රනිල්ගේ ගෑනී

Dark9t

Active member
  • Apr 12, 2014
    503
    138
    43
    Colombo
    ඡන්ද කාලෙට විතරක් රනිල්ගේ ගෑනීව පුම්බලා දෙන ආතල් මතකද? ශා පට්ට classic අහා. පට්ට උගත්. අඩුම තරමේ ලියපු පොතක්වත් lecture එකක්වත් අහලා හෝ දැකලා නැති එවුන් වැළලෙන්න හදනවා.

    මේ පාර නම් campaign නෑ වගේ :-D:-D

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    26,718
    33,143
    113
    සේදවත්ත
    උගත් තමා යකූ කොලඹ කැම්පස් එකේ ඉංග්‍රීසි අංශයේ හෙන දල චරිතයක්. රනිල්ගේ දේශාපාලන ඉතිහාසයේම ශිරන්ති වගේ මෙඩිකල් චෙකප් කරන්න ස්තෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බලනවා වගේ නෝන්ඩි වෙන වැඩනම් කරලා නැ. මේ මනුස්සයගෙන් ඉගෙන ගත්ත ලමයි කීයක් ලංකාවට සේවය කරනව ඇතිද . ලංකාවේ උන්ට හරියන්නේ නැත්තේ තියන වලත්ත කුහක ගතිය නිසාමයි. දේශපාලනය කරන්නේ රනිල් ඌ ගැන විචාර ලියපන් අහවල් එකක්වත් නොකරපු ඉන්නවද නැද්දවත් කියලා නැති චරිත ඝාතනය කරන්න එපා .
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    731
    125
    43
    Me parara bayiyo ekathu wela gotage us citizen ganiwa pumbanawam Dakka. Ranilge wife kohomath simple kenek tamai. Ekata aye election Enna one na.
     

    erandap

    Active member
  • Jun 11, 2008
    317
    30
    28
    මචං, ඔක්කොටම කියන්න තියෙන්නෙ ඉගෙනගනින්, පාඩම් කරපන්. උබලටත් කැම්පස් යන්න ලැබෙයි. බාහිර උපාධියක් වත් කරපන්. ඔය එකක් වත් බැරි උනොත් වැස්ස වෙලාවකට කැම්පස් එක ලගින් පලයන්. නොතෙමී ඉන්න කියලා ඇතුලට පලයන්. ගිහින් අහපන් මෙයා ගැන.
    රනිල් කියන්නෙ මොකෙක්ද කියලා ඌත් එක්ක ඉන්න උන්ගෙන් අහපන්. මෙයා ගැන කැම්පස් ගිය, මෙයාගෙන් ඉගෙන ගත්ත එකෙක්ගෙන් අහපන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    49,455
    37,243
    113
    මාලඹේ
    මේ අනිත් එකා 😀😀
    FB-IMG-1584080408235.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,981
    17,130
    113
    panadura
    මචං, ඔක්කොටම කියන්න තියෙන්නෙ ඉගෙනගනින්, පාඩම් කරපන්. උබලටත් කැම්පස් යන්න ලැබෙයි. බාහිර උපාධියක් වත් කරපන්. ඔය එකක් වත් බැරි උනොත් වැස්ස වෙලාවකට කැම්පස් එක ලගින් පලයන්. නොතෙමී ඉන්න කියලා ඇතුලට පලයන්. ගිහින් අහපන් මෙයා ගැන.
    රනිල් කියන්නෙ මොකෙක්ද කියලා ඌත් එක්ක ඉන්න උන්ගෙන් අහපන්. මෙයා ගැන කැම්පස් ගිය, මෙයාගෙන් ඉගෙන ගත්ත එකෙක්ගෙන් අහපන්
    english literature knowledge eken kohomada rata palanaya karanne.ranilge kaiywaru witharaiy chance dunnama wada karanna baa.
     

    Dark9t

    Active member
  • Apr 12, 2014
    503
    138
    43
    Colombo
    උගත් තමා යකූ කොලඹ කැම්පස් එකේ ඉංග්‍රීසි අංශයේ හෙන දල චරිතයක්. රනිල්ගේ දේශාපාලන ඉතිහාසයේම ශිරන්ති වගේ මෙඩිකල් චෙකප් කරන්න ස්තෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බලනවා වගේ නෝන්ඩි වෙන වැඩනම් කරලා නැ. මේ මනුස්සයගෙන් ඉගෙන ගත්ත ලමයි කීයක් ලංකාවට සේවය කරනව ඇතිද . ලංකාවේ උන්ට හරියන්නේ නැත්තේ තියන වලත්ත කුහක ගතිය නිසාමයි. දේශපාලනය කරන්නේ රනිල් ඌ ගැන විචාර ලියපන් අහවල් එකක්වත් නොකරපු ඉන්නවද නැද්දවත් කියලා නැති චරිත ඝාතනය කරන්න එපා .

