කරුනු එක්ක කියන්න පුලුවන්ද.... මොකද්ද වැරදි දෙයක් ඩිෆෙන්ඩ් කරේ කිව්වනම් ?Uba awilla me 5 wasare rachanawa defend karana widiha balanna asawen hitiye. Karagena yannako. Anith thread walath balannam.
කරුනු එක්ක කියන්න පුලුවන්ද.... මොකද්ද වැරදි දෙයක් ඩිෆෙන්ඩ් කරේ කිව්වනම් ?Uba awilla me 5 wasare rachanawa defend karana widiha balanna asawen hitiye. Karagena yannako. Anith thread walath balannam.
දැනට කාබන් ෆූට් ප්‍රින්ට් එක කොච්චර විකුනලා තියෙද? දැනට සංවර්ධිත රටවල් වලින් කීයක් ඕකට අනුගත වෙලා තියෙද? ඒ කවදා ඉන්දල ද? විකුනන කතා අහලා තිබුනට ඇත්තටම විකුනලා කීයක් ගත්ත ද කියලා දන්නෙ නැති නිසා අහන්නේ.Carbon tax eka gahanne renewable energy use karana eka promote karanna kiyala hithenne nedda? Lankaawe denata RE equipment walata 18% vat eka wadinawa..carbon tax eka gahala RE wala 18% tax eka ayin karanawanam ehen net positive result ekak ei.
Ow carbon footprint eka wikunana eka weradida? Mokadda eke thiyena awula? Boru billo mawanne nethuwa hitapan
------ Post added on Aug 31, 2024 at 8:28 PM
ගංජා ගහලද කියෙව්වේ... ඔතන පිරිවැය මත ගලපන මිලක් ගෙනාවේ නැත්තන් වෙන්නේ ඒ පාඩුව භාන්ඩාගාරයෙන් පියවන්න වෙන එක...
ලාබ ලබද්දි ලාභය යන්නෙත් භාන්ඩාගාරයටම තමා...
මේ වෙනකන් වුනේ ඒක... ඉතින් අපිට පුලුවන් ක්‍රම දෙකෙන්
එකක් තොරගන්න පිරිවැය මත ගලපන එක... නැත්තන් පාඩුවෙන මිලකට දිලා භාන්ඩාගාරයෙන් දෙන එක...... සරලයි. ක්‍රම දෙකෙන් නිවැරදි ක්‍රමය පිරිවැය මත ගලපන මිල ක්‍රමය
[SER=574859]@emoji diaries[/USER]
අඩුම තරමේ ව්‍යාපාර කිරිම සහ ව්‍යාපාර නියාමන කිරිමත් අතර වෙනස දන්නේ නැද්ද.... වෙන්න ඕනේ ආර්ථිකය නියාමනය කිරිම. ඉතින් ඔය කියන්නේ ඒක./
------ Post added on Aug 31, 2024 at 8:24 PM
නැ එහෙම එකක් නෙවෙයි ලියලා තියෙන්නේ මුන්.Carbon tax eka gahanne renewable energy use karana eka promote karanna kiyala hithenne nedda? Lankaawe denata RE equipment walata 18% vat eka wadinawa..carbon tax eka gahala RE wala 18% tax eka ayin karanawanam ehen net positive result ekak ei.
අවුල කාබන් ෆුට් ප්‍රින්ට් විකිනිල්ලත් දැන් පිරමිඩමය වෙලා නිසා.
Ow carbon footprint eka wikunana eka weradida? Mokadda eke thiyena awula? Boru billo mawanne nethuwa hitapan
------ Post added on Aug 31, 2024 at 8:28 PM
Koheda thiyenne regulation daanawa kiyala, Digital transformation kiyanne ekada? Umbe logic hena bias nehඇයි ලංකාව අනවශය විදිහට it වලට අතදාන්නේ? මේක තවත් රාජ්‍යකරණය කලාම අහේනිය ලංකාවටමයි. ICTA , TRC කියලා ඒවා දාගෙන තියන එක්කොම රෙගිටුලේෂන් දාලා තව බක්කක් කරන්න යනවා. මුන් ලිබරල් කියලා කියන එවුන්ට මඩු වලිගෙන් ගහලත් මදි. මුන් තනි වාමාංශිකයොනේ. මුන් තව රාජ්‍යය විශාල කරනවා. බර ජනතාවට.
Organic farming witharak promote karanawa kiyala koheda thiyenne? Organic proucts walata hotel/export market eke thiyena demand eka genawath dannawada?කාබනික පොහොර සංස්කෘතියක් ගෙනල්ලා රටටම කෙලෙව්වා මතකද. ඒකම කරනවා කියන්නේ. ආ මහින්දානන්ද වෙන්නැති මේක ලියන්න ඇත්තේ.
