අද city fm එකේ හවස ප්‍රවුත්ති වලට් කිව්වා යකෝබැරි වෙලාවත් රනිල්ගේ ආණ්ඩුව තියන කාලේ කොරෝනා වසංගතය මේ වගේ ආව නම් බයියෝ මොනවා කියයිද . කොටගෙන යමු සහෝලා උබලට හිතට එන දේවල්.
හොයාගෙන අහපන්
අද city fm එකේ හවස ප්‍රවුත්ති වලට් කිව්වා යකෝබැරි වෙලාවත් රනිල්ගේ ආණ්ඩුව තියන කාලේ කොරෝනා වසංගතය මේ වගේ ආව නම් බයියෝ මොනවා කියයිද . කොටගෙන යමු සහෝලා උබලට හිතට එන දේවල්.
බයියෝ මොනවා කරත්, එක දෙයක්නම් දන්නවා. වැඩේ දන්නා නිලදාරින්ට වැඩේ බාර දිලා පැත්තකට වේලා ඉන්නවා. අර අනිල්ජාසින්හලා වගේ සෙට් එකයි, දැන් ඉන්න හමුදාවයි වැඩේ ලස්සනට කරනවා. මේවගේ මොලේ පුකේ තියාන රගන්න ගිහින් ඇනගන්නේ නම් නෑ.



බයියෝ ටෝයියෝ ජෙප්පෝ,ටෙලිපෝන් කාරයෝ නෙමෙයි බන් දැන් මේකෙන් බේරිලා ඉන්න විදියක් හිතපියව්.


නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමෑති හින්දා තමා කොරොනා පෑතිරෙන්නේ එහෙනම්
පාලකයාගේ තියෙන මූසල කමට තමා එහෙනම් කොරොනා පෑතිරෙන්නේ
අපිට දෙන්න අපි කොරොනා මර්ධනය කරලා පෙන්නන්නම්
පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාදිපති වුන නිසා තමයි මේ කරුමේ රටට වුනේ. තමුන්ගේ ගෑණිට ළමයෙක් දෙන්න බැරි පොන්නප්පු කොහෙන්ද ලන්කාවේ කොරෝනා නවත්තන්නේ.. පොන්න පොනිල් පුස් ඇටයා!
තිස්ස පුක්නායක: මුන් කොරෝනා බෝ කරලා රටේ හරියටම බාගයක් මරනවා.. ඊට පස්සේ ඉතුරු කෑල්ලට ඇමරිකන් කාරයෝ ගෙනත් දානවා

ඕකුන් ඔක්කොම අපට හොඳටම කර හරිය මදැයි බන්.kela wenakota ehema neda hithenne?
leddu tika control wenakota, ape aanduwa thamai hodatama kare...sir thamai hodatama kare![]()
