රනිල්ගේ අපි නොදන්න බයිනරි ටෝක්....

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    ආර්ථිකේ හදන්න නං ගේන්න ඕනෙ මහින්දව :yes: රනිල්ට අඩුම ගානෙ බලුකෑමවත් අඩු කරන්න බැරුව ගියා මහින්දගෙ කාලෙ රට හැම දේකින්ම ස්වයං පෝශිතයි බලු කෑම වල පවා ගාන අඩු කලා :yes: දැන් මිනිස්සුන්ට පොල් ගෙඩියක් හාල් ටිකක් ගන්න සල්ලි නෑ :(

    :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මහින්ද රාජපක්ශ හොරකං කරල දැන් පරීක්ශණ පවත්වනව :yes: මුට පැරදිලා ගෙදර ගිහිල්ලවත් හොරකං නොකර ඉන්න බැරි හැටියක් :angry:
    ෂුවර් එකට චිචීට සෙල්ලන් කරන්න දෙන්න ඇති :baffled:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    ගෝට ගේ ගෙදර වලං පිගං හේදිල්ල නම්බුයි බං උඹ වගේ පොන්නයොයි කොල්ලො ගහන මල් පොන්නයොයි ඉන්න සිරිකොතේ කක්කුස්සි වල කඩං කනවට වඩා.......

    ඔව් ඔව් පුරුදු වැඩේ කරගෙන හිටපන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    22007623_491419514546773_2731043455327573714_n.jpg

    me mona pansalatada kiyala danna kenek kiyanna.

     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා ඉතිං මහින්දට බයිනවා රනිල්ට බයිනවා අනුරට බයිනවා.
    ඊට පස්සෙ ත්‍රෙඩ් එකට ආවාම ඉරෝසන්ට බයිනවා 50kg ට බයිනවා සඳුන් බුවාට බයිනවා.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔයා ඉතිං මහින්දට බයිනවා රනිල්ට බයිනවා අනුරට බයිනවා.
    ඊට පස්සෙ ත්‍රෙඩ් එකට ආවාම ඉරෝසන්ට බයිනවා 50kg ට බයිනවා සඳුන් බුවාට බයිනවා.

    මොනව කරන්නද බං...
    ඇත්ත කතා කරන කොට පැත්තක් නැතිව ඇත්ත කතා කරන්න වෙනවා.... :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    රනිල් මහත්තය ලඟ තියෙන්නෙ අලි ටෝක් විතරයි. හූ තිය තිය හිටපියව් නරි රැල. උබල මොනාද දන්නෙ අලි ගැන?