රනිල්ගෙ බොරුවලට චන්දෙ දෙනවද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ලපයා ගේ නාට්‍ය හා රංග කලාව පන්ති දැන් ඇරඹුනා 🤣🤣
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    7kN4rj8.png
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    දෙනවා...ගල් බාගෙ ගහල බත් පැකට් එක කෑවම කොහොමත් දෙනවා😋😋😋
     
    • Love
    Reactions: Solo Rider

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජෙප්පො සල්ලි යවන්නේ උන්ඩියල් වලින්.... හේතුව ලංකාවට ඩොලර් එවන්නේ නෑලු ලපයා බලයට එනකන්... හැබැ‍යි උන්ඩියල් උඩින්ම කරන්නේ බේරුවල නානලා.... නානලා ඒත් එක්කම කුඩුත් ගේනවා.... හෙරොයින් කිලොව කොටියක් වුනත් උන්ඩියල් වලින් එනකන් මුස්ලිම් නානලාගේ බලය කඩන්න බෑ.... උන් කුඩු ගේනවා අනිත් උන් බොනවා.... ජෙප්පො උන්ඩියල් වලින් තව එවනවා.... මේක චක්‍රයක්​

     

    Sen-lu

    Well-known member
  • ජෙප්පො සල්ලි යවන්නේ උන්ඩියල් වලින්.... හේතුව ලංකාවට ඩොලර් එවන්නේ නෑලු ලපයා බලයට එනකන්... හැබැ‍යි උන්ඩියල් උඩින්ම කරන්නේ බේරුවල නානලා.... නානලා ඒත් එක්කම කුඩුත් ගේනවා.... හෙරොයින් කිලොව කොටියක් වුනත් උන්ඩියල් වලින් එනකන් මුස්ලිම් නානලාගේ බලය කඩන්න බෑ.... උන් කුඩු ගේනවා අනිත් උන් බොනවා.... ජෙප්පො උන්ඩියල් වලින් තව එවනවා.... මේක චක්‍රයක්​

    ඇත්තවෙන්න ඇති මේක කුඩ්ඩො දන්නවනෙ ඉතින් බඩු තියෙන තැන් 👌🏻
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    හැබැ‍යි උන්ඩියල් උඩින්ම කරන්නේ බේරුවල නානලා.... නානලා ඒත් එක්කම කුඩුත් ගේනවා.... හෙරොයින් කිලොව කොටියක් වුනත් උන්ඩියල් වලින් එනකන් මුස්ලිම් නානලාගේ බලය කඩන්න බෑ.... උන් කුඩු ගේනවා අනිත් උන් බොනවා....


    ඉතින් මේවා වෙද්දී රනිල් පොන්නය වගේ බලන් ඉන්නවළුද 2/3 (පොහොට්ටු) බලෙකුත් තියන්
     
    • Haha
    Reactions: KadawathaKolla

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    රනිලා වැඩ්ඩා
    බයියෙක් වගේ හිතන්න පුරුදු වෙයන් :D