ට්‍රැකද හුප්තො කියලා තමා අහන්න වෙන්නේ මෙච්චර කෙලෙව්වට පස්සේ තවත් ඕක ගැන කියන්නේ.
පරිසර ට්‍රැකෙක් ආයිත්. කමක් නැ. හැබැයි උබලාට මතකද රිනිව්බල් 70% කතාව අපේ අතිගරු පන්නපු ජනාධිපති ගෝතයා කිව්වා. එකම මුත් කියනවා. එකෙන් කෙලවුන හැටිත් මතකනේ.
ආ අමතක වුනා උගේ සෙට් එකමනේ මු ලගත්.
හැබැයි එහෙම කියලා යට LNG වලින් විදුලිය හදල එකත් ව්‍යාප්ත කරනවාලු. මරු රිනිව්බල් එක. ලියද්දි උඩ වාක්‍ය බලලා වත් ලියපං රනිලෝ.
Hari ethakota anti corruption one nedda? Gena eka weradi da?මහබැංකු හොරාගෙන් පටන්ගමු රනිල්
ඊට පස්සේ ඔයාට සහය දෙන ගොඩක් පොහොට්ටු අය ඉන්නවා පෝලිමට
Thibbata monawa ugannanawada kiyala deyyo thamai danne, hari curriculum ekak, NVQ recognition ekak, dunnama weradida? Koheda thiyenne government eken witharak ugannanawa kiyala?දැනටත් මේ කෝස් තියනවානේ. ළමයි ඔය කරන්නේ. ඇයි රජය මැදිහත් වෙන්නේ? ජනතා බදු මුදල් වලට කෙලින්න තවත් විදිහක්. සුපිරි රනිල්.
Rekiya awastha , in private sectorජංගි අදින ගංජා ගහන එවුන් ප්‍රතිපත්ති හැදුවාම. රස්සා වැඩි කරන එකේ මේක තියෙන්නේ. පැන්ශන් යන අයගෙන් වන පුරප්පාඩුවෙන් රැකියා අවස්ථා
මේක පුහු ප්‍රතිප්තතියක් කියන්නේ මේකයි. කිසිම හෙවිල්ලක් නැතුව ලියලා තියෙන්නේ. උඩ කියනවා පැන්ෂන් යන අයගෙන් පුරප්පාඩු එනවා කියලා. යට කියනවා පැන්ෂන් අය 1000ක් නැවත ගන්නවා කියලා. මෙච්චර කල් පැන්ෂන් යනකං උගන්නලත් හදාගන්න බැරිවුන ඉංග්‍රිසියක් නැවත උගන්වන්න පැන්සන් ගිය 1000ක් අරගෙන ආයිත් කරනවා කියන්නේ.. පොඩ්ඩක් නෙවෙයි ගන්න ගානෙන් 40%ක්ම. අනේ බං..
oya ප්‍රතිපත්ති ප්‍රකාශ wala thiyana dewal kriyathmaka une nathi nisa neweida heshan kiyapu thathweta path wela tiyenne?රටේ ප්‍රතිපත්තියක් හදන්න බැරි ඇයි කියන එකට හොද උදාහරණයක්.
ඉතින් ඕකම තමයි අදත්. කිසිම වෙනසක් නැ.
අවසානේ පාඩුව අපිට.
කෝ විදුලි පනත?
කෝ පෙට්‍රෝලියම් ප්‍රතිව්‍යුහගත කිරිමේ නීති?
ඔව් මේකට එකඟයි. රජය ව්‍යාපාර මෙහෙයවීම නොකල යුත්තක්.නියාමනය විතරක් නම් පොලිසි මේකින් ඇති.
Carbon credits exchange wala sell wenawa denatamath..meka emerging market ekak..lankaawe thaama patan aran nehe neදැනට කාබන් ෆූට් ප්‍රින්ට් එක කොච්චර විකුනලා තියෙද? දැනට සංවර්ධිත රටවල් වලින් කීයක් ඕකට අනුගත වෙලා තියෙද? ඒ කවදා ඉන්දල ද? විකුනන කතා අහලා තිබුනට ඇත්තටම විකුනලා කීයක් ගත්ත ද කියලා දන්නෙ නැති නිසා අහන්නේ.
Ee kohomda?අවුල කාබන් ෆුට් ප්‍රින්ට් විකිනිල්ලත් දැන් පිරමිඩමය වෙලා නිසා.
