රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා කන්කසන්තුරයට මාරු කරයි..🔴🤭

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,263
    5,123
    113
    Loading...
    ඇහුවොත් දේශපාලන ඔස්තාර්... ඡන්දයක් දිනාගන්න බැරි නිකමෙක්... ෆේල් බුවෙක්. කටින් විතරයි කෙරුවාව.🖕

    vczWUeb.jpeg


    හොර හැත්තගෙ ඡන්ද වලින් පිනට ජනාධිපති වුණ හැටි... උන් හොර ටික වහ ගන්න ඡන්දෙ නොදුන්න නම් ඒකත් පරාදයි...

    kpkfORt.jpeg
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    ලපයා රනිල් එක්ක ඩීල් දානවා කියලා ගොඩක් ගෝලයෝ කියනවා.
    ඒ දෙන්න කතා කරගෙන රනිල්ගෙන් අහගෙන ආණ්ඩුව ගෙනියනවා කියනවා සමහරවිට රනිල්ම කියන්න ඇති මූව මාරුකරලා දෙන්න කියලා...
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,123
    113
    Loading...
    ලපයා රනිල් එක්ක ඩීල් දානවා කියලා ගොඩක් ගෝලයෝ කියනවා.
    ඒ දෙන්න කතා කරගෙන රනිල්ගෙන් අහගෙන ආණ්ඩුව ගෙනියනවා කියනවා සමහරවිට රනිල්ම කියන්න ඇති මූව මාරුකරලා දෙන්න කියලා...

    ⁣ඡන්දයක්වත් දිනාගන්න බැරි වුණ එකෙක්ගෙන් අහගෙන ආණ්ඩු ගෙනියන්න, ලපයට අන්ද කයිප්පු තියෙන්න ඕනි.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    ⁣ඡන්දයක්වත් දිනාගන්න බැරි වුණ එකෙක්ගෙන් අහගෙන ආණ්ඩු ගෙනියන්න, ලපයට අන්ද කයිප්පු තියෙන්න ඕනි.
    ඒ උනාට සීයා ලඟින් ආශ්‍රය කරන මේකෙ ඉන්න ගොඩාක් අය කියන්නෙ වැඩේ වෙන්නෙ එහෙමයි කියල නේ...
    දෙසැම්බර් වල ජනාධිපතිත් වෙනවලු


    ඒ උනාට සීයා ලඟින් ආශ්‍රය කරන මේකෙ ඉන්න ගොඩාක් අය කියන්නෙ වැඩේ වෙන්නෙ එහෙමයි කියල නේ...
    දෙසැම්බර් වල ජනාධිපතිත් වෙනවලු
    View attachment 250118

    පිස්සු හුකන්නෙක් ඉබාගාතෙ දඟලනවා....
    පව් ඕයි තොට, මට දන්නන්නනම් අවුරුද්දක්වත් අකන්ඩව ඩිස් ලයික් දාන්න වෙයි..
    හහ්... හහ්... හා.....
    G Starlin ගෙ අලුත් එකද කොහෙද
    ------ Post added on May 1, 2025 at 5:59 PM
     
    • Haha
    • Dislike
    Reactions: SpinXO and Nadun62

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    ඒ කියන්නේ රනිල් call කරලද ඌට.... අම්මෝ මුන්ගේ කයිය.... :lol: :lol: එහෙම ඒවා මේ ආණ්ඩුවෙන් වෙන්නේ නෑ කිව නේද?​

     
    • Haha
    Reactions: supun_sg

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    අපි දෙන්නගෙ කතාව ඒ ගැන නෙවෙයි නෙ. රනිල් ගේ ක්‍රියාකලාපය ගැන .

    පිල්ලෙයාන්ව මොනවා හරි හේතුවකට අත් අඩංගුවට ගත්ත නම් රනිල් වැඩ කරන්න ඕන ඔහොමද? රනිල් ගේ ක්‍රියාකලාපය ගැන මොකද කියන්නෙ ? අදිමදි කරා නේද උඹ රනිල් ඔහොම කරා කියල පිළිගන්න! සෝස් ඉල්ලුවේ ඒකනේ ?

    ඉතිං උඹල කියන බොරු වල හැටියට මේකේ උඹල කියන දේකට මම සෝර්ස් ඵකක් අහන ඵක පුදුමයක් ද?😅

    මේකෙදි රනිල් ඔය උඹල පුම්බන තරම් කිසිම වැරැද්දක් කරල නෑ..පිල්ලෙයාන් කියන්නේ තාම සැකකරුවෙක් විතරයි..උඹලගේ වෙන පච බයිලා අදාල නෑ..
     
    • Like
    • Haha
    Reactions: deanXX and supun_sg

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    ඇහුවොත් දේශපාලන ඔස්තාර්... ඡන්දයක් දිනාගන්න බැරි නිකමෙක්... ෆේල් බුවෙක්. කටින් විතරයි කෙරුවාව.🖕

    vczWUeb.jpeg


    හොර හැත්තගෙ ඡන්ද වලින් පිනට ජනාධිපති වුණ හැටි... උන් හොර ටික වහ ගන්න ඡන්දෙ නොදුන්න නම් ඒකත් පරාදයි...

    kpkfORt.jpeg
    Dallas karaya dan koheda?
     
    • Like
    Reactions: SpinXO

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං උඹල කියන බොරු වල හැටියට මේකේ උඹල කියන දේකට මම සෝර්ස් ඵකක් අහන ඵක පුදුමයක් ද?😅

    මේකෙදි රනිල් ඔය උඹල පුම්බන තරම් කිසිම වැරැද්දක් කරල නෑ..පිල්ලෙයාන් කියන්නේ තාම සැකකරුවෙක් විතරයි..උඹලගේ වෙන පච බයිලා අදාල නෑ..
    "උඹල"

    Animated GIF


    පිල්ලෙයාන් ඉන්නෙ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝගයකින්. රනිල්ගෙ ගොට්ටෝ දන්නවා ඔය පනත යටතේ රඳවා ගෙන ඉන්න එවුන්ට වෙන සැකකරුවන්ට තියෙන අයිතිවාසිකම් නෑ.

    තමන්ට ඒ පනත යටතේ රිටර්න් හම්බවෙයි කියලා හිතුව නම් රනිල් යන්න කලින් ඕක අයින් කරලා යනවා.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Dallas karaya dan koheda?
    උබ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කවුද කියලා හිතන්නේ? පුළුවන් නම් කියපන්. 🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    gPt1zXY.jpeg


    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිස් ස්ථානයට මාරු කර යවා තිබෙන බව වාර්තා වේ.

    ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වසර විසි තුනක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කර තිබෙන අතර, වසර පහළොවක් ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ලෙස කටයුතු කර තිබේ.

    https://www.lankadeepa.lk/latest_ne...uE1RNWZv5LaQxgCujE_aem_wfs-M2fFRgMyDPV5CB5M6w
    Minihage wathkam audit karannath wei, minihage witharak nemei godak hohoma aurudu ganan lagala langin inna un thamai rate salli adala thiyenne, ara maina gawath eke hitiya neda? Mokadda nama?...
     
    • Like
    Reactions: topkollek

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    සාගටලයි තාරකටයි අත තිබ්බ දවසට තමයු උකෝලා ගන්නෙ ජෙප්පොන්ව...