    කලබලවෙන්න එපා යාලුවා, උගත්කම ගැන ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. ඡන්ද කාලෙට විතරක් රනිලාගේ ප්‍රතිරූපේ හදන්න උඩ එන එක ගැන විතරයි කතා කලේ.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,001
    1,413
    113
    ai kiyanna oneda?
    උගත් තමා යකූ කොලඹ කැම්පස් එකේ ඉංග්‍රීසි අංශයේ හෙන දල චරිතයක්. රනිල්ගේ දේශාපාලන ඉතිහාසයේම ශිරන්ති වගේ මෙඩිකල් චෙකප් කරන්න ස්තෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බලනවා වගේ නෝන්ඩි වෙන වැඩනම් කරලා නැ. මේ මනුස්සයගෙන් ඉගෙන ගත්ත ලමයි කීයක් ලංකාවට සේවය කරනව ඇතිද . ලංකාවේ උන්ට හරියන්නේ නැත්තේ තියන වලත්ත කුහක ගතිය නිසාමයි. දේශපාලනය කරන්නේ රනිල් ඌ ගැන විචාර ලියපන් අහවල් එකක්වත් නොකරපු ඉන්නවද නැද්දවත් කියලා නැති චරිත ඝාතනය කරන්න එපා .
    Sirama Katha.
     

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    කලබලවෙන්න එපා යාලුවා, උගත්කම ගැන ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. ඡන්ද කාලෙට විතරක් රනිලාගේ ප්‍රතිරූපේ හදන්න උඩ එන එක ගැන විතරයි කතා කලේ.
    ඒක ඇත්ත මචන්, බොරු ආතල් ඕනි නැනෙ. පාඩුවේ ඉන්නවා නම් ඒ විදිහට ඉන්න ඕනි:yes:
     
    • Like
    Reactions: Dark9t

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,327
    2,267
    113
    Malabe
    කලබලවෙන්න එපා යාලුවා, උගත්කම ගැන ප්‍රශ්නයක් නෙමේ තියෙන්නේ. ඡන්ද කාලෙට විතරක් රනිලාගේ ප්‍රතිරූපේ හදන්න උඩ එන එක ගැන විතරයි කතා කලේ.
    Mahindage gaani vagey hamadaama penna penna inna powder case ekak nam nevei.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,715
    198
    63
    උගත් තමා යකූ කොලඹ කැම්පස් එකේ ඉංග්‍රීසි අංශයේ හෙන දල චරිතයක්. රනිල්ගේ දේශාපාලන ඉතිහාසයේම ශිරන්ති වගේ මෙඩිකල් චෙකප් කරන්න ස්තෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බලනවා වගේ නෝන්ඩි වෙන වැඩනම් කරලා නැ. මේ මනුස්සයගෙන් ඉගෙන ගත්ත ලමයි කීයක් ලංකාවට සේවය කරනව ඇතිද . ලංකාවේ උන්ට හරියන්නේ නැත්තේ තියන වලත්ත කුහක ගතිය නිසාමයි. දේශපාලනය කරන්නේ රනිල් ඌ ගැන විචාර ලියපන් අහවල් එකක්වත් නොකරපු ඉන්නවද නැද්දවත් කියලා නැති චරිත ඝාතනය කරන්න එපා .

    කොලබ නෙමේ මචන් කැලණිය ..English department eke
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,684
    2,111
    113
    Ranil hoda wadagath manussaya. Ranil ta kela une ara koheda inna punchi ammawa ussan apu boru karayek ekka set una nisa ada pakshe kadlia. :D:yes:;):D