රජය විසින් පිහිටුවන ඒජන්සි සබා කියන්නෙ රෙගු බොඩිස් කියලා නොදන්න එවුන්ද බං අපිට බයස් කියන්නේ. දැන් තියන ඒවාත් ඒජන්සි හා සබාම තමයි.Koheda thiyenne regulation daanawa kiyala, Digital transformation kiyanne ekada? Umbe logic jeppanntath wada bias neh
රජයේ සේවයේ කියලා ගෙඩි පිටින් ලියලා තියනවා. ඔය බබා බක්කක් කියනවා. අනේ බං. මමද දැන් බයස්... උබ වගේ ගොං ### යකෝ මෝඩ ####Rekiya awastha bola, in private sector
මේ සම්පුර්න ලියවිල්ලම බැලුවාම රජය ව්‍යාපර කිරිම හැර දෙයක් නැ. විදුලිය කඩනවානම් කොහොමවත්ම පාඩුව මහාගාන්ඩාගරය දරන්න දෙන්න බැ බං. හේතුව තේරෙනවානේ. එළ හරකිගේ කිරි පිට වුන්ට ගොම අපිට වෙනවා.මුලින්ම තිබ්බේ පිරිවැය මතගලපන ක්‍රමය නෙවෙයි, ඒක ආවේ 2022 ඉඳලා. ඒක ක්‍රියාත්මක කරේ රනිල්. හැබැයි රනිල් ඔක ක්‍රියාත්මක කරපු නිසා අද එයාගේ චන්ද පදනමට ලොකු හිට් එකක් තියෙනවා. මම හිතන්නේ පිරිවයැ මතගලපන ක්‍රමය තමා හරිම ක්‍රමේ කියලා.
විදුලිබල පනත දැනටම සම්මත වෙලා. ඒකට බකට් ඇද්දේ ජෙප්පො සහ උන්ගේ වෘතිය සමිති.
මේක තාම නෑ පිලිගන්නවා. මේකත් විය යුත්තක්.
ඔව් මේකට එකඟයි. රජය ව්‍යාපාර මෙහෙයවීම නොකල යුත්තක්.
umba kiyanne agency ekak kiyanne 100% regulatory body ekak kiyalada? ethakota ICTA, SEA walin karanne regulate karana eka witharamada?රජය විසින් පිහිටුවන ඒජන්සි සබා කියන්නෙ රෙගු බොඩිස් කියලා නොදන්න එවුන්ද බං අපිට බයස් කියන්නේ. දැන් තියන ඒවාත් ඒජන්සි හා සබාම තමයි.
වරෙන් ඔක්කට අරන් නලවන්න. අත දරුවා..
ප්‍රයිවට් සෙක්ටර් එකේ අයින් වෙන තනතුරුද ඒ තමන්ගේ මල්ලටදාගන්නේ ?? කවදා ඉදන්ද ඒ වැඩේ රජය කරන්නේ?
අනේ බං සිනිබොල කතා එපා බං.
වරෙන් ඔක්කට අරන් නලවන්න අයේ.
රිප්ලයි ලියලවත් වැඩක් නැ මෙච්චර සිනිබෝල කාරයොන්ට.
බායි
ගෝටාගේ සෞභාග්‍ය දැක්ම 59 පිටුවේ තිබ්බ කැලිමයි ඔය තියෙන්නේ.@emoji diaries
මේකත් කීසිම ප්‍රශ්නයක් නෑ අපි කොහොමත් රිනිවබල් යන්න ඔනේ... 70%ක් ගියාම රිනිවබල්.... ඉතුරු 30% එල් එන් ජී වගේ දෙවල් වලට යන්න ඔනේ ඩීසල් බලාගාරවලට වඩා. එකේ කිසිම වැරැද්දක් නෑ
නෑ විදුලිය වගේ ආයතනය 100% පෞද්ගලික කරත් අපි හිතමු ලොකු පාඩුවක් වෙනවා කියලා.... එතකොට අනිවාර්‍යෙන් උන් බ්‍රැන්ක්‍රප්සි ෆයිල් කරොත් වෙන්නේ මහබාන්ඩාගාරයෙන් බේලවුට් වෙන්න... ඒක හින්දා තමා ඔතන කියන්නේ අපි කොහොමත් යන්න ඔනේ පිරිවැය ගැලපීමකට.මේ සම්පුර්න ලියවිල්ලම බැලුවාම රජය ව්‍යාපර කිරිම හැර දෙයක් නැ. විදුලිය කඩනවානම් කොහොමවත්ම පාඩුව මහාගාන්ඩාගරය දරන්න දෙන්න බැ බං. හේතුව තේරෙනවානේ. එළ හරකිගේ කිරි පිට වුන්ට ගොම අපිට වෙනවා.
------ Post added on Aug 31, 2024 at 9:12 PM
Ammo umbe hena marsiya neh?... උබ වගේ ගොං ### යකෝ මෝඩ ####
රිප්ලයි ලියලවත් වැඩක් නැ මෙච්චර සිනිබෝල කාරයොන්ට
හරියට මහන්සි වෙලා...ජනපති සහෝගෙන් ගෙයක් approved..
හාමුගෙ ගූ කන සෙට් එක ඇවිල්ලා වැලලියන් @dxx @tharakaf @IndrajithGamage @EVC @hirashgeff @2osamaඔහොමම ලපයගේ එක විග්රහ කරපන්කො පුතේ