මොකක්ද මූ කියන්නෙ මොකක්ද
    අරූ අහන්නේ රට ගොඩගන්නෙ කොහොමද කියල මාස 06න්. මූ කියන්නෙ තෙල් විදුලිය ප්‍රවාහනය ආහාර වගේ අත්‍යවශ්‍ය සේවා ටික දෙනවලු.
    යකෝ ඒ ටික දුන්නාම කොහොමත් රට ආය උඩට එනව. ඒ ටික දීගන්න බැරුව තමා මේ ඉන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    මේකෙ ෆුල් වීඩියෝ එක බලන්න. ඒකෙත් ඌ මේක ගොඩගන්න වැඩපිලිවෙලක් හරියට කියන්නෙ නෑ. ඌ කියන අනිත් කතා ඔක්කොම හරි හැබැයි මේ වෙලාවෙ ඡන්දයක් තියන සිද්දියක් ගැන කියනව ඒකට එකඟ වෙන්න බෑ. කොහොමහරි මගේ මතය නම් මේ වෙලාවෙ ඔක්කොම එකතු වෙන්න ඕන. පස්සෙ ඡන්දයක් තියන්න පුලුවන් විදියට කොල ටික & තෙල් ටිකවත් හොයාගන්න පුලුවන් පොඩ්ඩක් හරි ස්ථාවර තැනකට ආවම එතැනදි ඡන්දයක් තියන්න ඕන.
    Summary in 8 minutes👇

    Mu ban mey lokey newi inne. Sajiya kelinma gema illanawa muta awoth. Muta loweth karanna denne ne. Masa 6k athulata gas/petrol dena ekai school factory arina ekai komath wei wage mokada danatama naya aran ewa karanna try karana nisa. So mu karana ekai anith un karana ekai loku wenasak mata penne ne.

    Thel naththe mona pakekwath apita denne nati nisa bad credit scene eka nisa. So mu awa kiyala muge namata ewa enneth ne. Goda yanna tiyena ekama widiya remittence goda daana ekai puluwanam toursim tikak kelin karana ekai.

    but mu eliya talks denne mu hamadema 6months walin goda daai wage. Least minisunta ewidiyata angawanawa muge tiyena kari kamata. Also munge set eka karanna denneth ne unrest eka athi karala.

    But mutath oka set wei wadi purath ekkama puken yanna. Muta mona ballekwath support karanne ne 100% sure.
     
    Mu hara wena trust karanna puluwan ekek kiyapanko ratin ena salli tika horakan karanne nathiwei kiyala.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    Mu hara wena trust karanna puluwan ekek kiyapanko ratin ena salli tika horakan karanne nathiwei kiyala.
    Mulinma machan gon kama nati karaganin. Oya hama pakayama horek. So umbala podi kaaley umbalage ammala thathalawa trust karanawa wage trust karanna be.

    honest wage eka penne komada --> unwa hama tissema question karala pressure karala baya karala tama eka hadenne. Eka nati una gaman aai horakan karanawa.

    Dan karanna tiyenne mata denakan mama support ne, arayata denakan mage katiya support ne wage gon part noda rata stable tanakata genna support karana eka tama. Itapase election berinam ona huthak tiyala karapan.

    Ada media wala wadiyenma penne mokakda? hama ekama awill aruta be mata witarai puluwan gaana eka witarai neda?
     
    • Haha
    Reactions: roj and Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඒ උනාට ඌ කිව්වෙ බොරු නේ. ඩොලර් මිලියන 50ගානක් නැති උනා කියල ඌ කිව්වෙ හොර නැවකට අහුවෙලා. ඩොලර් මිලියන 50ක් කියන්නෙ රුපියල් කෝටි 1800කට ආසන්න ගානක්. එතකොට එහෙම ගානක් නැව් සමාගමකින් මංකොල්ල කාල කියන්නෙ මෙහෙමද? මේ කිව්ව කතාවෙ බරපතලකම ඌවත් දන්නෙ නැතුව ඇති.