    UNP kiyanne lankawe tibba lokuma pakshe. Ranil wickramasingha dana ganna one Wijewardana param parawe manussayek wage hasirenna uge param parawata galapenne nathi anun ge ganu ussan ena un ekka deshapalana sambanda tiyaganna giya moda kamata .poster stage gahana contract deela ewata salli dena eka wenai unwa gewal asse daganna eka wenai. anthime ada paksheth dekata wela. :D :yes: ;) :D
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උගත් තමා යකූ කොලඹ කැම්පස් එකේ ඉංග්‍රීසි අංශයේ හෙන දල චරිතයක්. රනිල්ගේ දේශාපාලන ඉතිහාසයේම ශිරන්ති වගේ මෙඩිකල් චෙකප් කරන්න ස්තෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බලනවා වගේ නෝන්ඩි වෙන වැඩනම් කරලා නැ. මේ මනුස්සයගෙන් ඉගෙන ගත්ත ලමයි කීයක් ලංකාවට සේවය කරනව ඇතිද . ලංකාවේ උන්ට හරියන්නේ නැත්තේ තියන වලත්ත කුහක ගතිය නිසාමයි. දේශපාලනය කරන්නේ රනිල් ඌ ගැන විචාර ලියපන් අහවල් එකක්වත් නොකරපු ඉන්නවද නැද්දවත් කියලා නැති චරිත ඝාතනය කරන්න එපා .
    මොකද්ද බං ඒ ස්ටෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බැලුව කතාව?
    එයා මොකද ස්ටෙත් දාන්නෙ එක්ස්ට්‍රේ බලන්න?🤔🤔
     
    • Haha
    Reactions: dilrasan

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,531
    710
    113
    Ambepussa
    උගත් තමා යකූ කොලඹ කැම්පස් එකේ ඉංග්‍රීසි අංශයේ හෙන දල චරිතයක්. රනිල්ගේ දේශාපාලන ඉතිහාසයේම ශිරන්ති වගේ මෙඩිකල් චෙකප් කරන්න ස්තෙතස්කෝප් දාගෙන එක්ස්ට්‍රේ බලනවා වගේ නෝන්ඩි වෙන වැඩනම් කරලා නැ. මේ මනුස්සයගෙන් ඉගෙන ගත්ත ලමයි කීයක් ලංකාවට සේවය කරනව ඇතිද . ලංකාවේ උන්ට හරියන්නේ නැත්තේ තියන වලත්ත කුහක ගතිය නිසාමයි. දේශපාලනය කරන්නේ රනිල් ඌ ගැන විචාර ලියපන් අහවල් එකක්වත් නොකරපු ඉන්නවද නැද්දවත් කියලා නැති චරිත ඝාතනය කරන්න එපා .
    English da? mama hithuwe BioChemisty, Physics, Maths kiyala. English nam ithin professor kamak ganna loku kattak kanna one na. Pali tharamwath katta na
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    English da? mama hithuwe BioChemisty, Physics, Maths kiyala. English nam ithin professor kamak ganna loku kattak kanna one na. Pali tharamwath katta na
    English BA එක කරන්නත් කොච්චර කට්ටක් ද කියල උබ දන්නවා ද?
    උසස් පෙල general English කරලා ඒකට යන්න බැහැ
    අඩුම ගානෙ උබ සාමාන්‍ය පෙළටවත් English literature කරල තියේද
    දැන් ඉතිං බොරු ටිකක් ගොතලා දාපන් 🤣
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,531
    710
    113
    Ambepussa
    English BA එක කරන්නත් කොච්චර කට්ටක් ද කියල උබ දන්නවා ද?
    උසස් පෙල general English කරලා ඒකට යන්න බැහැ
    අඩුම ගානෙ උබ සාමාන්‍ය පෙළටවත් English literature කරල තියේද
    දැන් ඉතිං බොරු ටිකක් ගොතලා දාපන් 🤣
    Umba dannawada chemistry, physics wala thiyana katta ? 😂 😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    41,529
    43,229
    113
    english literature knowledge eken kohomada rata palanaya karanne.ranilge kaiywaru witharaiy chance dunnama wada karanna baa.


    uda bold karala thiyana eka aththa. a wagema hitapu ekkenek 10yrs ida monada kare, eyama kiyanawa rata hadune ne. rata duppath, dan rata anathure. dan thawa 5 yrs 2/3 higa kanawa rata hadanna.

    thawa ekkenek 5yrs karala rata neththatama nethi kara, dan eyama kiyanawa ara 20yrs hitapu kenata dennalu rata hadanna.

    habai 5yrs hitapu kena kiuwe arayawa para dige awiddanawa kiuwa. dan etha ringagena 2/3 illanawa.

    arahe thawa set ekak hathara wate awdinawa 3% thiyagena.

    oya set 3 ma rata hadanne ne