    දැන් කාංචන මාධ්‍යට ඇවිත් අත්හදා බලන්නත් එක්ක නැවකට සල්ලිත් ගෙව්වා නැව මග එනවා කිව්ව එක නෙවේ අවුල.. සල්ලිත් ගෙව්වයි කියල එනවයි කියපු නැව ඉන්දියාවට ගියේ කොහොමද අහපු අනුරද වැරදි..

    අනුන්ට වහල්ලු කිය කියා.. කොහොමද කාංචනාගේ ගූ හෝදන අපුරුව. :lol:

    Mulinma machan gon kama nati karaganin. Oya hama pakayama horek. So umbala podi kaaley umbalage ammala thathalawa trust karanawa wage trust karanna be.

    honest wage eka penne komada --> unwa hama tissema question karala pressure karala baya karala tama eka hadenne. Eka nati una gaman aai horakan karanawa.

    Dan karanna tiyenne mata denakan mama support ne, arayata denakan mage katiya support ne wage gon part noda rata stable tanakata genna support karana eka tama. Itapase election berinam ona huthak tiyala karapan.

    Ada media wala wadiyenma penne mokakda? hama ekama awill aruta be mata witarai puluwan gaana eka witarai neda?

    හැම පකයම හොරෙක් කියන්න කලින් කියපන් හොරකම් කරපු දෙයක්. මේ රජයේ ආයතනේ මෙච්චරක් ගත්තා.. මේ ප්‍රොජෙක්ට් මේ ගාන අරන් තියෙනවා. ඒ වගේ කීපයක් දාපන්. නැතුව නිකන් මයිනා හොරාකාපු පලියට අනික් උන් හොරු වෙන්නේ කොහොමද
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    දැන් කාංචන මාධ්‍යට ඇවිත් අත්හදා බලන්නත් එක්ක නැවකට සල්ලිත් ගෙව්වා නැව මග එනවා කිව්ව එක නෙවේ අවුල.. සල්ලිත් ගෙව්වයි කියල එනවයි කියපු නැව ඉන්දියාවට ගියේ කොහොමද අහපු අනුරද වැරදි..

    අනුන්ට වහල්ලු කිය කියා.. කොහොමද කාංචනාගේ ගූ හෝදන අපුරුව. :lol:

    හැම පකයම හොරෙක් කියන්න කලින් කියපන් හොරකම් කරපු දෙයක්. මේ රජයේ ආයතනේ මෙච්චරක් ගත්තා.. මේ ප්‍රොජෙක්ට් මේ ගාන අරන් තියෙනවා. ඒ වගේ කීපයක් දාපන්. නැතුව නිකන් මයිනා හොරාකාපු පලියට අනික් උන් හොරු වෙන්නේ කොහොමද
    Chance awillada ban horakan karanna? awama balapan.
    It is about temptation. Methana ekekwath bodhisathwayo newi. Mahindaya bodhisathwaya kiyala hitala neda lankawe un vote eka dunne kisi limit ekak natuwa. Horakan nokara hitiyada kariya?
    Raniyath Mr Clean kiyalane nama tibbe? 2015 komada bond scam eka?

    Hama ekagema honda kama power eka enakan witarai kollo.
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Chance awillada ban horakan karanna? awama balapan.
    It is about temptation. Methana ekekwath bodhisathwayo newi. Mahindaya bodhisathwaya kiyala hitala neda lankawe un vote eka dunne kisi limit ekak natuwa. Horakan nokara hitiyada kariya?
    Raniyath Mr Clean kiyalane nama tibbe? 2015 komada bond scam eka?

    Hama ekagema honda kama power eka enakan witarai kollo.

    ආ මේ ඉපදෙන්න ඉන්න ලමයින්ටනේ හඳහන් හදන්නේ. හා හා කෝ ඉතින් :lol::lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    ආ මේ ඉපදෙන්න ඉන්න ලමයින්ටනේ හඳහන් හදන්නේ. හා හා කෝ ඉතින් :lol::lol:
    Lapati jeppoth ekak argue karala waadk ne.

    So umbey hita haddenath ekka mama piligananam deyyo horakan kalath lapayanam sathayakwath horen ganne ne kyala. Dan happyda?
     
    • Haha
    Reactions: Xi Jinping